අද WI දිනලා උඩට ආවම අයර්ලන්තය පල්ලහට යනවා , ඊට පස්සේ පාකිස්ථානය අයර්ලන්තය එක්ක ගහල දින්නොත් පාකිස්ථානය still 3 rd place

අද WI දිනලා උඩට ආවම අයර්ලන්තය පල්ලහට යනවා , ඊට පස්සේ පාකිස්ථානය අයර්ලන්තය එක්ක ගහල දින්නොත් පාකිස්ථානය still 3 rd place
api ape group eke 3rd ea nisa apita group b eke 2nd set wenne ea kiyanne SA.anith un moka unath moko 

Aus ලට set වෙන්නේ PAK ද ??
ow neda etakota possible QF final matches wenne
Aus Vs Pak
NZ Vs West Indies
SL Vs SA
India Vs Bangladesh

. mata nikamata hithenawa oya deken ekek knockout wei kiyalaකොහොමද NZ , AUS knockout වුණොත්.

ලංකාවේ කොල්ලගේ වැඩ කොහොමද , ආපු ගමන් විකට් එකක් ගත්තා

ekane ban ape unma inna one![]()
. ලංකාවේ team එකට ගන්න බැරිවෙයිද
.swing කරනවත් එක්ක අන්න maiden එකක් දැම්මා. ලංකාවේ team එකට ගන්න බැරිවෙයිද
.swing කරනවත් එක්ක

mata nikamata hithenawa oya deken ekek knockout wei kiyala![]()
