නවසීලන්තේ වැඩ්ඩෝ වගේ වැඩ දැම්මට මුන්ට කෙලවෙන්නේ ඔස්ට්‍රේලියාවේ පිච් වලදි ගහන්න ගියාම තමයි .

ai ban mathaka nadda thawa podden Scotland eka kanawa![]()

ඒ උනාට හැම රටකටම තමන්ගේ රටේදි හරි හොදට වැඩ පුලුවන්
ඉන්දියාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව
වගේ රටවල් එහෙම තමන්ගේ රටේ වැඩ පෙන්වනවනේ හොදට
ඒ උනාට අපේ උන්ට ලංකාවෙත් බෑනේ
දින්නත් අමාරුවෙන් දිනන්නේ
අනික ඉන්දියාව එක්ක ලංකාවෙදි දිනන්නත් පට්ට ගේමක් දෙන්න ඕන
කාට කියන්නද මේ අවනඩුව

ape issaraha idanma home record eka pattane.SA ehema awudu ganakata passenen lankwedi match ekak dinne.kohe dinannath hoda team ekak inna one ekai awula 

aththa kathawaape issaraha idanma home record eka pattane.SA ehema awudu ganakata passenen lankwedi match ekak dinne.kohe dinannath hoda team ekak inna one ekai awula
![]()

වර්ල්ඩ් කප් එකෙන් පස්සේ ලොක්කෝ ටික අයින් උනාට පස්සේ එන්නේ
අශාන් ප්‍රියන්ජන්, අජන්ත මෙන්ඩිස්, කණ්ඩම්බි වගේ ඩයල් තමයි
ඉතින් කොහෙද

ඌ හදන්නේ ලංකාවේ ක්‍රිකට් නැති කරලා හරි ටිම් එකට පැනගන්න.![]()