෴ ලොව ප්‍රසිද්ධ සමාගම්වල පළමු නිෂ්පාදන ෴

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    84.gif


    ඕං.... රෙපක් කෙටුව එහෙනං....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    Lankawe nam පළමු අත්ට්‍රැක්ටරේ- රේ. විජේවර්ධන. ( සිරිමාවෝ අකුල් හෙලපු නිසා, පේටන්ට් එක කුබෝටා එකට විකුණ්නා.)
     
    • Like
    Reactions: willpower

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට ..


    කියන්න සතුටුයි පින්වතුනි ලෝකේ සමාගම් එහෙම වුනත් ලංකාවේ වෙන්නේ එකේ අනිත් පැත්ත .චොකලට් ,රේඩියෝ එකේ ඉදන් උපාලි masdaa නමින් කාර් හදපු උපාලි සමගම අද රටටම පච බෙදාහරින පත්තර කන්තෝරුවක් වෙලා ලංකාවේ දේශපාලනේට පින් සිද්ද වෙන්න ...:angry::angry:



    දකුණු ආසියාවේම ලොකුම ප්‍රවාහන සේවේ තිබ්බ ලංකාවේ ලංගමය අද ඉන්දියන් ලොරිබස් වලින් පන අදින ආයතනයක් වෙලා ..:angry::sorry:


    ආසියාවේ ලොකුම බස් වැඩපොළ නිකන්ම ගරාජ් එකක් වෙලා :sorry::sorry:


    ආසියාවේ පලවෙනි රේඩියෝ ආයතනය වෙච්ච ගුවන්විදුලු සේවය කවුරුවත් අහන්නේ නැති විකුනන්න ඔන්න මෙන්න තියෙන ආයතනයක් වෙලා :sorry::sorry:



    රේප් +17




     
    • Like
    Reactions: willpower