෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Capture.PNG කෝ බං මේකේ කුණාටුවක් ගැන නෑ නේ ඔය හොදට ඉර පායලා තියෙන්නේ :dull:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Taylor announces Zimbabwe retirement

    Batsman signs Kolpak deal with Nottinghamshire and calls time on international career
    Zimbabwe's Brendan Taylor has called time on his international career after agreeing to a three-year contract with English county side Nottinghamshire.

    aparade ban Zim unta kela wenawa :(

    mama dakapu elama player kenek. honest and dedicated porak. all the best for his future :yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අඩෝ ෆට්ට ඕයි. සුපිරි ගැහිල්ලක් නේ ගහන්නේ..බයෙත් බෑ බන්
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Taylor announces Zimbabwe retirement

    Batsman signs Kolpak deal with Nottinghamshire and calls time on international career
    Zimbabwe's Brendan Taylor has called time on his international career after agreeing to a three-year contract with English county side Nottinghamshire.

    aparade ban Zim unta kela wenawa :(

    උන්ගේ මණ්ඩලේ කචල් නේද?:dull: අපරාදේ උන්ගේ team එක..

    bangladesh ada gahala apita INDIA set weida QF waladi
    :dull::dull::dull:


    :rolleyes::oo:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    බංගලියෝ ගහනවා නේද. හුටා පටාස් තමයි අපිට ඉන්ඩියාව සෙට් උනොත් කෑමක් නම් ශුවර්.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අපට west indies වගේ set වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද :dull:

    බංගලියෝ ගහනවා නේද. හුටා පටාස් තමයි අපිට ඉන්ඩියාව සෙට් උනොත් කෑමක් නම් ශුවර්.
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Ara bangbroslage rubel hussain kiyana eka 145 plus danna puluwan. Uuai mccullum athara honda gemak thiyei
     
    Status
    Not open for further replies.