.෴.වයස_කීයද.෴.

වයස කීයද ?

  • [SIZE="4"]00-15 :eek: බහ තෝරන කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 4 1.1%
  • [SIZE="4"]15-18 :lol: හිච්චි කුකුල් පැටියෙක් වෙමි[/SIZE]

    Votes: 3 0.8%
  • [SIZE="4"]18-21 :rolleyes: ළපටි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 29 7.8%
  • [SIZE="4"]21-24 :rofl: විසේකාර කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 79 21.1%
  • [SIZE="4"]24-27 :D ඉලන්දාරි කුකුල් නාම්බෙක් වෙමි.[/SIZE]

    Votes: 100 26.7%
  • [SIZE="4"]27-30 ;) මනමාල කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 82 21.9%
  • [SIZE="4"]30-33 :) තැන්පත් කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 32 8.6%
  • [SIZE="4"]33-36 :cool: මහ කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 23 6.1%
  • [SIZE="4"]36-39 :nerd: වැඩිහිටි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 13 3.5%
  • [SIZE="4"]39-99 :P නාකි කුකුළෙක් වෙමි[/SIZE]

    Votes: 9 2.4%

  • Total voters
    374

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    21-24 :rofl: විසේකාර කුකුල් නාම්බෙක් වෙමි.

    avatar547537_1.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    34 යි ඕයි....
    පෙබරවාරි 1ට 35 ලබනවා... එපා වෙනවා මතක් වෙද්දී අපි නාකි වෙනවා කියල...:(
    එලකිරියට 35 නාකි වයසක් උනාට එලියට බැස්සම කොල්ල වගේ නේ :P
    අවුලක් නෑ තව 50 විතර දුවන්න පුළුවන්නේ එන්ජිමට :P
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එලකිරියට 35 නාකි වයසක් උනාට එලියට බැස්සම කොල්ල වගේ නේ :P
    අවුලක් නෑ තව 50 විතර දුවන්න පුළුවන්නේ එන්ජිමට :P

    කොන්ඩේ තනිකර කළුවට තිබුනේ....:P
    ඩයි කරා බං තැනින් තැන සුදු පාට වෙන්න.. නැත්නම් හරි නැහැනේ...;)

    දැන් දෙයියනේ කියල රැවුලත් සුදුයි... පපුවේ මයිල් සුදුයි ටික ටික.. එක තැනක විතරයි කළුවට තියෙන්නේ...:P