෴ හීනයක්_සේ_ඔබ_ඇවිදින් ෴

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
- මෙහි එන නම්, ගම්, සිද්ධි සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සළකන්න. මෙය ඔබ සැමගේ රසාස්වාදය උදෙසා මා විසින් කරන ලද නිර්මාණයකි -
දැන් එහෙමවත් කියමු:rofl::P
පටා කතාව ලස්සනට ලියලා තියෙනවා හොද හැකියාවක් තියෙන කොල්ලෙක්:)
+ජයවේවා
11.gif

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මචන්, සල්ලි ඉස්සරහ කෙල්ලෝ වෙනස් වෙනවා
    හැබැයි සල්ලි උන්ව අත ඇරලා ගියපු දාට ඉතින්, නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගෙන ආපහු එනවා
    ඒවෙලාවට පස්සට පයින් ගහල එලවන්නේ නැතුව
    මේ වගේ ලඟට ගන්න උන් නම් පිරිමි ජාතියටම නින්දාවක්
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචන්, සල්ලි ඉස්සරහ කෙල්ලෝ වෙනස් වෙනවා
    හැබැයි සල්ලි උන්ව අත ඇරලා ගියපු දාට ඉතින්, නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගෙන ආපහු එනවා
    ඒවෙලාවට පස්සට පයින් ගහල එලවන්නේ නැතුව
    මේ වගේ ලඟට ගන්න උන් නම් පිරිමි ජාතියටම නින්දාවක්

    aniwa machan 100% atta uba kiyapu katawa :):):):):):):):cool::cool::cool::cool:
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    aniwa machan 100% atta uba kiyapu katawa :):):):):):):):cool::cool::cool::cool:

    මචන්, සල්ලි ඉස්සරහ කෙල්ලෝ වෙනස් වෙනවා
    හැබැයි සල්ලි උන්ව අත ඇරලා ගියපු දාට ඉතින්, නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගෙන ආපහු එනවා
    ඒවෙලාවට පස්සට පයින් ගහල එලවන්නේ නැතුව
    මේ වගේ ලඟට ගන්න උන් නම් පිරිමි ජාතියටම නින්දාවක්

    සහෝලා දෙන්න හිතන්නේ එහෙමයි කරන්න ඕනේ කියලා... ඒත් මේ කතාවේ එන මින්දික තෝරාගත්තේ වෙන විකල්පයක්...