෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    oya match 1ta tawa dawasak denna thibba ban. shit :angry::angry: wahina seen 1klu thiyenne :(

    forecast එකේනම්උදේට පොඩ්ඩක් වහිනවා කියලා තියෙන්නේ.
    ඒ උනාට ලබන සතියේ storm එකක් එන්න පුළුවන් කියලයි කියන්නේ.එන මගුලක් 18 පහු වෙලා ආවනම් ඇති.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    ????????කාලගුනය අපට හරස් වේවිද ??????????
    ඕස්ට්‍රේලියාවට ඉදිරි දිනවලදී කුනාටුවක බලපෑමක් ඇතිවන බව එරට කාලගුනයෙන් ආයතන වලින් අනතුරු ඇගවීමක්... මෙම බලපෑම සිඩ්නි නුවරටද බලපාන බව එරට කාලගුන ආයතන විසින් නිවේදනය කර ඇත... පවසයි යම් හෙයකින් වර්ශාවෙන් තරගයට අවහිරතා එල්ල වුවහොත් දකුනු අප්‍රිකා කන්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇති....
    e kiyanne ban api gehewwe nethath un dinanawada mona huyannakada e :dull:

    QF gahanan hodama team eka mama hitanne

    Kusal
    Dil
    sanga
    mahela
    Thiri
    AM
    thisara
    herath
    malinga
    chameera
    kule
    thiriya othana gahanawanam maheayata kalin gassanna one ban :yes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බය වෙන්න එපා මචන්ලා අපේ සංගා සමුගන්න අවසන් තරගාවලියනේ සොබාදහම උනත් සංගට විරුද්ද වෙන්නේ නෑ :yes: කප් එක ගහලා තමා පස්ස බලන්නේ :rolleyes:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    බය වෙන්න එපා මචන්ලා අපේ සංගා සමුගන්න අවසන් තරගාවලියනේ සොබාදහම උනත් සංගට විරුද්ද වෙන්නේ නෑ :yes: කප් එක ගහලා තමා පස්ස බලන්නේ :rolleyes:
    hena asadaranaine ban ehama unoth :oo:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බය වෙන්න එපා කුණාටුවට හොඳට වැහැල පිච් එක මඩ වෙලා බෝලේ ස්පින් වෙලා SA අනාත වෙනවා :P
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ????????කාලගුනය අපට හරස් වේවිද ??????????
    ඕස්ට්‍රේලියාවට ඉදිරි දිනවලදී කුනාටුවක බලපෑමක් ඇතිවන බව එරට කාලගුනයෙන් ආයතන වලින් අනතුරු ඇගවීමක්... මෙම බලපෑම සිඩ්නි නුවරටද බලපාන බව එරට කාලගුන ආයතන විසින් නිවේදනය කර ඇත... පවසයි යම් හෙයකින් වර්ශාවෙන් තරගයට අවහිරතා එල්ල වුවහොත් දකුනු අප්‍රිකා කන්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇති....

    ehema kohomada ai SA walata points wadida apita wada?
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    Normally onema knock out match ekakata extra day ekak denawa neda scheduled karapu dawase match eka complete karanna bari unoth edata ithuru tika gahanna. Meketh ehema extra dawasak aniwa thiyenna one. :confused:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Taylor announces Zimbabwe retirement

    Batsman signs Kolpak deal with Nottinghamshire and calls time on international career
    Zimbabwe's Brendan Taylor has called time on his international career after agreeing to a three-year contract with English county side Nottinghamshire.

    aparade ban Zim unta kela wenawa :(
     
    Status
    Not open for further replies.