෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    kulewa ain karaa chameerawa daida danne nae :cool::cool: hebei batting nuth kulegene hoda :sorry:

    පොර වේගෙන් දානව විතරයි කන්ට්‍රෝල් නෑ වැඩිය :dull:
    හොඳ ටීම් වලට ඌ දැන්මම දාල නිකන් ඌව නාස්තිකරන එක තේරුමක් නෑ :yes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes::yes::yes::cool: Kulayata wadi eth danna ekek nae ne ithin :dull: chameerath awulak nae neda demmoth :nerd: hebei un denna beluwoth kule hodai thamai :dull:

    මේක ගොඩක් පිඩනයක් තියෙන මැච් එකක් අත්දැකිම් තියෙන ක‍්‍රිඩකයන් ගොඩක් වටිනවා කුලේ වේගය නැති වුනාට අත්දැකිම් එක්ක හොඳින් පන්දු යවන්න පුලූවන් ක‍්‍රිඩකයෙක්
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අපි QF එකෙදි ආරම්භක පිතිකරුවන් වෙනස් කරලා අත්හදා බැලිම් කරන්න යයි කියලා මම හිතන්නේ නෑ. ඇත්තෙන්ම ඒක මෝඩකමක් තිරිමාන්නගේ ප‍්‍රශ්ණයක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ එහෙම අත්හදා බැලිම් කරන්න යන එක ලොකු අවදානමක්, තරංග - කුසල් ඕපන් එවලා සාර්ථක වෙයිද කියන එක ප‍්‍රශ්ණයක් නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දැනට කණ්ඩායමේ ඉන්න පිතිකරුවන්ගෙන් උපරිම සේවය ගන්න පුලූවන් විදියට පිතිකරු අනුපිලිවෙල සකස්කරන එක තිරිමාන්න වාසනාව මත හෝ ආරම්භක පිතිකරුවා හැටියට සාර්ථක වුනා මේ තරඟාවලියේදි, කුසල් මැදින් ඇවිත් සෙල්ලම් කලා හොඳ විශ්වාසයකින් අනිවා කුසල් QF මැද සෙල්ලම් කරලා හොඳ සේවයක් කරයි කියලා මට හිතෙනවා.

    චමීර හොඳට හදලා ගන්න පුලූවන් අපිට, අත්දැකිම් මදි වුනත් හොඳින් බෝල් කලා. ඒ වුනාට QF සෙල්ලම් කරන්න දාන එකක් නෑ. අනිවා ලක්මාල්ව ගෙන්න ඕනෑ. සිඞ්නි විකට් එක ස්පින්ලට වාසි කියලා දඟ පන්දු යවන්නන් 2 දැම්මොත් මම හිතන්නේ නෑ ඒක හොඳ දෙයක් කියලා. සික්කු - සචිත‍්‍ර හොඳින් සෙල්ලම් කලේ නෑ. ඒ වෙනුවට වේග පන්දු යවන්නෙක් දාන එක වටිනවා. හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ස්පිනස්ලට වාසි නම් හේරත් - ඩිල්ෂාන් ඕවර 20 දාන්න තියෙනේනේ, එතකොට මාලිංග ඕවර 10 වැටෙනවා. එහෙම වුනාම අනෙක් පන්දු යවන්නන් අතරේ ඕවර 20 බෙදිලා යන්නේ, එහෙම වුනාම පන්දු යවන්නන් හොඳින් මාරු කරන්න පුලූවන් වෙයි. කණ්ඩායම 7 - 4 සංයුතිය තියෙන්න ඕනෑ. මේ කණ්ඩායම ගැහුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ

    1. තිරිමාන්න
    2. ඩිල්ෂාන්
    3. සංගා
    4. මහේල
    5. මැතිව්ස්
    6. කුසල්
    7. තිසර
    8. කුලසේකර
    9. ලක්මාල්
    10. හේරත්
    11. මාලිංග

    :yes::yes::yes::yes::yes:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    මේක ගොඩක් පිඩනයක් තියෙන මැච් එකක් අත්දැකිම් තියෙන ක‍්‍රිඩකයන් ගොඩක් වටිනවා කුලේ වේගය නැති වුනාට අත්දැකිම් එක්ක හොඳින් පන්දු යවන්න පුලූවන් ක‍්‍රිඩකයෙක්

    :yes::yes::yes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Sanga ge maha gewal dakala thiyenawa machan, ape iskoleta palleha thiyenne :P yaluwek ge gedarata eha paththe gedara wage. Gihilla nam na but idama nam tikak size pitin baluwama :P ape ekai uge ayyai podi kaale hamadama wage yanawalu paare cricket gahala bola ahidinna eheta :lol:

    oya gedarata nam gihin wadak na bun Sanga inne colombo ne? :rofl:

    උබේ ඉස්කෝලේ මොකක් ද බන් ? මන් K.C.K
    සංගාගේ wife Aus වල හින්දා නැන්දම්මා හරි ඇති නේ :frown: නැත්තම් ගෙදර බල්ලා හරි උස්සලා ගෙනිහින් ආපහු ගෙනත් දානවා :eek:
     
    Last edited:

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    උබේ ඉස්කෝලේ මොකක් ද බන් ? මන් K.C.K
    සංගාගේ wife Aus වල හින්දා නැන්දම්මා හරි ඇති නේ :frown: නැත්තම් ගෙදර බල්ලා හරි උස්සලා ගෙනිහින් ආපහු ගෙනත් දානවා :eek:

