හෙට සංගා දෙසීයක් ගහනවා දිල්ශාන් වේගවත්ම පනහ ගහනවා තිසර වේගවත්ම සීයය ගහනවා මාලිංග විකට් හතක් විතර ගනී ඔසිස් එවුන් ඇපත් නැති වෙන්න කන්නේ අපෙන්.




puluwan nan denawa machan sirawata![]()

heta dinnot new zealand hambenne ne but new zealand ekka semi wetunot eka gahanne NZ wala kawrut set unat ehemai australia wa set unat ehemai new zealand semi eka gahanne at home

හෙට මැච් එක බලන අයට .....
ප්‍රෙශර් පෙත්තක් ,,,
හාට් ඇටෑක් පෙත්තක් ,,
ප්‍රෙශර් පෙත්තක් ,,,
හාට් ඇටෑක් පෙත්තක් ,,
ප්‍රෙශර් පෙත්තක්ක්ක්ක්ක්ක්,.

ඔච්චර ඒවා ඕනා ද
හෙන ගානක් යයි නේpoll ekka option 10k witharai thiyenne maye hithePoll ekak daamuda heta match eke ape un catch keeyak atha araida kiyala?![]()

poll ekka option 10k witharai thiyenne maye hithe![]()

Poll ekak daamuda heta match eke ape un catch keeyak atha araida kiyala?![]()

poll ekka option 10k witharai thiyenne maye hithe![]()

හෙට මැච් එක බලන අයට .....
ප්‍රෙශර් පෙත්තක් ,,,
හාට් ඇටෑක් පෙත්තක් ,,
ප්‍රෙශර් පෙත්තක් ,,,
හාට් ඇටෑක් පෙත්තක් ,,
ප්‍රෙශර් පෙත්තක්ක්ක්ක්ක්ක්,.

Anthima option eka >10![]()



poll ekka option 10k witharai thiyenne maye hithe![]()
guess karanna kiyalada?![]()
eekata nam itin range denna beriye.... 5 ta adu 5-10![]()
