අම්ලාවයි ඒබී තමා ගේම ගොඩක්ම අම්ලා තමාSA walata gahanna ba kiwwe na ne ban kawruthloku chance ekak thiyenawa
![]()


අම්ලාවයි ඒබී තමා ගේම ගොඩක්ම අම්ලා තමාSA walata gahanna ba kiwwe na ne ban kawruthloku chance ekak thiyenawa
![]()


mage team eka , qf , tharanga,dilshan,sanga,thrimanna,magela,methew,thisara,kule,herath,malinga,chameera or lakmal.... Kusal hari yannehe mekata uta experice nehe,anika digu enimak play karanna behe kusalta , u 6k gahay 4k gahay elaga ball eken out wey,etakota presure eka anith ayata wetenne....

Aparade AB ge 100..... eh apita nikan SA walata gahanna puluwan puluwan wage ne ban.... Dupplers / AB / Amla / Miller / Dumini witharai neda inne? mun wa adu gaanata kada gaththoth nam goda...
gahamumam anam hithanne
Kusal
Dil
sanga
mahela
Thiri
am
thisara
herath
chameera
kule
malinga
Kusal first bat karai keyala matanam loku wiswasayk tiyenawa QF ekedi

චමීරගේ පළපුරුද්ද මදි ඒ වෙනුවට ලක්මාල් සෙල්ලම් කරනවා නම් හොඳයි 
අම්ලාවයි ඒබී තමා ගේම ගොඩක්ම අම්ලා තමා![]()

කොහොම වුනත් මේ තරඟය අපිට දිනන්න නම් බෝලින්, ෆිල්ඩින් එළටම තියෙන්න ඕනෑ. QF අපේ බෝලර්ස්ලා වැඩ පෙන්නුවොත් අනිවා මැච් එක දිනන්න පුලූවන් 


අනේ මන්දා බන් සචිව දැම්මොත් හොද නැද්ද
මචං SA මුල් ඕවර 15 ගොඩක් අමාරුයි. ඒ වේලාවේ ගහන එකට වැඩිය විකට් නොදි ලකුණු 75-80 ඇති, කුසල් මැදින් එනවා කියන්නේ බෝලෙ පරණ වේලා තියෙන්නේ මුල් ඕවර 15 වගේ නෑ. ෂොට් වලට යන්න පුළුවන් බය නැතිව අනිත් එක තිරිමාන්න මැදින් එවන එක වැඩක් නෑ මේ තරඟාවලියේම ගොඩක් කණ්ඩායම් අන්තිම ඕවර 10 ලකුණු 100 + වැඩිය ගැහුවා. ඒ වගේ වේලාවක ඉක්මනින් ලකුනු අතරට යන්න පුලූවන් බැටෙක් ඉන්න ඕනෑ. ඒ තැනට හරියන්නේ කුසල් තමයිචමීරගේ පළපුරුද්ද මදි ඒ වෙනුවට ලක්මාල් සෙල්ලම් කරනවා නම් හොඳයි
ඔව් බං ගොඩක් වේලාවට අපිට ඇණයක් වෙන්නේ අම්ලා තමයි.කොහොම වුනත් මේ තරඟය අපිට දිනන්න නම් බෝලින්, ෆිල්ඩින් එළටම තියෙන්න ඕනෑ. QF අපේ බෝලර්ස්ලා වැඩ පෙන්නුවොත් අනිවා මැච් එක දිනන්න පුලූවන්
1. Dilshan
2. Thirimanne
3. Sangakkara
4. Tharanga
5. Mahela
6. Methews
7. Kusal perera
8. Thissara perera
9. Seekkuge prasanna
10. Nuwan Kulasekara
11. Malinga
This team should play with SA

UUwa ayn karapan yakoww.. dekke nedda eeye uge performance.. bole turn wenneth neඅද අරාබි එමිරේටය විශිෂ්ථ ජයග්‍රහණයක් අත් කරගන්නවා![]()

අනේ මන්දා බන් සචිව දැම්මොත් හොද නැද්ද

ow ban uta wada dilshange wenawaSeekuu????UUwa ayn karapan yakoww.. dekke nedda eeye uge performance.. bole turn wenneth ne

අනේ මන්දා බන් සචිව දැම්මොත් හොද නැද්ද

දැක්කනේ ඔසි මැච් එක ස්පිනර්ස්ලාට විකට් එක හොඳයි කියුවට ලොකු වාසියක් ආවේ නෑ. QF හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ඩිල්ෂාන් හොඳට බෝල් කරනවා මේ දවස් වල ඩිල්ෂාන් + හේරත් ස්පින් වලට තියාගෙන අමතර වේග පන්දු යවන්නෙක් ගන්න එක තමයි හොඳම දේ, මොකද විකට් ගන්න ඕනෑ මැච් එක දිනන්න 

ඒකත් හොදයි කුලේ ගනීද නැතිනම් චමීරව දායිදඇක්ෂන් එක වෙනස් කලාට පස්සේ ඌගේ බෝල් වලට ඉස්සර වගේ විකට් එන්නේ නෑ බංදැක්කනේ ඔසි මැච් එක ස්පිනර්ස්ලාට විකට් එක හොඳයි කියුවට ලොකු වාසියක් ආවේ නෑ. QF හේරත් සෙල්ලම් කරයි ගොඩක් වේලාවට ඒක නිසා අවුලක් නෑ. ඩිල්ෂාන් හොඳට බෝල් කරනවා මේ දවස් වල ඩිල්ෂාන් + හේරත් ස්පින් වලට තියාගෙන අමතර වේග පන්දු යවන්නෙක් ගන්න එක තමයි හොඳම දේ, මොකද විකට් ගන්න ඕනෑ මැච් එක දිනන්න
![]()




ඒකත් හොදයි කුලේ ගනීද නැතිනම් චමීරව දායිද
තිසරනම් වැඩක් නෑ බට් ඌව ඩ්‍රොප් කරන්නත් බෑ![]()

බෝල් කරන්නේ කිසිම ප්ලෑන් එකකට නෙමේ ඔහේ දානවා. අඩුම ගානේ වදින වේලාවකටවත් බවුන්සර් එකක්, ස්ලෝ බෝල් එකක්, යෝකර් එකක් දාන්නේ නෑ.
ඔහේ බැට් එකටම බෝල් කරනවා. හොඳම දේ තමයි තිසර බෝල් කරන වේලාවට මැතිව්ස් ලඟට ඇවිත් මේ විදියේ බෝල් එකක් දාන්න කියලා ෆිල්ඩ් එක සෙට් කරලා දෙන එක 