෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මොකද බන් කුලසේකරවම දාන්න හදන්නේ. ලංකාව පැරදෙනවට උඹ ආසද. එහෙම නැත්තන් කුලසේකරගේ කව්රුහරිද උඹ.

ඌ ඔසි වල හොඳට කරලා තියෙනවා බං, ලක්මාල්ට විකට් ආවේ නැත්තේ අපේ උන් කැච් බෑව නිසා සමහරවිට ලක්මාල්ව වෙනස් කරන එකක් නෑ. මොනව වුනත් කුලේගේ පළපුරුද්දත් එක්ක ඔසි වල වෙනසක් කරන්න පුලූවන් වෙයි කියලා හිතෙනවා

kulayath 15 ta thorapu ekekne... samaharawita practice karanakotama aabadha unoth saka hithena nisa wennath puluwani...
:baffled:

KULAYA auswaladi hondi habai... swing wenna gaththoth :yes:

ඔව් බං ඔසි වල swing වුනොත් කුලේට ගොඩක් වාසි වෙනවා. :D ඒකයි මම කියුවේ කුලේව දාන්න ඕනෑ කියලා
 
Last edited:

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
:shocked:[කියාල
දෙවෙනිවටෙදිවත් ෆිච් ටික හොදටහැදුවොත් මාම් කියන්නෙ දෙවෙනිවටයෙ උපරිමය කන්ඩායමක් ගහන්න 260 යි

ඔව උබ ඩිවිලියස් ට ශර්මට කියහන් අපේ උන් ඔකුන් 2ගේ කැචස් ටික මිස් කරලා ලස්සනට 350 පන්නයි :angry:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    dinuwoth eelanga wataya amaru nea ;):yes:

    ඔන්න බලහන් උබේ ක්‍රිකට් දැනුම එතකොට INDIA සහ SA එක්ක ගහන්න ලේසිද ? :shocked:

    ඇයි යකෝ.... මැච් එක දිනුවොත් අපි රෑන්ක් එකෙන් දෙක වෙනවා. එතකොට ඉන්දියා, ද.අ. හමු වෙන්නේ නෑ. ඉතින් අපිට ඊලඟ වටය අමාරු නෑ දිනුවොත්....

    ඒකෙන් කියවෙන්නේ ඉන්දියා, ද.අ. ලේසියි කියලද
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඌ ඔසි වල හොඳට කරලා තියෙනවා බං ඒකයි ලක්මාල්ට විකට් ආවේ නැත්තේ අපේ උන් කැච් බෑව නිසා සමහරවිට ලක්මාල්ව වෙනස් කරන එකක් නෑ මොනව වුනත් කුලේගේ පළපුරුද්දත් එක්ක ඔසි වල වෙනසක් කරන්න පුලූවන් වෙයි කියලා හිතෙනවා

    ඔව් බං ඔසි වල swing වුනොත් කුලේට ගොඩක් වාසි වෙනවා. :D ඒකයි මම කියුවේ කුලේව දාන්න ඕනෑ කියලා

    ඌ පෝම් එකේ නෑ බන් ඒ නිසා වදින්න තියන ඉඩ වැඩියි
    :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුපර් 8 සන්යුතිය කියන්න බෑ බන් ඉන්දියා කාරයෝ කෙසේ වෙතත් ඇප්‍රිකා කාරයෝ හෙන පෝම් එකේ ඉන්නේ කියන්න බෑ අහුවෙන්න ඉඩ තියනවා අනික හෙට ඉන්දියා වෙස්ටින්ඩීස් මැච් එක ඉන්දියා පැරදුනොත් ? :shocked:

    ඉන්දියාව පැරදුනොත් උන් දෙක වෙලා SA එක වෙයි ඉතින්? කොහොම උනත් ඔය දෙකනේ 1,2 තැන වල ඉන්නේ ඉතින් අපි pool A එකේ 2 උනොත් අනිවා උන් එක්ක සෙට් වෙන්නේ නෑ (pool B 3 නේ අපිට එතකොට සෙට් වෙන්නේ)
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    ඇයි යකෝ.... මැච් එක දිනුවොත් අපි රෑන්ක් එකෙන් දෙක වෙනවා. එතකොට ඉන්දියා, ද.අ. හමු වෙන්නේ නෑ. ඉතින් අපිට ඊලඟ වටය අමාරු නෑ දිනුවොත්....

    ඒකෙන් කියවෙන්නේ ඉන්දියා, ද.අ. ලේසියි කියලද

    උන් ඊලග මැච් කාල අපිටම සෙට් උනොත් මොකෝ කියන්නේ අනික හෙට ගේම සුවර් ම නෑ ගේල් ගැහුවොත් ඉතින් ඉන්දියා කෝලි කැලේ
    :shocked:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සුපර් 8 සන්යුතිය කියන්න බෑ බන් ඉන්දියා කාරයෝ කෙසේ වෙතත් ඇප්‍රිකා කාරයෝ හෙන පෝම් එකේ ඉන්නේ කියන්න බෑ අහුවෙන්න ඉඩ තියනවා අනික හෙට ඉන්දියා වෙස්ටින්ඩීස් මැච් එක ඉන්දියා පැරදුනොත් ? :shocked:

    ehema unath INDIA SA position SWAP kara ganiy.... 3 saha 4 thamayi ituru :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉන්දියාව පැරදුනොත් උන් දෙක වෙලා SA එක වෙයි ඉතින්? කොහොම උනත් ඔය දෙකනේ 1,2 තැන වල ඉන්නේ ඉතින් අපි pool A එකේ 2 උනොත් අනිවා උන් එක්ක සෙට් වෙන්නේ නෑ (pool B 3 නේ අපිට එතකොට සෙට් වෙන්නේ)

    මේ ඉඩියට පොවන්න වෙනවා මේ ටික :confused:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    dinuwoth eelanga wataya amaru nea ;):yes:

    රෑන්ක් වල 3 උනොත් කේස් සුපර් 8 යනකොට :(

    දෙවෙනි වටයට යන්න මෙක පැරදුනත් කමක් නැහැ එත් අපි දිනන්න ඔන ටිම් එක සම්පුරන වෙන්න දෙවෙනි වටයෙදි වැඅරදිම් වෙන්න බැහැ :yes:

    Ah ehenam awulak na!

    Podi bayak thiyenawa :sorry: mona weida manda, dinnoth hodai. :cool:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මේ ඉඩියට පොවන්න වෙනවා මේ ටික :confused:

    උබට අර අපේ උන් ප්‍රේමදාස එකේ ටී 20 ෆයිනල් එක කාපු එක අමතක වගේ වෙස්ටින්ඩීස් උන්ගෙන් :angry::angry:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    දෙවෙනි වටයට යන්න මෙක පැරදුනත් කමක් නැහැ එත් අපි දිනන්න ඔන ටිම් එක සම්පුරන වෙන්න දෙවෙනි වටයෙදි වැඅරදිම් වෙන්න බැහැ :yes:

    සහය පුහුණුකරු කියන්නේ...:rofl:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    උබට අර අපේ උන් ප්‍රේමදාස එකේ ටී 20 ෆයිනල් එක කාපු එක අමතක වගේ වෙස්ටින්ඩීස් උන්ගෙන් :angry::angry:

    ඔහොම කියනවනම් ඉතින් හැම ටීම් එකෙන්ම ඔය වගේ කාලා ඇතිනේ.අනික දැන් ඉන්න WIndies team එක එක්ක අපිට එච්චර අමාරු වෙන එකක් නැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබට අර අපේ උන් ප්‍රේමදාස එකේ ටී 20 ෆයිනල් එක කාපු එක අමතක වගේ වෙස්ටින්ඩීස් උන්ගෙන් :angry::angry:

    harii... kauda qwe WI lesiy kiyala.... habai INDIA SA tharam amaru nea ban
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔහොම කියනවනම් ඉතින් හැම ටීම් එකෙන්ම ඔය වගේ කාලා ඇතිනේ.අනික දැන් ඉන්න WIndies team එක එක්ක අපිට එච්චර අමාරු වෙන එකක් නැහැ.

    උන් ඔහොම ලේසි ටීම් එකක් කියලා හිතලා තමා එදා නොහිතපු විදියට කෑවේ මතක හිටින්න :shocked:
     
    Status
    Not open for further replies.