ela machan. comment ekak daanna tikak parakku una.
+12
kuj 7 ban
බම්ප්
Bump...
machan 7 kotuwa empty nam eken kiyanne mokadda
නැකැත් රාල;17677334 said:එහෙම කොටුවක් හිස් වුනා කියලා ඒකෙන් විශේෂ දෙයක් අදහස් වෙන්නේ නෑ සහෝ. ඒ කොටුවට වැටෙන දෘෂ්ඨි සහ ඒ කොටුව අයිති ග්රහයා ඉන්න තැන අනුව පලාපල බලන්න ඕන ඒ වෙලාවට.