෴ එළකිරි මහා මැතිවරණය 2016 ෴

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලින්ක් හොයල දෙන ඇමති කමක් තියේනම් මටත් දියන්....
    මරිසි වැඩ පිලිඹද ඇමති කමක් නැත්ද බං...

    කොහොම උනත් මරු ෆන් එකක් අත ළඟ වගේ....
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    7bBN45s.gif


    මෙන්න කිරියේ ජනාධිපති තුමා නොහොත් උපරිම පො###යා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිසිදු ඇමතිකමක් අවශ්‍ය නැත.......
    විපක්ෂ නායකකම දීපල්ලා.......
    පත්වෙන ඇමතියො වන තොපිට හමන්නවල ගන්න......

    එකෙන්ම මටත් විපක්සෙ සුළු මන්ත්‍රී පට්ටමක් විතරක් දියන් ..දෙන්නම් ජම්බු :P:lol::lol:
     

    xxc

    Well-known member
  • Oct 7, 2012
    524
    136
    63
    විපක්ෂයේ හරි කමක් නෑ .මන්ත්‍රී කමක් හම්බුනොත් ජීවිත කාලෙම පෙන්ශන් එකක් හම්බෙනවා නේ