෴ භයානක රහස් ආයුධ ෴
ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව කියන්නේ අභ්‍යවකාශය තරණය කිරීම සඳහා දැඩි තරගයක යෙදුනු රටවල් දෙකක්. කෙසේවෙතත් ඇමෙරිකාව පරදා අභ්‍යවකාශය තරණය කිරීමට සොවියට් රුසියාවට හැකිවුනා. එම නිසා ඇමෙරිකානු ජනතාවගේ චිත්ත ධෛර්යය පහත වැටුනා. ඇමෙරිකානු ජනතාවගේ පහත වැටුණු චිත්ත ධෛර්යය නැවත නගා සිටුවීම සඳහා සඳ මත න්‍යෂ්ටික පිපුරුමක් අත්හදා බැලීමට ඇමෙරිකාව තීරණය කළා. (119 ඒ) ලෙස හැඳින්වූ එම ව්‍යාපෘතිය සාර්ථක කරගන්නවාට වඩා සඳ මතට පාතබන්නට හැකියාව ඇති නම් එය ඊටත් වඩා අගනා බව ඇමෙරිකාව පසුව තේරුම්ගත්තා.
ඕනෑම කාලගුණ තත්වයක් යටතේ සටන් වැදීමට හැකි බෝම්බ ප්‍රාහරක යානාවක් නිෂ්පාදනය කිරීමේ මෙම අදහස ලෝක යුද්ධ කාලයේදී ඇමෙරිකානු රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ එකක්.
බලාපොරොත්තු වුනු තරමට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම සහ නොයෙකුත් ප්‍රමාද වීම් නිසා ඩොලර් බිලියන 5 ක් පමණ මුදල් ප්‍රමාණයක් අපතේ යවමින් මෙම ව්‍යාපෘතියද අතරමග නැවතුනා.
(එක්ස් එෆ් 84 එච්) ලෙස හැඳින්වූ පර්යේෂණාත්මක ටර්බෝප්‍රොප් අහස්යානාව බලගන්වා තිබුනේ ටර්බයින් එන්ජින් එකකින් සහ සුපර්සොනික් ප්‍රොප්ලර් එකකිනි. එම ගුවන්යානය නිෂ්පාදනය කිරීමේදී එන්ජිමෙන් පිටවුනු ශබ්දය සැතප්ම 25ක් තරම් දුරකට වුනත් ශ්‍රවනය වෙන තරමටම ප්‍රභල එකක් වුනා. එහි බලපෑමෙන් සේවයේ නියුතුව සිටි කණ්ඩායමේ සියලුම දෙනාගේ කන්ඛෙර පුපුරාගොස් තිබුණු අතර බොහෝ කල්පවතින වමනය කිරීමේ තත්වයක්ද හට ගෙන තිඛෙනවා . එම අහිතකර බලපෑම නිසාවෙන්ම එම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවුනා.
සියලුම නෞකාවල් වලින් අහස්යානාවන් රැගෙන යෑමට ඇමෙරිකාවට අවශ්‍ය වුනා. ගොඩබැස්වීමේ ජියරය පසුපස කොටසේ ඇති යානාවන් නිර්මාණය කිරීමට ඔවුන් පෙළඹුනේ අන්න එම හේතුව නිසා. නමුත් පසුපසට ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට හැකිවුණේ නැහැ. ඒවගේම අනෙකුත් සමකාලීන ජෙට් යානාවන් හා සසදා බලන විට මෙම යානාවන් වල වේගය අඩුයි. ඒවගේම පියාසර කරවීමත් අපහසුයි. එම නිසාවෙන් සෑම නෞකාවකම අහස්යානාවන් රැගෙන යෑමේ ව්‍යාපෘතියද අතරමග නැවතුනා.
දෙවන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යය රජය එක්තරා ව්‍යාපෘතියක් සඳහා සැලසුමක් සකස් කරා. ඔවුන්ගේ සැලැස්ම වුනේ දැව පල්පයන් සහ අයිස් පමණක් යොදාගනිමින් විශාල යුධ නැවක් නිර්මාණය කිරීමයි. එම ව්‍යාපෘතිය (ප්‍රොජෙක්ට හබකුක්) ලෙසද නම්කර තිබුනා. එම නැව නිර්මාණය කිරීමේ අරමුණ වුනේ අත්ලාන්තික් වල සටන් වැදුණු ඔවුන්ගේ මිත්රරාජ්යයන් වෙත සහයෝගය දැක්වීමයි. එවැනි යුධ නැවක් නිර්මාණය කිරීම සම්පත් සහ කාලය නාස්තිකිරීමක් බව පසුව අවබෝධ කරගත් නිසාවෙන් එම සැලසුම අතරමගදී නතර කර දැමුවා.