    තාම ස්කොලේ යනවද මචන්?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    දාන්නම කුලේ අයින් කරන එකක් නෑ ලොවෙත් . අද හොඳට බෝල් කරානේ.:)
    :yes:
    පොර වේගෙන් දානව විතරයි කන්ට්‍රෝල් නෑ වැඩිය :dull:
    හොඳ ටීම් වලට ඌ දැන්මම දාල නිකන් ඌව නාස්තිකරන එක තේරුමක් නෑ :yes:
    :yes:

    මේක ගොඩක් පිඩනයක් තියෙන මැච් එකක් අත්දැකිම් තියෙන ක‍්‍රිඩකයන් ගොඩක් වටිනවා කුලේ වේගය නැති වුනාට අත්දැකිම් එක්ක හොඳින් පන්දු යවන්න පුලූවන් ක‍්‍රිඩකයෙක්
    :yes:
    උබේ ඉස්කෝලේ මොකක් ද බන් ? මන් K.C.K
    සංගාගේ wife Aus වල හින්දා නැන්දම්මා හරි ඇති නේ :frown: නැත්තම් ගෙදර බල්ලා හරි උස්සලා ගෙනිහින් ආපහු ගෙනත් දානවා :eek:
    :shocked::shocked:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අපි QF එකෙදි ආරම්භක පිතිකරුවන් වෙනස් කරලා අත්හදා බැලිම් කරන්න යයි කියලා මම හිතන්නේ නෑ. ඇත්තෙන්ම ඒක මෝඩකමක් තිරිමාන්නගේ ප‍්‍රශ්ණයක් තියෙනවා. ඒ වුනාට මේ වේලාවේ එහෙම අත්හදා බැලිම් කරන්න යන එක ලොකු අවදානමක්, තරංග - කුසල් ඕපන් එවලා සාර්ථක වෙයිද කියන එක ප‍්‍රශ්ණයක් නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දැනට කණ්ඩායමේ ඉන්න පිතිකරුවන්ගෙන් උපරිම සේවය ගන්න පුලූවන් විදියට පිතිකරු අනුපිලිවෙල සකස්කරන එක තිරිමාන්න වාසනාව මත හෝ ආරම්භක පිතිකරුවා හැටියට සාර්ථක වුනා මේ තරඟාවලියේදි, කුසල් මැදින් ඇවිත් සෙල්ලම් කලා හොඳ විශ්වාසයකින් අනිවා කුසල් QF මැද සෙල්ලම් කරලා හොඳ සේවයක් කරයි කියලා මට හිතෙනවා.

    චමීර හොඳට හදලා ගන්න පුලූවන් අපිට, අත්දැකිම් මදි වුනත් හොඳින් බෝල් කලා. ඒ වුනාට QF සෙල්ලම් කරන්න දාන එකක් නෑ. අනිවා ලක්මාල්ව ගෙන්න ඕනෑ. සිඞ්නි විකට් එක ස්පින්ලට වාසි කියලා දඟ පන්දු යවන්නන් 2 දැම්මොත් මම හිතන්නේ නෑ ඒක හොඳ දෙයක් කියලා. සික්කු - සචිත‍්‍ර හොඳින් සෙල්ලම් කලේ නෑ. ඒ වෙනුවට වේග පන්දු යවන්නෙක් දාන එක වටිනවා. හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ස්පිනස්ලට වාසි නම් හේරත් - ඩිල්ෂාන් ඕවර 20 දාන්න තියෙනේනේ, එතකොට මාලිංග ඕවර 10 වැටෙනවා. එහෙම වුනාම අනෙක් පන්දු යවන්නන් අතරේ ඕවර 20 බෙදිලා යන්නේ, එහෙම වුනාම පන්දු යවන්නන් හොඳින් මාරු කරන්න පුලූවන් වෙයි. කණ්ඩායම 7 - 4 සංයුතිය තියෙන්න ඕනෑ. මේ කණ්ඩායම ගැහුවොත් හොඳයි කියලා මට හිතෙන්නේ

    1. තිරිමාන්න
    2. ඩිල්ෂාන්
    3. සංගා
    4. මහේල
    5. මැතිව්ස්
    6. කුසල්
    7. තිසර
    8. කුලසේකර
    9. ලක්මාල්
    10. හේරත්
    11. මාලිංග

    ube team eke eka hodai aeth .... chandimal gena news nedda? and herath honda weida ae wenakota?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තිරිමාන්න ඔපන් එවන එක ටැක්ට්‍රික් එකක් තිරිමාන්න ඇවිල්ලා කරන්නේ සිලිප් ක්‍රිඩකයෝ ,රින්ග් එකේ ඉන්න ෆිල්ඩර්ස්ලා ඇලට් එකේද ඉන්නේ බලන එක එකට කරන්නේ සිලිප් අතට කැච් දීලා බලනවා අල්ලනවද කියලා එහෙම තමයි එංගලන්තෙට බංගලිදේශටත් ගැහුවේ කැච් අත ඇරියොත් ඇලට් එකේ නෙවෙයි ඉන්නේ .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    10987420_948743848471793_5952052605334517955_n.jpg
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ube team eke eka hodai aeth .... chandimal gena news nedda? and herath honda weida ae wenakota?

    හේරත්සෙල්ලම් කරන්න පුලූවන් වෙයි කියලා තමයි කියන්නේ :D:D චන්දි ට සති 3 සෙල්ලම් කරන්න බෑ :(:(
     
    Status
    Not open for further replies.