෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මේක තමා දැනට දාන්න පුළුවන් හොදම ටීම් එක :)

    Ow, QF eke seeku wenuwata hera awa nam shape...
    Owage team ekak thama mula idalama gahanna thibbe... api kiwweth mula idala owage team ekak gahamu kiyala. Koheda me gon thattaya Dimuth,jeewan daagena ude panadara idala anuwane.. Ehema nowna nam me wenakota team eka hondata settle.. Den ithin karanna deyak na..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    චන්දිමාල් හොදට ගැහුවා විතරයි ඇස්වහ කටවහ වැදුනා පව් අහිංසකයා හැබැයි වෙනදා ගහන්නේ නැති ෂොට් ටිකක් ගැහුවේ .හොද ටැලන්ට් එකක් තියෙන එකෙක් විහින් කා ගෙන තියෙන්නේ.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    AUS NZ SL Team 3 k innawa un parada karanna puluwan :frown:

    India team ekata baya unoth thmai case eth ape un me bowling side eka heta match ekediwath hari gassa ganna ona

    AUS , NZ team 2 tharam ape boweling nam hada ganan ba eth tiyena sampth waling prayojanayak ganan wenawa ape unta
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    චන්දිමාල් හොදට ගැහුවා විතරයි ඇස්වහ කටවහ වැදුනා පව් අහිංසකයා හැබැයි වෙනදා ගහන්නේ නැති ෂොට් ටිකක් ගැහුවේ .හොද ටැලන්ට් එකක් තියෙන එකෙක් විහින් කා ගෙන තියෙන්නේ.

    PORAta kaling chance dunne na, porage hodama batting Performance tiyenne AUS waladi, aparade :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    PORAta kaling chance dunne na, porage hodama batting Performance tiyenne AUS waladi, aparade :(

    එහෙම කියන්න බෑ ටිම් එකෙන් හලපු හින්දා තමයි ගැහුවේ ඌගේ ප්ලේස් එකට කී දෙනක් දාලා බැලුවදපොර බය වෙලා ඉන්න ඇත්තේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්දිමාල් හොදට ගැහුවා විතරයි ඇස්වහ කටවහ වැදුනා පව් අහිංසකයා හැබැයි වෙනදා ගහන්නේ නැති ෂොට් ටිකක් ගැහුවේ .හොද ටැලන්ට් එකක් තියෙන එකෙක් විහින් කා ගෙන තියෙන්නේ.

    ඌ CB Series එකේ ගහපු ගැහිල්ල මතකද?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Kusal heta match ekata gahanwanam athhada balanan hari Open danna ona porawa, thiriya 6 gahanan ona

    තිරිමාන්නව හොල්ලන එකක් නෑ බන්. experiment කරන්න යන එකක් නැහැ වැඩිය .අන්තිම ගේම නිසා knockouts වලට කලින්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Ow ban.. ehema wenna ithin 1% sambawaithawak wage thama thiyenne..:rofl:
    :dull:
    මේක තමා දැනට දාන්න පුළුවන් හොදම ටීම් එක :)
    ow seekuwa wenawata hera hitiyanam hari hebei seekuwata poddak bat karannath puluwanne edanam bola keliya thamai mamanam kemathi nae u innawata hebei :(

    :yes::yes::yes::yes: එහෙම නොවේවා කියලා පහනක් පත්තු කරපන් මචන්
    :dull:

    Ow, QF eke seeku wenuwata hera awa nam shape...
    Owage team ekak thama mula idalama gahanna thibbe... api kiwweth mula idala owage team ekak gahamu kiyala. Koheda me gon thattaya Dimuth,jeewan daagena ude panadara idala anuwane.. Ehema nowna nam me wenakota team eka hondata settle.. Den ithin karanna deyak na..

    :yes:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    :lol::lol:එහෙම ඔපන් දාන්නේ නෑ බන් තිරයා දිල්ශාන් තමයි හරියන්නේ .

    :lol::lol::lol:

    haha ekathmai bana ape selection kochhara waradida keyanne, team eke thirai & dilshan hodata sellam karaddi, Openning bat karana Tharanga & kusal team ekata gattha , dan ithin aragena un ta chance denawanam openning ara unta wena than wala hodata selllam karanna ba
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    තිරිමාන්නව හොල්ලන එකක් නෑ බන්. experiment කරන්න යන එකක් නැහැ වැඩිය .අන්තිම ගේම නිසා knockouts වලට කලින්.

    kusal & tharanga wenuwata batting all roundersla 2k gatthanam hodai keyala mama mula idalama keuwa, dan ithin un dennata banku banku thmai
     
    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    kusal mada gahana eka thama hoda ban. etakota apita power hittersla 3 denek innawa agata.. mathews kusal thisara..

    api mulinma bat karoth mun 3 dena form wela lakunu ekek lakunu 30k vitara bowl 15kata wage aran deela 50 overs gahaganna bari unath aulak na...
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    kusal & tharanga wenuwata batting all roundersla 2k gatthanam hodai keyala mama mula idalama keuwa, dan ithin un dennata banku banku thmai

    ඔව් බන් .අඩු තරමෙන් දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් වත් ගන්න තිබ්බා.අපේ සිලෙක්ෂන් වල ගුණාත්මක භාවයේ තරම තමා.
     
    • Like
    Reactions: kmc madushan

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඔව් බන් .අඩු තරමෙන් දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් වත් ගන්න තිබ්බා.අපේ සිලෙක්ෂන් වල ගුණාත්මක භාවයේ තරම තමා.

    ow ban , kusal & tharanga 6 awilla mona magulak karanan da keyala thmai ungen ahanna tiyenne
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Kusal mada hari yanen na, pora eka dawask mada sellam kara awith apu gaman uda gahala out una, mulin awoth tikak idala hari gahanwa
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේක තමා දැනට දාන්න පුළුවන් හොදම ටීම් එක :)

    මේ ටිම් එක හොඳයි. ඒත් චමීර හොඳට කරයිද කියන ප‍්‍රශ්ණය තියෙනවා. ඒක නිසා අපිට චමීර එක්ක යනවද කුලේ එක්ක යනවද කියලා හෙට තරඟයෙන් අත්හදා බලන්න පුලූවන් ලක්මාල් හෙට සෙල්ලම් කරවන්නේ නැතිව අපිට තියෙන්නේ කුලේ - චමීර - මාලිංග දාලා බලන්න කුලේ - චමීර 2 හොඳට කරන කෙනාව QF දාන්න තියෙන්නේ මට හිතෙන්නේ බෝලීන් පැත්තෙන් අපිට අත්හදා බලන්න තියෙන්නේ මේක තමයි. වේග පන්දු යවනන් 3 (මැතිව්ස් /තිසර නැතිව) QF සෙල්ලම් කරන්න ඕනෑ කියන එක මගේ අදහස ඒ කියන්නේ 7- 4 සංයුතිය
     
    Status
    Not open for further replies.