සාදා නිමකරගැනීමට නොහැකිව අතහැර දැමු භයානක රහස් ආයුධ
චන්ද්‍ර න්‍යෂ්ටික බෝම්බය
චන්ද්‍ර න්‍යෂ්ටික බෝම්බය
ඇමෙරිකාව සහ සෝවියට් රුසියාව කියන්නේ අභ්‍යවකාශය තරණය කිරීම සඳහා දැඩි තරගයක යෙදුනු රටවල් දෙකක්. කෙසේවෙතත් ඇමෙරිකාව පරදා අභ්‍යවකාශය තරණය කිරීමට සොවියට් රුසියාවට හැකිවුනා. එම නිසා ඇමෙරිකානු ජනතාවගේ චිත්ත ධෛර්යය පහත වැටුනා. ඇමෙරිකානු ජනතාවගේ පහත වැටුණු චිත්ත ධෛර්යය නැවත නගා සිටුවීම සඳහා සඳ මත න්‍යෂ්ටික පිපුරුමක් අත්හදා බැලීමට ඇමෙරිකාව තීරණය කළා. (119 ඒ) ලෙස හැඳින්වූ එම ව්‍යාපෘතිය සාර්ථක කරගන්නවාට වඩා සඳ මතට පාතබන්නට හැකියාව ඇති නම් එය ඊටත් වඩා අගනා බව ඇමෙරිකාව පසුව තේරුම්ගත්තා.
ෆ්ලයින් ඩොරිටෝ
ඕනෑම කාලගුණ තත්වයක් යටතේ සටන් වැදීමට හැකි බෝම්බ ප්‍රාහරක යානාවක් නිෂ්පාදනය කිරීමේ මෙම අදහස ලෝක යුද්ධ කාලයේදී ඇමෙරිකානු රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ එකක්.
බලාපොරොත්තු වුනු තරමට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම සහ නොයෙකුත් ප්‍රමාද වීම් නිසා ඩොලර් බිලියන 5 ක් පමණ මුදල් ප්‍රමාණයක් අපතේ යවමින් මෙම ව්‍යාපෘතියද අතරමග නැවතුනා.
තන්ඩර් ස්ක්රීච්
(එක්ස් එෆ් 84 එච්) ලෙස හැඳින්වූ පර්යේෂණාත්මක ටර්බෝප්‍රොප් අහස්යානාව බලගන්වා තිබුනේ ටර්බයින් එන්ජින් එකකින් සහ සුපර්සොනික් ප්‍රොප්ලර් එකකිනි. එම ගුවන්යානය නිෂ්පාදනය කිරීමේදී එන්ජිමෙන් පිටවුනු ශබ්දය සැතප්ම 25ක් තරම් දුරකට වුනත් ශ්‍රවනය වෙන තරමටම ප්‍රභල එකක් වුනා. එහි බලපෑමෙන් සේවයේ නියුතුව සිටි කණ්ඩායමේ සියලුම දෙනාගේ කන්ඛෙර පුපුරාගොස් තිබුණු අතර බොහෝ කල්පවතින වමනය කිරීමේ තත්වයක්ද හට ගෙන තිඛෙනවා . එම අහිතකර බලපෑම නිසාවෙන්ම එම ව්‍යාපෘතිය නවතා දැමීමට සිදුවුනා.
සිරස් අතට ගොඩබස්වන යානාවල්.
සියලුම නෞකාවල් වලින් අහස්යානාවන් රැගෙන යෑමට ඇමෙරිකාවට අවශ්‍ය වුනා. ගොඩබැස්වීමේ ජියරය පසුපස කොටසේ ඇති යානාවන් නිර්මාණය කිරීමට ඔවුන් පෙළඹුනේ අන්න එම හේතුව නිසා. නමුත් පසුපසට ගොඩබැස්වීමට ගුවන් නියමුවන්ට හැකිවුණේ නැහැ. ඒවගේම අනෙකුත් සමකාලීන ජෙට් යානාවන් හා සසදා බලන විට මෙම යානාවන් වල වේගය අඩුයි. ඒවගේම පියාසර කරවීමත් අපහසුයි. එම නිසාවෙන් සෑම නෞකාවකම අහස්යානාවන් රැගෙන යෑමේ ව්‍යාපෘතියද අතරමග නැවතුනා.
අහස්යානාවන් රැගෙන යෑමට හැකි පාවෙන අයිස් කුට්ටිය.

Last edited: