lakmal da chameerada hoda matanam dennama ekai wage ban![]()
Chameerata experience madi ban lankmalta experience thiyanawa danawa nea SA team eka gahanna hitiyoth dannawa nea

lakmal da chameerada hoda matanam dennama ekai wage ban![]()

Sanga

QF එකේදී චමීර එලියට යයි වගේ නේද?![]()

ටොම් මුඩි කිව්වේ සංගාක්කාර පුහුණු විම් ඉවර වෙලා එනකම් අනිත් එවුන් බස් එකට වෙලා බලන් ඉන්නවලු .නෙට්ස් එකේ වැඩිම වෙලාවක් ඉන්නේ සංගයි ඩිලිශාන්නුයි එකට අපේ අලුත් පරම්පරාව .
අපි QF එකෙදි ආරම්භක පිතිකරුවන් වෙනස් කරලා අත්හදා බැලිම් කරන්න යයි කියලා මම හිතන්නේ නෑ. ඇත්තෙන්ම ඒක මෝඩකමක් තිරිමාන්නගේ ප්රශ්ණයක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ එහෙම අත්හදා බැලිම් කරන්න යන එක ලොකු අවදානමක්, තරංග - කුසල් ඕපන් එවලා සාර්ථක වෙයිද කියන එක ප්රශ්ණයක් නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දැනට කණ්ඩායමේ ඉන්න පිතිකරුවන්ගෙන් උපරිම සේවය ගන්න පුලූවන් විදියට පිතිකරු අනුපිලිවෙල සකස්කරන එක තිරිමාන්න වාසනාව මත හෝ ආරම්භක පිතිකරුවා හැටියට සාර්ථක වුනා මේ තරඟාවලියේදි, කුසල් මැදින් ඇවිත් සෙල්ලම් කලා හොඳ විශ්වාසයකින් අනිවා කුසල් QF මැද සෙල්ලම් කරලා හොඳ සේවයක් කරයි කියලා මට හිතෙනවා.
චමීර හොඳට හදලා ගන්න පුලූවන් අපිට, අත්දැකිම් මදි වුනත් හොඳින් බෝල් කලා. ඒ වුනාට QF සෙල්ලම් කරන්න දාන එකක් නෑ. අනිවා ලක්මාල්ව ගෙන්න ඕනෑ. සිඞ්නි විකට් එක ස්පින්ලට වාසි කියලා දඟ පන්දු යවන්නන් 2 දැම්මොත් මම හිතන්නේ නෑ ඒක හොඳ දෙයක් කියලා. සික්කු - සචිත්ර හොඳින් සෙල්ලම් කලේ නෑ. ඒ වෙනුවට වේග පන්දු යවන්නෙක් දාන එක වටිනවා. හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ස්පිනස්ලට වාසි නම් හේරත් - ඩිල්ෂාන් ඕවර 20 දාන්න තියෙනේනේ, එතකොට මාලිංග ඕවර 10 වැටෙනවා. එහෙම වුනාම අනෙක් පන්දු යවන්නන් අතරේ ඕවර 20 බෙදිලා යන්නේ, එහෙම වුනාම පන්දු යවන්නන් හොඳින් මාරු කරන්න පුලූවන් වෙයි. කණ්ඩායම 7 - 4 සංයුතිය තියෙන්න ඕනෑ. මේ කණ්ඩායම ගැහුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ
- තිරිමාන්න
- ඩිල්ෂාන්
- සංගා
- මහේල
- මැතිව්ස්
- කුසල්
- තිසර
- කුලසේකර
- ලක්මාල්
- හේරත්
- මාලිංග

Kulayata wadi eth danna ekek nae ne ithin
chameerath awulak nae neda demmoth
hebei un denna beluwoth kule hodai thamai 

මේක තමා ටීම් එක.එකම අව්ලකට තියෙන්නේ අපේ පේස් attack එකේ average speed එක පට්ට මදි 
චමීරට තව experience කලින් දීල තිබ්බනම් ටීම් එක මිනිහත් එක්ක නියමෙට එනවා.කොහෙද ඉතින් 
අඩෝ නුවර ඉන්න එවුන් කවුද ඉන්නේ.......සංගා ගේ ගෙවල් තියෙන පැත්තේ එවුන් නම් ගොඩක් හොදයි...සංගාගේ ගෙදර පැත්තේ සුදු වැන් එකක්වත් අරන් යන්ඩ බැලුවේ..
එතකොටවත් තව අවුරුදු 2වත් ගහයි නේ
බෑ බන් සංගත් එක්ක පොර ගහන එකෙන් අපේ hopes වැඩි වෙන එක විතරයි![]()
අන්තිම මොහොතේ කෑවොත් මාර upset
සංගා අයින් නොවී ඉන්නවනම් එකත් හිතට සැනසීමක්![]()

kulewa ain karaa chameerawa daida danne naeමේක තමා ටීම් එක.එකම අව්ලකට තියෙන්නේ අපේ පේස් attack එකේ average speed එක පට්ට මදි
චමීරට තව experience කලින් දීල තිබ්බනම් ටීම් එක මිනිහත් එක්ක නියමෙට එනවා.කොහෙද ඉතින්
![]()

hebei batting nuth kulegene hoda 
Sanga ge maha gewal dakala thiyenawa machan, ape iskoleta palleha thiyenneඅඩෝ නුවර ඉන්න එවුන් කවුද ඉන්නේ.......සංගා ගේ ගෙවල් තියෙන පැත්තේ එවුන් නම් ගොඩක් හොදයි...සංගාගේ ගෙදර පැත්තේ සුදු වැන් එකක්වත් අරන් යන්ඩ බැලුවේ..
එතකොටවත් තව අවුරුදු 2වත් ගහයි නේ
බෑ බන් සංගත් එක්ක පොර ගහන එකෙන් අපේ hopes වැඩි වෙන එක විතරයි![]()
අන්තිම මොහොතේ කෑවොත් මාර upset
සංගා අයින් නොවී ඉන්නවනම් එකත් හිතට සැනසීමක්![]()
yaluwek ge gedarata eha paththe gedara wage. Gihilla nam na but idama nam tikak size pitin baluwama
ape ekai uge ayyai podi kaale hamadama wage yanawalu paare cricket gahala bola ahidinna eheta 