෴ විඩියෝ එකක Thumbnail එකක් හදමුද් ? Video එකක Preview එක පෙන්වන Thumbnail එකක් හදා ගන්න පුලුවන් නියම මුදුකාන්ගයක් තමා Thumbnail me කියන Tool එක ඔයාලට වැදගත් වෙනවානම් අරගෙන බලන්න. මෙතනින් බාගන්න. මෙහෙමයි වැඩේ වෙන්නේ මෙන්න මේ වගේ...