දුෂමන්ත චමීරව දායි ධම්මික වෙනුවට පොර 140-145 අතරේ දානවා නුවන් ප්රදිප් හරියන්නේ නෑ ඌගේ කොන්ඩේ හින්දද මන්ද පොරට විකට් ගන්න බෑ.
we got 5 fast bowlers
Mali + kule + sura
anji + thisara(parttime)
spin
hera + sena
dili + jeewa(parttime)
ape den tiyena problm eka tamai
middle order eke sup ekak nethi eka
6?
7?

දුෂමන්ත චමීරව දායි ධම්මික වෙනුවට පොර 140-145 අතරේ දානවා නුවන් ප්රදිප් හරියන්නේ නෑ ඌගේ කොන්ඩේ හින්දද මන්ද පොරට විකට් ගන්න බෑ.

Dushmantha Chameera to replace the injured Prasad.
ෆාස්ට් බෝලින් ඇටෑක් එකතමා මේ වර්ල්ඩ් කප් එකේදි වැදගත් කියලා මම හිතන්නෙ. ඩේ නයිටි මැච් තිබ්බොත් කුලා ඕකේ වෙයි, ස්වින එකෙන් වැඩක් ගන්න හැකි නිසා. නැතිනම් කුලාව ටාගට් කරලා ගහයි. මොකද ෆේස් එක අඩු හින්දා. එතකොට බෝලින් ඇටෑක් එකේ සමපූර්ණ බර මාලිගටයි, ලක්මාල්ටයි. හදිසියෙ අාබධයකට ලක්වුනොත් හරි තරග තහනමක් හරි දුන්නොත් අතිරේක වේග පන්දුයවනනනෙක් නැති වෙනවා. hope you got the point!![]()

chandimal tharam u fail une nae ne thawa
Lol ooi thawa mona magulakatada uwa one ?
Dushmantha Chameera to replace the injured Prasad.

![]()
Dushmantha Chameera to replace the injured Prasad.

පලවෙනි මැච් එකට ටිම් එක
1.තිරිමාන්න
2.දිල්ශාන්
3.සංගා
4.මැතිව්ස්
5.මහේල
6.තිසර
7.සචිත්ර/ඡිවන්
8.කුලසේකර
9.රංගන
10.මාලිංග
11.චමීර
![]()
Dushmantha Chameera to replace the injured Prasad.

ලව් ටු සී හැපන් දිස්!!
මෙහෙම කලානම් මේක හරි තීරණයක්.
Tharanga hari Kusal wa hari danna thibbe ban![]()

pattane.![]()

බලපන් තිසර කියන්නේ දැන් ස්පයි ඒජන්ට් කෙනෙක් වගේ අපේ ටීම් එකේ ඉන්න. බොලිනුත් නැ බැටිනුත් නැ .ප්රතිවාදී කාන්ඩායමට සෙල්ලන් කරනවා වගේ. ජීවන් ගැන කතා කරලා වැඩක් නැ. උව වයින් කරලා පිට්ටනියට දැම්ම වගේ උ ඉන්නේ. පිච් එක මැද්දේ පොඩ්ඩක් නටනව අව පරක්කුවටම අපහු යනව. කුලසේකර බලපන් උට වඩා හයියෙන් අෆ්රිඩි බෝල් කරනවා. ඔන්න අපේ වේග පන්දු යවන්නෝ. මන් නම් කියන්නේ අපි සුදුවක් කරන්නනම ඕනේ තරගයක් දිනන්න නම්. මහේලව උඩින් යවල හොද ආරම්බයක් ගන්න බලන්න තියෙන්නේ. එහෙම උනොත් අනිත් උන්ට පීඩනයක් නැතුව ගහන්න පුළුවන්.
දිල්ෂාන්
මහේල
සංග
චන්දි
ඇන්ජී
තිරි
තිසර (SPY AGENT)
කුලසේකර/සචි
හේරත්/සචි
මාලි
ලක්මාල්/සචි

තිරා වෙනුවට දිමුත් දාන එක සලකල බල්නන පුළුවන් වැලයන වෙලාවක් ආවොත් අල්ල ගන්න![]()
Dushmantha Chameera to replace the injured Prasad.