෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කුලේ ගනියි කියලා මට හිතෙනවා. තිසර ඌගේ වටිනාකම දන්නේ නැති එකෙක් බං :angry::angry: බෝල් කරන්නේ කිසිම ප්ලෑන් එකකට නෙමේ ඔහේ දානවා. අඩුම ගානේ වදින වේලාවකටවත් බවුන්සර් එකක්, ස්ලෝ බෝල් එකක්, යෝකර් එකක් දාන්නේ නෑ. :( ඔහේ බැට් එකටම බෝල් කරනවා. හොඳම දේ තමයි තිසර බෝල් කරන වේලාවට මැතිව්ස් ලඟට ඇවිත් මේ විදියේ බෝල් එකක් දාන්න කියලා ෆිල්ඩ් එක සෙට් කරලා දෙන එක :D:D

thisara ane mnda bn danwata ohe danwa :dull:
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුලේ ගනියි කියලා මට හිතෙනවා. තිසර ඌගේ වටිනාකම දන්නේ නැති එකෙක් බං :angry::angry: බෝල් කරන්නේ කිසිම ප්ලෑන් එකකට නෙමේ ඔහේ දානවා. අඩුම ගානේ වදින වේලාවකටවත් බවුන්සර් එකක්, ස්ලෝ බෝල් එකක්, යෝකර් එකක් දාන්නේ නෑ. :( ඔහේ බැට් එකටම බෝල් කරනවා. හොඳම දේ තමයි තිසර බෝල් කරන වේලාවට මැතිව්ස් ලඟට ඇවිත් මේ විදියේ බෝල් එකක් දාන්න කියලා ෆිල්ඩ් එක සෙට් කරලා දෙන එක :D:D
    මටත් හිතෙනව එක්ස්පීරියන්ස් වැඩි කුලයටනේ ඌව දායි:D
    අනේමන්දා බන් සේරම දාන්නේ ශෝර්ට් බෝල් ගූඩ් ලෙන්ත් කලාතුරකින් තමා දාන්නේ:sorry::sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපි QF දින්නොත් අපිට සෙට් වෙන්නේ NZ Ground එකක් නේද SF වලදි?
    :baffled::baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කුලේ ගනියි කියලා මට හිතෙනවා. තිසර ඌගේ වටිනාකම දන්නේ නැති එකෙක් බං :angry::angry: බෝල් කරන්නේ කිසිම ප්ලෑන් එකකට නෙමේ ඔහේ දානවා. අඩුම ගානේ වදින වේලාවකටවත් බවුන්සර් එකක්, ස්ලෝ බෝල් එකක්, යෝකර් එකක් දාන්නේ නෑ. :( ඔහේ බැට් එකටම බෝල් කරනවා. හොඳම දේ තමයි තිසර බෝල් කරන වේලාවට මැතිව්ස් ලඟට ඇවිත් මේ විදියේ බෝල් එකක් දාන්න කියලා ෆිල්ඩ් එක සෙට් කරලා දෙන එක :D:D

    අපේ පාරේ මාත් බෝල් කරනවා බන් ඔයිට වඩා හොදට
    වතු අවුට් නිසා ගහන්න බෑ කාටවත්

    :rolleyes::rolleyes::rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ehanam eka peradila avilla SL wala gahamuida :rofl:

    පිස්සුද ඕයි අපිට ඕස්ට්‍රේලියාවේ එකක් සෙට් වුණානාම්
    ඉන්දියන් කාරයින්ට එක මැච් එකක් වත් තිබ්බේ නෑ NZ වල

    :angry::angry::angry::baffled::baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹලා වගේ වැල්ලේ ෆුල් ටෝස් දාලා නෙමෙයි ඩෝ ගහන්නේ
    කෝට් බෝල වලින් ගහන්නේ

    :dull::dull::dull:

    oy lakmal koluwa kiyana ewaa ganan ganna epaa pora dawalta maru kiyawanawaa :rofl:
     
    gsamiru

    Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    Team for QF;

    Tharanga, Dilshan, Sanga, Thirimanna, Mahela, Angelo, Kusal, Kulasekara, Herath, Malinga, Lakmal
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    nikam wicket eke inne mokatada gono gahanne nethiwa.anika RRR 1 11/12 withara.uba wage gonnuth ekka kathakarala wedak ne.kohoma unath Tharangayata dipu chance 1 uu gaththe ne.thats his disappointment.bt we can't blame him.. Coz sana is hesitating to change the winning team even the batting order.no mattr how good change is need, he is willing to play wining team.2012 Kings11panjab also faced the same in IPL.

    2012 :lol::lol:

    Old records Old tactic's Expired Tharanga :P
     
    Status
    Not open for further replies.