෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    10959001_10153098119130309_3375546799288985197_n.jpg
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Quality of this thread has reduced dramatically during past few weeks. Most of the comments are just useless without any basis. Gradually it is becoming a thread of jokes. ....... :rolleyes:

    Just like our WC campaign so far :P

    හතුරා අනිවාම ලන්කාවට හතුරු වෙලා ඉන්නේ බන්ගලියන්ට අපේ කස්ටියගේ සේරම අඩු පඩු ටික කියලා දීල තියෙන්නේ නියමට ම අපේ එවුන් උන්ගේ වීක් හොයන්නෙ ගේම් ප්ලෑන් ගහන්නේ නැතුව අන්න ආරාදිතයෝ වෙලා ලු කැසිනෝ ගානෙයි කල්බ් ගානෙයි :angry:

    miharak katha kiyanna epa ban SLC eke harak wage :rolleyes: Hathurusinhga honda coach kenek and uge job eka thamai Bangbro's team eka honda mattamakata aran ena eka :rolleyes: Ape un 24x7 party daana ekatai SLC eke mongal wada walatai Hathurusingha monawa karannada ban :rolleyes:

    ela ela adu mechcharai dan ape ayyalata :rofl: :rofl: :rolleyes:

    Heta match eka kiyatada machanla patan ganne? 3.30am da? :confused:
     
    Last edited:

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    හතුරා අනිවාම ලන්කාවට හතුරු වෙලා ඉන්නේ බන්ගලියන්ට අපේ කස්ටියගේ සේරම අඩු පඩු ටික කියලා දීල තියෙන්නේ නියමට ම අපේ එවුන් උන්ගේ වීක් හොයන්නෙ ගේම් ප්ලෑන් ගහන්නේ නැතුව අන්න ආරාදිතයෝ වෙලා ලු කැසිනෝ ගානෙයි කල්බ් ගානෙයි :angry:
    :oo:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    me ubalata thiyena bayamayi ape kidakayanta thiyenneth ayi ban me tharam bayen inne ubalaa api hamadama wage wada pennapu un eka wc ekak arenna anika apita baya nowena kandayamak loke naha ithin danathmakawa kathaa karapanlaa kidakayoth danathmaka wenna ona
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me ubalata thiyena bayamayi ape kidakayanta thiyenneth ayi ban me tharam bayen inne ubalaa api hamadama wage wada pennapu un eka wc ekak arenna anika apita baya nowena kandayamak loke naha ithin danathmakawa kathaa karapanlaa kidakayoth danathmaka wenna ona

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    cricinfo එකේ ඉන්දියන්කාරයෝ අපිව පතුරු අරිනවා සිංහලු :dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    me ubalata thiyena bayamayi ape kidakayanta thiyenneth ayi ban me tharam bayen inne ubalaa api hamadama wage wada pennapu un eka wc ekak arenna anika apita baya nowena kandayamak loke naha ithin danathmakawa kathaa karapanlaa kidakayoth danathmaka wenna ona

    අනේ ‍තෝයි මායි දන්න ක්‍රිකට්. ගිහින් අතේ පාරක් ගහලා නිදා ගනින්. :rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    cricinfo එකේ ඉන්දියන්කාරයෝ අපිව පතුරු අරිනවා සිංහලු :dull:

    un match ekak paradichcha gaman ape unuth itin okamane karanne :rofl: cricinfo ekada manda me wali patan gaththa place eka. 2007 ehema SL IN wali tibbe na ne mewage ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    un match ekak paradichcha gaman ape unuth itin okamane karanne :rofl: cricinfo ekada manda me wali patan gaththa place eka. 2007 ehema SL IN wali tibbe na ne mewage ?

    දැන් නම් මෙගා වලි යන්නේ :rofl: හැබැයි ඒකෙ මොඩ්ල ඉන්දියාවට සපෝට් :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අනේ ‍තෝයි මායි දන්න ක්‍රිකට්. ගිහින් අතේ පාරක් ගහලා නිදා ගනින්. :rofl:

    danne naha kiyamuko eth ubaal nikan ganu wage methana ada gaththa gamanmayi :lol::lol::lol:අනේ හු@හන්.. ගිහින් ගහල දීපං කො ඉතින් ඔච්චර ලේසි නම්..
    T20 දිනාම උඩ පැන පැන ගේ වටේ දිව්ව උන් ටීම් එක ෆේල් වෙන්න ගත්තාම අම්ම මතක් කරනව..
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දැන් නම් මෙගා වලි යන්නේ :rofl: හැබැයි ඒකෙ මොඩ්ල ඉන්දියාවට සපෝට් :dull:

