෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    sira ban mara feeling ekak enawa oka haddi :)
    අනික සනත්,මුරලි ,වාස්,සංගා ,මහේල,මාලිංග ඔක්කොම ඉන්නවා නේ බන් පට්ටයි කොහොමද සනත් අය්යාගේ 6 යේ පාර.
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    B9vjTSGCYAEHo7w.jpg:large
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මට නම් ඔය අනිත් එක සින්දුවකවත් සෙට් වෙන්නේ න බන් මේක තරම් ඒ වගේම තමයි මතකයන් වුණත් සුපර්
    Ane da kiynne song ekath Pattama hit wunaa meka :love:
    Lankawa kiyanne e kale thibba supirima team ekak :rolleyes:
    Jayasuriya,Tharanga,sanga,mayya,dilshan,chamara okkoma supiri batala :cool:
    Karumeta Australiyawa apita wada daksha wunane :sorry:
    2011ta wada meka paradunu eka gana aththatama dukai :(
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Ane da kiynne song ekath Pattama hit wunaa meka :love:
    Lankawa kiyanne e kale thibba supirima team ekak :rolleyes:
    Jayasuriya,Tharanga,sanga,mayya,dilshan,chamara okkoma supiri batala :cool:
    Karumeta Australiyawa apita wada daksha wunane :sorry:
    2011ta wada meka paradunu eka gana aththatama dukai :(
    මටත් එහෙමයි බන් 2011 නම් 2007 වගේ එච්චර සෙට් වුනේ නෑ අනික එවෙලාවේ ඉන්දියාව දුන් පිච් එක කොහොමද ඔස්ට්‍රේලියාවට සෙමිය දිනන්න.එහෙව් එඑකේ උන් ඕන මගුලක් කරලා මැච් එක දිනනවා කියලා හිතේ තිබුනා .ඒවගේද 2007 අවුරුදු ගානකින් පස්සේ අපි ෆයිනල් ගියේ .වැස්සේ නැත්නම් අපි ගහන මැච් එක බන් .

    Status
    Not open for further replies.