෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
බොහෝ දුරට කන්න වෙනවා මොකද අපේ හිටපු සේරම කෝච් ලා දැන් බන්ගලි දේස් ටීම් එකට ඉන්නේ හතුරසින්හ රුවන් කල්පගේ ඒ එක්කම් ෆිට්න්ස් කෝච් ඇතුලුව උන් උපරිම උත්සහ කරයි මේක දිනලා දෙන්න බන්ගලියන්ට :angry:
 
W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    එහෙනම් මැච් එක බලන්නේ නැති තරමට හොදයි. බැට්ස්මන් කෙනෙක් වෙනුවට බෝලේර් කෙනෙක් replace කරනවා කියන්නේ මෝඩ තකතීරු වැඩක්.
    මෙන්ඩිස් බැට්ස්මන් කෙනෙක්ද:rofl: :no::no: ඌ නිකන් පිනට ගිය එකෙක්නෙ :angry::angry:
     
    ජීවන් නැති පාඩුව දැනෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි :D:D
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ජීවන් නැති පාඩුව දැනෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි :D:D

    ජීවන් හොදයි කියන්නෙ නෑ බන් ඒ උනාට උපුලා 0 ගියා ම බෝලින් වත් පුලුවන් එකේ ද ඌ :angry: :dull:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    හොට් නිව්ස් කොල්ල නේ :yes::yes:

    තරන්ගයා හෙට ගනවා දිමුත් වෙනුවට සචි හරි චාමි හරි ගහනවා උපුලා 0 යනකම් බලාගෙන ඉමු අපි :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11002499_1590199971011204_4104282528984809537_n.jpg
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ලක්ශ 5 ක් කොහොම බන් Ground එකට දාන්නේ :P MCG Ground Capacity 100,024

    ඔකා 0වට යනවා බන් බලපන් කෝ පැවිලියන් ගාඩින් සහ බෙන්ච් හීටින්ග් වලට ගෙන්නුවේ ඔය :angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔකා 0වට යනවා බන් බලපන් කෝ පැවිලියන් ගාඩින් සහ බෙන්ච් හීටින්ග් වලට ගෙන්නුවේ ඔය :angry:

    heta tharanga damma ta open karanne nathi wei nea :dull:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙන්ඩිස් බැට්ස්මන් කෙනෙක්ද:rofl: :no::no: ඌ නිකන් පිනට ගිය එකෙක්නෙ :angry::angry:

    cricket දන්නේ නැති උන් එහෙම හිතනවා. එත් තිරිමාන්න , දිල්ෂාන් සහ සංගක්කාරට වැඩිය හොදට ගිය මැච් එකේ සෙල්ලම් කෙරුව මෙන්ඩිස්. පලවෙනි මැච් එකෙත් විකට් 2 ගත්තේ නැත්තන් ඔහොම නෙමෙයි අපේ උන් පරදෙන්නේ ලකුණු 200කින් විතර.
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18
    හොට් නිව්ස් කොල්ල නේ :yes::yes:

    තරන්ගයා හෙට ගනවා දිමුත් වෙනුවට සචි හරි චාමි හරි ගහනවා උපුලා 0 යනකම් බලාගෙන ඉමු අපි :dull:

    ADO SURE DA? U EYE RA MELBORN GIYE.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    heta tharanga damma ta open karanne nathi wei nea :dull:

    හෙට ගහන්න බැහැ බන් අද උදේලුනේ ලංකාවෙන් පිටත් උනෙත්. තරංග ගහන්න පුළුවන් කිව්වත් එහෙම සෙල්ලන් කරන්න දෙන්නේ නැහැ.
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    cricket දන්නේ නැති උන් එහෙම හිතනවා. එත් තිරිමාන්න , දිල්ෂාන් සහ සංගක්කාරට වැඩිය හොදට ගිය මැච් එකේ සෙල්ලම් කෙරුව මෙන්ඩිස්. පලවෙනි මැච් එකෙත් විකට් 2 ගත්තේ නැත්තන් ඔහොම නෙමෙයි අපේ උන් පරදෙන්නේ ලකුණු 200කින් විතර.
    උබ නේද අර මහේල හින්ද match එක ගොඩ දාපු දවසෙත් උට බැන්නේ :rofl::rofl: උයාට මාර cricket knowledge එකක් තියෙන්නේ බ්‍රෝ :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    uba giyata passe gahapan :yes:

    අනීවා :yes:

    මචන් පරිස්සමට මැලිබන් වලට ලෑන්ඩ් කරාද :P
    හෙටනම් සෙල්ලම් කරන්න බැරි වෙයි නේද :oo:
    එහෙනම් මැච් එක බලන්නේ නැති තරමට හොදයි. බැට්ස්මන් කෙනෙක් වෙනුවට බෝලේර් කෙනෙක් replace කරනවා කියන්නේ මෝඩ තකතීරු වැඩක්.

    එහෙම කියන්න එපා බන්... උඹට කියන්න පැය ගානක් @# තියන් ඇවිල්ලා දැන් @# හිරිවැටිලා​

    උබ 0 යනවා බලන්න එච්චර කට්ටියක් එනවද බන් ? :lol::lol:

    හෙට මම නෑ

    මෙන්ඩිස් බැට්ස්මන් කෙනෙක්ද:rofl: :no::no: ඌ නිකන් පිනට ගිය එකෙක්නෙ :angry::angry:

    ඒකනේ බන් මාව යැව්වේ පොරක් වෙන්න

    ලක්ශ 5 ක් කොහොම බන් Ground එකට දාන්නේ :P MCG Ground Capacity 100,024

    ළඟදි දවසක මං ඩිලාලාගේ දිහා යනකොටයි තේරුනේ ග්‍රව්න්ඩ් වල දාන්න පුලුවන් කියන ගාන වගෙ 40-50ක් ගුනයක් ඉන්නවා කියලා :baffled:
     
    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    හෙට ගහන්න බැහැ බන් අද උදේලුනේ ලංකාවෙන් පිටත් උනෙත්. තරංග ගහන්න පුළුවන් කිව්වත් එහෙම සෙල්ලන් කරන්න දෙන්නේ නැහැ.

    mamanam kiyanne gahai kiyala ban
     
    Status
    Not open for further replies.