මට 7 දීපන් ..! මම ඇල්වතුරත් නිවල බොන්නේ :yes:
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Dec 12, 2015 #41 මට 7 දීපන් ..! මම ඇල්වතුරත් නිවල බොන්නේ
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Dec 12, 2015 #42 oya ANDROID genath ekak dapiya yakoooooooooooooo
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Dec 12, 2015 #44 ලින්ක් හොයල දෙන ඇමති කමක් තියේනම් මටත් දියන්.... මරිසි වැඩ පිලිඹද ඇමති කමක් නැත්ද බං... කොහොම උනත් මරු ෆන් එකක් අත ළඟ වගේ....
ලින්ක් හොයල දෙන ඇමති කමක් තියේනම් මටත් දියන්.... මරිසි වැඩ පිලිඹද ඇමති කමක් නැත්ද බං... කොහොම උනත් මරු ෆන් එකක් අත ළඟ වගේ....
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Dec 12, 2015 #45 මෙන්න කිරියේ ජනාධිපති තුමා නොහොත් උපරිම පො###යා
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 13, 2015 #48 dath kimbula said: කිසිදු ඇමතිකමක් අවශ්‍ය නැත....... විපක්ෂ නායකකම දීපල්ලා....... පත්වෙන ඇමතියො වන තොපිට හමන්නවල ගන්න...... Click to expand... එකෙන්ම මටත් විපක්සෙ සුළු මන්ත්‍රී පට්ටමක් විතරක් දියන් ..දෙන්නම් ජම්බු
dath kimbula said: කිසිදු ඇමතිකමක් අවශ්‍ය නැත....... විපක්ෂ නායකකම දීපල්ලා....... පත්වෙන ඇමතියො වන තොපිට හමන්නවල ගන්න...... Click to expand... එකෙන්ම මටත් විපක්සෙ සුළු මන්ත්‍රී පට්ටමක් විතරක් දියන් ..දෙන්නම් ජම්බු
xxc Well-known member Oct 7, 2012 524 136 63 Dec 13, 2015 #49 විපක්ෂයේ හරි කමක් නෑ .මන්ත්‍රී කමක් හම්බුනොත් ජීවිත කාලෙම පෙන්ශන් එකක් හම්බෙනවා නේ