෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10981396_604047479697068_3029873419631631653_n.jpg

    :P

    සනත් ට බැනලා වැඩක් නෑ බන් අතපත්තුවයි මැතිවුස් එහෙම තමා ජිවන් දිමුත් ඉල්ලලා තියෙන්නේ :angry::angry::angry:
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    සනත් ට බැනලා වැඩක් නෑ බන් අතපත්තුවයි මැතිවුස් එහෙම තමා ජිවන් දිමුත් ඉල්ලලා තියෙන්නේ :angry::angry::angry:
    Atapattu :angry:
    Ei Hashan uu gena katha kare mathaka nedda

    Dimut karaya no 3 gahanne oni ban
    Sanga , Mayya, mathews, thisara(4,5,6,7) gahanna oni
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සනත් ට බැනලා වැඩක් නෑ බන් අතපත්තුවයි මැතිවුස් එහෙම තමා ජිවන් දිමුත් ඉල්ලලා තියෙන්නේ :angry::angry::angry:

    ඔව් සනත් විතරක් නෙවෙයි වැරදි. කෝච් සහ නායකයා තමයි ටැක්ටික්ස් තීරනය කරන්නෙ.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    chandi= chandimal
    uu NZ wala ban:P

    :(
    world cup eka gana katha nokaramu...
    (mama mukuth kiyannema namai..
    hitha ridena kathandara bohomao...:dull:)

    ආ සුදු උබව දැක්ක කල් :P:P:P කෙහෙද අතුරුදහන් වෙලා හිටියේ :rolleyes: Tag thiyanawa ekak 100 i :P

    hi raththarane:love::love:.....me dawas wala elakiriya paththe enna bari una...:dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මෙහෙමයි මචන්. දැන් වේල තියෙන දේට සිනීයර්ස්ලාත් වගකියන්න ඔනේ. අලුතෙන් එන එවුන් එක පාරට මහේල සන්ගාගෙ තත්ත්වයට එන්නේ නෑ උන් හදලා ගන්න ඔනේ. එකට උන්ට උඩින් ප්‍රේසර් එකක් නැතුව ටිකක් ගහල කොන්ෆිඩන්ට්ස් ගන්න දෙන්න ඕනේ. බලපන් සන්ගා ආපු කාලෙ 6-7 ගැහුවා.ඌ ඒ කාලෙ මැච් කාපු එකමනෙ කලේ.එත් අරවින්ද අයින් වුනාම පොරට උඩින් ගහන්න හම්බවුනා.එකයි පොර දැන් තත්ත්වයට ආවේ. මම හිතුව කලින් වර්ල්ඩ් කප් එකෙන් පස්සේ අලුත් එවුන්ට උඩින් ගහන්න දීලා උන්ට හැදෙන්න දෙයි කියලා. එත්වුනේ එදා මැච් එක දිනන්න මහේල සන්ගා උඩින් ගැහුවා.හිකියකො කෝලි ලන්කාවෙ හිටියනන් මොකද වෙන්නෙ කියලා.පොර ආපු ගමන් 7 ගහන්න වෙන්නෙ. පොර අනිවා ෆේල් වෙනවා.ඉතින් අපිත් බැනලා බැනලා අන්තිමට ඌ ටීම් එකෙන් හැලෙනවා. ඉන්දියාව.aus ,sa වල ක්ලබ් ක්‍රිකට් හොඳ නිසා කෙලින්ම ටීම් එකට අවිත් හොඳට සෙල්ලම් කරන්න පුලුවන් .නමුත් අපි ප්ලෙයර්ස්ලාව හදාගන්න ඕනේ.කොහොමත් ausවල වෙන්නෙ ප්ලෙයර්ස්ලා හදන එක. නමුත් අපි උපතින් එන හැකියාව තව දියුනු කරන්නේ නැහැ .
    නමුත් ඉසරහට අපේ ඉන්න ප්ලෙයර්ස්ලා ටික හොදට මැනෙජ් කලොත් ගොඩ දාඅගන්න පුලුවන්

    ehemama kiyala na bn...
    seniors un nattn me tikawath na....
    uba kiyana eke eka aththak thiynwa.
    eth bn Thirimanne,Chandimal,Thisara,Tharanga wage unta kothana dunnath wadak na....
    Tharanga nm wadakma na itn...
    match keeyaka opening kalada oka... oowa ain kaleth batting awl nisa...

    Thirimanne tikak hodai..
    Kusalawa nm hadanna thibba...
    batting coach,balling coach ehema aluthen gaththoth hodai bn...
     
    Status
    Not open for further replies.