෴|මිසයිල ගුවනට මුදාහැරෙන මොහොත| ෴
කාර්මික විප්ලවයෙන් පස්සෙ ලෝකය පුරා තාක්ෂණික විප්ලවයක් ඇති වුනා. ඒත් එකකම ඉබිගමනින් දියුණු වේගෙන ආපු තාක්ෂනයන් සීඝ්‍ර වේගයෙන් දියුණු වෙන්න පටන් ගත්තා. කැමරාකරණය කියන්නෙත් ඒ ඔස්සේ සීඝ්‍ර දියුණුවක් ලබපු තාක්ෂනයක්.
අද වෙනකොට කැමරාකරණ තාක්ෂණයේ නව පරීක්ෂණ සිදුවෙන මානයන් තමයි පැනෝරාමා පින්තූර, අධිවේගී ඡායාරූපීකරණය, චලනයන් සහිත නිශ්චල ඡායාරූපීකරණය, අධික අන්තර්ගතයක් සහිත ඡායාරූපීකරණය ආදිය.
මේ එක් එක් තාක්ෂණයන්ගෙන් නිර්මිත විවිධ ඡායාරූප ඔබ වෙත ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද මේ එක් එක් මාදිලියට අයත් mail මට ලැබිලා තියෙන නිසා.
අද මම ඉදිරිපත් කරන්නෙ අදිවේගී ඡායාරූපකරණයට අයත් පින්තූර පෙලක්. මෙහි දැක්වෙන්නෙ විවිධ මාදිලියට අයිති මිසයිල පෙලක් ගුවනට මිදාහැරුනු ගමන් ගනිපු ඡායාරූප.. මේ තාක්ෂනයේ අරුමය බලලම ඉන්නකො..
ඉස්සුවෙ මෙතනින් http://mailrecord.blogspot.com/2011/11/blog-post_24.html
හොදනම් ඉතින් REP දෙන්න අමතක කරන්න එපා....

Last edited: