මොකද බන් කුලසේකරවම දාන්න හදන්නේ. ලංකාව පැරදෙනවට උඹ ආසද. එහෙම නැත්තන් කුලසේකරගේ කව්රුහරිද උඹ.
ඌ ඔසි වල හොඳට කරලා තියෙනවා බං, ලක්මාල්ට විකට් ආවේ නැත්තේ අපේ උන් කැච් බෑව නිසා සමහරවිට ලක්මාල්ව වෙනස් කරන එකක් නෑ. මොනව වුනත් කුලේගේ පළපුරුද්දත් එක්ක ඔසි වල වෙනසක් කරන්න පුලූවන් වෙයි කියලා හිතෙනවා
kulayath 15 ta thorapu ekekne... samaharawita practice karanakotama aabadha unoth saka hithena nisa wennath puluwani...
KULAYA auswaladi hondi habai... swing wenna gaththoth![]()
ඔව් බං ඔසි වල swing වුනොත් කුලේට ගොඩක් වාසි වෙනවා.
ඒකයි මම කියුවේ කුලේව දාන්න ඕනෑ කියලා
Last edited:


[කියාල




