දැනටමත් කරලා ඉවරයි
අළුතින් ආව පොඩි එකානම් හොදයි වගේ. වල්ඩ් කප් එකේදි එකස්පීරියන්ස් වැදගත් හින්දා එරංග තමයි පෙනෙන විකල්පය.
"සිරසව" ගත්තොත් එක මැච් එකක් ගහයි අනිත් ඔක්කෙමෙ ඉන්ඡර්ඩ් ඉදියි!!![]()
දැනටමත් කරලා ඉවරයි
අළුතින් ආව පොඩි එකානම් හොදයි වගේ. වල්ඩ් කප් එකේදි එකස්පීරියන්ස් වැදගත් හින්දා එරංග තමයි පෙනෙන විකල්පය.
"සිරසව" ගත්තොත් එක මැච් එකක් ගහයි අනිත් ඔක්කෙමෙ ඉන්ඡර්ඩ් ඉදියි!!![]()


koheda ban dala tiyenne?
source![]()
බලපන් තිසර කියන්නේ දැන් ස්පයි ඒජන්ට් කෙනෙක් වගේ අපේ ටීම් එකේ ඉන්න. බොලිනුත් නැ බැටිනුත් නැ .ප්රතිවාදී කාන්ඩායමට සෙල්ලන් කරනවා වගේ. ජීවන් ගැන කතා කරලා වැඩක් නැ. උව වයින් කරලා පිට්ටනියට දැම්ම වගේ උ ඉන්නේ. පිච් එක මැද්දේ පොඩ්ඩක් නටනව අව පරක්කුවටම අපහු යනව. කුලසේකර බලපන් උට වඩා හයියෙන් අෆ්රිඩි බෝල් කරනවා. ඔන්න අපේ වේග පන්දු යවන්නෝ. මන් නම් කියන්නේ අපි සුදුවක් කරන්නනම ඕනේ තරගයක් දිනන්න නම්. මහේලව උඩින් යවල හොද ආරම්බයක් ගන්න බලන්න තියෙන්නේ. එහෙම උනොත් අනිත් උන්ට පීඩනයක් නැතුව ගහන්න පුළුවන්.
දිල්ෂාන්
මහේල
සංග
චන්දි
ඇන්ජී
තිරි
තිසර (SPY AGENT)
කුලසේකර/සචි
හේරත්/සචි
මාලි
ලක්මාල්/සචි
ඇයි සහෝ ඔයා මගෙන් source ඉල්ලන්නේ මම කියන දේ සුවර් නැද්ද කලින් මම කියපු දේවල් බොරු උනාද {මානසිකව වැටුන මූන}

මොනවා කරන්නද බන්ස් දිල්ශාන්,සංගා ,මහේල,මාලිංග,රංගන,මැතිව්ස් විතරයි හොදට සෙල්ලම් කරන හින්දා ටිම් එකේ ඉන්නේ අනිත් එවුන් එකොලහ පුරවන්න ඉන්නවා විතරයි
සීරා කතාවමේපාර wc ස්කොඩ් සිලේක්ෂන් පොඩි අවුලක් තියෙනවා තාම තේරැම් ගන්න බැරි,, හ්ම්...රංගනගෙ ෆිසිකල් ෆිට්නස් අවුලක් තියෙනවද මේ දවස්වල?

![]()
Dushmantha Chameera to replace the injured Prasad.

ado ela.. uw loku deyak karai kiyala mata hithenawa,, indian un set unoth ehemath hena attack ekak denna puluwan new bawler kenek hinda.
muge bawling variation ehema thiyenawada,, swing ehema ?
ara jeewan kaarayage injury eka hodai da bn,, contract ekak deela athak payak kadanna hithenawa![]()
kalabala wenne nethuwa hitapan. himita gema denne. dammikata dunneth ehema thama.kalabala wenne nethuwa hitapan. himita gema denne. dammikata dunneth ehema thama.
ow eka parata godak injured unama hari nea neමොනවා කරන්නද බන්ස් දිල්ශාන්,සංගා ,මහේල,මාලිංග,රංගන,මැතිව්ස් විතරයි හොදට සෙල්ලම් කරන හින්දා ටිම් එකේ ඉන්නේ අනිත් එවුන් එකොලහ පුරවන්න ඉන්නවා විතරයි



kalabala wenne nethuwa hitapan. himita gema denne. dammikata dunneth ehema thama.


ow eka parata godak injured unama hari nea ne


wickets 3 ka gatta neda afa e fitness athi![]()

![]()
Dushmantha Chameera to replace the injured Prasad.
එ්ක හරි.
ඇයි ඡීවන් මෙන්ඩිස්ව ගත්තෙ? අමතර ලෙගී කෙනෙක් විදියටද නැතිනම් හේරත්ට බැක්ෆ් එකක් විදියටද?
I think it's a good selection ban, a positive one. Apita wicket ekak ganna ekek nane ban. Wickets gatte nathnam loweth contain karanna ba batting line ups. Pace can make huge difference. Uta short spells dia fast ball karanna denna one.