    ICC ekama unofficially run karanne india wen ban, cricinfo eka run karannet indiawen :P :rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔව් බන්.. දැන් ඔවුන් ගහගෙන ගහගෙන ගිහින් සෙමි ෆයිනල් එහෙම ගියොත්.. අපේ සිංහයෝ.. කීප් කාල්ම් ඇන්ඩ් බිලීව් ඉන් ලයන්ස්.... . මාලින්ගයට කකුලෙ ඉන්ජරියකුත් තියාගෙන ඌ ගහන්නෙ.. ඌ අඩුම ගානෙ warm up matches වත් ගැහුවෙ නෑ.. ඌටත් ෂපාන් එකේ ගෙදර ඉදං.. ipl ගහගෙන ඉන්න තිබුනනෙ.. අනික ඌට ඔපරේෂන් එක කරන්න රට යන්න තියනව කිව්වාම.. ඌට කතා කරල බෝඩ් එකෙන් දුන්නලු ඩොලර් 200$ ඉතිං බලපන් කො.. ලංකාවෙ නම ගෙනියන්න කියල තියන එකම සෙල්ලම ඕක.. ලංකාව කියල ඇටයක් තියනව කියල ලෝකෙ දන්නෙත් ඔය සෙල්ලම නිසා.. ඒකටත් වේ@ කතා කියන්න තමයි දන්නෙ..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ada thama dawasa ada kawoth nam ayth nagitinna ba mentally. Meka dinana widiya anuwa ape un pick up wei. :) apita un gana thiyena sure ekawath unta un gana nadda manda media walata monawa kiwwath:(

    Methanin ehata scot witharai anith okoma big match eka nisa apita meka thama last testing opportunity eka chameera wa genawanam:)

    Upul thama gihin nathnam chandi wa no4 gassanna thiyenne:) upul gihin nam ethin uwa dai. Chandi. Aus wala gahapu nisa kalin uta chance ekak dunnath hodai but u e dawas wala hitiya form eke nam dan naha:no: moka gahuwath no4 denna one kiyla tama mata hithene

    Bang bros la spinners lata hodata gahana nisa hera witharak dala thisara chameera laknal n mali gen yanna puluwan mata hithenne .:). Monawa unath mahela awith ude pandara thiyena risky ma shot tika gahanna gihin out wenne nathuwa uge lassa shot walin patan aran risky ewata passe giyoth apita hodai. Balan innath maru anik ekek 100 k gahuwata wada artistic gatiyak tiynwa uge 50:cool:
    See you all in 7 n half hours😀😀
    Wish you all a cheerful day .gd luck lions😀😀
     
    • Like
    Reactions: gayankuwait

    :):):):cool::cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අනික ඌට ඔපරේෂන් එක කරන්න රට යන්න තියනව කිව්වාම.. ඌට කතා කරල බෝඩ් එකෙන් දුන්නලු ඩොලර් 200$ ඉතිං බලපන් කො.. ලංකාවෙ නම ගෙනියන්න කියල තියන එකම සෙල්ලම ඕක.. ලංකාව කියල ඇටයක් තියනව කියල ලෝකෙ දන්නෙත් ඔය සෙල්ලම නිසා.. ඒකටත් වේ@ කතා කියන්න තමයි දන්නෙ..

    :shocked::shocked: eka nam maha katha scene eka ban :baffled: :baffled: slc eke baiyyalata one tharam tour yanna $$$ have but ape best ma bowler ta major injury ekak wela operation ekata yanna unama $200 dila shape wenna hadanawa kiyanne :growl: :growl: :growl: :frown: yako Aussie thiya India yanna ticket ekakatawath $200 madi ne :frown:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked::shocked: eka nam maha katha scene eka ban :baffled: :baffled: slc eke baiyyalata one tharam tour yanna $$$ have but ape best ma bowler ta major injury ekak wela operation ekata yanna unama $200 dila shape wenna hadanawa kiyanne :growl: :growl: :growl: :frown: yako Aussie thiya India yanna ticket ekakatawath $200 madi ne :frown:
    :( ow ban ganemulle darivi kiwuwe ban
     
    Status
    Not open for further replies.