෴ ෂර්ලොක් හෝම්ස් Srilankan Edition ෴

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
මචන් මම මේ කථාව මුල ඉඳලම බැළුවා..කියන්න දෙයක් නෑ පට්ටයි..අයි සුපිරියි උඹගෙ ලිවිල්ල..ඒත් මම දැන් කියන දේ උඹ පෞද්ගලිකව ගන්න එපා...තරහකට කියන දේකුත් නෙවේ...මම මේ මගෙ හිතට දැනුනු දේ කියන්නේ...මචන් මම විතරක් නෙවී ඔය ෂර්ලොක් හෝම්ස් කථාව බලපු නැති එකෙක් හොයා ගන්න නැති වෙයි.ඒ වගේම ඒකෙ චරිත වලට ආස නැති එකෙක් වත් නැති වෙයි ..ඒ තරමට ඒ කථාව පාඨකයො පිළි අරගෙන තිබ්බෙ.දැන් ඉන්න බාල පරම්පරාව ගැන නෙවී මම කියන්නේ.දැන් ඉන්න එවුන්ට පොත් කියවන්න වෙලාවක් නැහැනේ..ඒක නිසා ෂර්ලොක් හෝම්ස් කියන චරිතෙ ගන්න එපා මචන් මේකට.ඒක ඒ චරිතෙට කරන අපහාසයක් මචන්.වෙන නමක් දාලා පටන් ගනින්...කොහොම උනත් එළ හොඳේ..උඹගෙ ලිවීමේ හැකියාව මම අගේ කරනවා....;)

එල එල.. තව එපි එකකින් මේ කතාව ඉවරයි මචන්. සීසන් දෙකක් ලිව්වොත් එහෙම
කරන්න කියලා බලන්නම් :rolleyes::rolleyes::love:
marijuana feelings නේ?
පිස්සුද.. මරිජුවත් officially ඉල්ලගත්තා උගේ පේජ් එකේ දාන්න..
මේක Original එක. මරිජුවා උගේ එකේ පොස්ට් කරා විතරයි..
 
Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
පිස්සුද.. මරිජුවත් officially ඉල්ලගත්තා උගේ පේජ් එකේ දාන්න..
මේක Original එක. මරිජුවා උගේ එකේ පොස්ට් කරා විතරයි..

බොක්කෙන්මද?
එල එල. :D
rep+
 
rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    එල එල.. තව එපි එකකින් මේ කතාව ඉවරයි මචන්. සීසන් දෙකක් ලිව්වොත් එහෙම
    කරන්න කියලා බලන්නම් :rolleyes::rolleyes::love:

    උගෙ කතා අහන්න එපා:angry::angry: උඹ මේ විදිහටම ලියපන්.

    ඊලඟ එක වෙන නමක් දාල ලිව්වොත් දීපු රෙප් කපනව හිටං:angry::P
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    උගෙ කතා අහන්න එපා:angry::angry: උඹ මේ විදිහටම ලියපන්.

    ඊලඟ එක වෙන නමක් දාල ලිව්වොත් දීපු රෙප් කපනව හිටං:angry::P

    ඔව් බන් වෙන නම් වලින් ලිව්වාම කියවන්නත් එපාවෙනවා. උබ ලියන් ආපු විදියටම ලියපන් නැත්තන් කිසි ගතියක් නැ.
     
    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,251
    2,643
    113
    London
    අයෑම් සෙබෙස්තියන් මොරාන්. බී එස් සී (හෝන්ස් ) , එම් එස් සී
    (oxford) , MBBS (electrical & electronic)......:D:D:D

    MBBS (electrical & electronic).:P:P:P:P:P
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එල එල.. තව එපි එකකින් මේ කතාව ඉවරයි මචන්. සීසන් දෙකක් ලිව්වොත් එහෙම
    කරන්න කියලා බලන්නම් :rolleyes::rolleyes::love:

    පිස්සුද.. මරිජුවත් officially ඉල්ලගත්තා උගේ පේජ් එකේ දාන්න..
    මේක Original එක. මරිජුවා උගේ එකේ පොස්ට් කරා විතරයි..

    ඔන්න ඉතින් ඔයා නෝටි වෙලා කථාව නවත්තන්න යනවනේ...එහෙම නෙවේ මම කිව්වෙ..මට දැනුනු දේ..මගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ නේ..මේකෙ ඔක්කොම මමත් ඇතුළුව මේ කථාවට කැමතියි නේ..ඒක නිසා නවත්තන්න එපා..
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඔන්න ඉතින් ඔයා නෝටි වෙලා කථාව නවත්තන්න යනවනේ...එහෙම නෙවේ මම කිව්වෙ..මට දැනුනු දේ..මගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ නේ..මේකෙ ඔක්කොම මමත් ඇතුළුව මේ කථාවට කැමතියි නේ..ඒක නිසා නවත්තන්න එපා..
    අය්යෝ.. එහෙම සීන් එකක් නෙවෙයි. උබලගේ අදහස් වටිනවා .
    මෙහෙමයි සීන් එක. මේකේ තව එපි එකකින් අතුරුදහන් වූ යුවතිය ඉවරයි..
    ඒ කියන්නේ සීසන් 1. ඊට පස්සේ හෙමිට සීසන් දෙකක් දානවා. මොකද copycat
    සීන් එකක් යනවා.. ඒ කතා ඉවරවුනාම ඊලග ඒවා දානවා.
    කොපිකල හැක. සමකල නොහැක™ ;);)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔන්න ඉතින් ඔයා නෝටි වෙලා කථාව නවත්තන්න යනවනේ...එහෙම නෙවේ මම කිව්වෙ..මට දැනුනු දේ..මගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑ නේ..මේකෙ ඔක්කොම මමත් ඇතුළුව මේ කථාවට කැමතියි නේ..ඒක නිසා නවත්තන්න එපා..

    හැබැයි උඹ කියපු කතාවෙ ඇත්තක් නැත්තෙම නෑ... :yes:මමත් හෙනම හෝම්ස් පොත් පිස්සෙක්...:) ඉතින් ඒවට හානියක් වෙනවට මමත් එච්චර කැමති නෑ.. ඒත් ඉතින් මේ කතා ටික මමත් පිස්සුවෙන් වගේ කියෙව්වා..:rofl:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ ඔරිජිනල් ශර්ලොක් හෝම්ස් කැලේ යකෝ මේකට... :lol::lol:ඊයේ රෑ මේක කියෙව්වේ... අද උදෙත් හිනා යනවා මේකේ ඒවා මතක් වෙලා... :P:P
    පට්ට මචං... දිගටම ලියපං... :)
    රෙප්+14