machan api heta eka dinala bangbros la NZ eka dinuwoth mokada wenne ethakota QF katha ekkada api IND ekkada
Ow ban.. ehema wenna ithin 1% sambawaithawak wage thama thiyenne..

machan api heta eka dinala bangbros la NZ eka dinuwoth mokada wenne ethakota QF katha ekkada api IND ekkada

heta lankawa gahana team eka mekalu ,tririmanna,dilshan,sanga,mahela,mathews,kusal,thisara,sikuge,malinga,lakmal,chameera....
machan api heta eka dinala bangbros la NZ eka dinuwoth mokada wenne ethakota QF katha ekkada api IND ekkada

එහෙම නොවේවා කියලා පහනක් පත්තු කරපන් මචන්මේක තමා දැනට දාන්න පුළුවන් හොදම ටීම් එක![]()
AUS NZ SL Team 3 k innawa un parada karanna puluwan![]()
චන්දිමාල් හොදට ගැහුවා විතරයි ඇස්වහ කටවහ වැදුනා පව් අහිංසකයා හැබැයි වෙනදා ගහන්නේ නැති ෂොට් ටිකක් ගැහුවේ .හොද ටැලන්ට් එකක් තියෙන එකෙක් විහින් කා ගෙන තියෙන්නේ.

PORAta kaling chance dunne na, porage hodama batting Performance tiyenne AUS waladi, aparade![]()
චන්දිමාල් හොදට ගැහුවා විතරයි ඇස්වහ කටවහ වැදුනා පව් අහිංසකයා හැබැයි වෙනදා ගහන්නේ නැති ෂොට් ටිකක් ගැහුවේ .හොද ටැලන්ට් එකක් තියෙන එකෙක් විහින් කා ගෙන තියෙන්නේ.
Kusal heta match ekata gahanwanam athhada balanan hari Open danna ona porawa, thiriya 6 gahanan ona

එහෙම ඔපන් දාන්නේ නෑ බන් තිරයා දිල්ශාන් තමයි හරියන්නේ .Kusal heta match ekata gahanwanam athhada balanan hari Open danna ona porawa, thiriya 6 gahanan ona
Ow ban.. ehema wenna ithin 1% sambawaithawak wage thama thiyenne..![]()

ow seekuwa wenawata hera hitiyanam hari hebei seekuwata poddak bat karannath puluwanne edanam bola keliya thamai mamanam kemathi nae u innawata hebeiමේක තමා දැනට දාන්න පුළුවන් හොදම ටීම් එක![]()

එහෙම නොවේවා කියලා පහනක් පත්තු කරපන් මචන්

Ow, QF eke seeku wenuwata hera awa nam shape...
Owage team ekak thama mula idalama gahanna thibbe... api kiwweth mula idala owage team ekak gahamu kiyala. Koheda me gon thattaya Dimuth,jeewan daagena ude panadara idala anuwane.. Ehema nowna nam me wenakota team eka hondata settle.. Den ithin karanna deyak na..

එහෙම ඔපන් දාන්නේ නෑ බන් තිරයා දිල්ශාන් තමයි හරියන්නේ .

තිරිමාන්නව හොල්ලන එකක් නෑ බන්. experiment කරන්න යන එකක් නැහැ වැඩිය .අන්තිම ගේම නිසා knockouts වලට කලින්.
kusal & tharanga wenuwata batting all roundersla 2k gatthanam hodai keyala mama mula idalama keuwa, dan ithin un dennata banku banku thmai
ඔව් බන් .අඩු තරමෙන් දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් වත් ගන්න තිබ්බා.අපේ සිලෙක්ෂන් වල ගුණාත්මක භාවයේ තරම තමා.
මේක තමා දැනට දාන්න පුළුවන් හොදම ටීම් එක![]()