මේපාර මොකට පැරදුනත් එංගලන්තෙට නැතිව එ් ඇති. නැත්නම් ඔෆිස් එකේ වසලා ඉවරයි!!
අද කාපු විදිහට එංගලන්තෙට ගහයි කියල හිතන්න බෑ බංමේපාර මොකට පැරදුනත් එංගලන්තෙට නැතිව එ් ඇති. නැත්නම් ඔෆිස් එකේ වසලා ඉවරයි!!
අද කාපු විදිහට එංගලන්තෙට ගහයි කියල හිතන්න බෑ බංපකිස්තාන් කාරයෝ නියමෙට සෙල්ලම් කරනවා ඉන්දියාවට කෙලියොත් හොදයි මේ ගැම්මෙන්ම .

කෙලියි වගේ![]()
අද කාපු විදිහට එංගලන්තෙට ගහයි කියල හිතන්න බෑ බං

පකිස්තාන් කාරයෝ නියමෙට සෙල්ලම් කරනවා ඉන්දියාවට කෙලියොත් හොදයි මේ ගැම්මෙන්ම .
කරි කෑෂින් කුලප්පු වෙයි..
ඉන්දියාවයි පකිස්තානෙයි ගහනකොට පකිස්තානේ සෙල්ලම් කරන්නේ මාර තරහකින් එක හින්දම තමයි උන්ට දිනන්න බැරි .



ZIM vs AUS Final da ??

ZIM vs AUS Final da ??






දැන් ඒ කාලේ ගිහින් බව උ දන්නේ නැහැ..










අපි නම් කලින්ම කිව්වා වෙන දේ...තිරිමාන්න,චන්දිමාල් වගේ ගොබ්බයො අල්ලන් හැමදාම කෙලිනකොට...එකට මේ පාර තව දෙන්නෙක් එකතු උනා..කරුණාරත්න සහ ජීවන්
යකුනේ දැන් රුල්ස් වෙනස් 300+ නොගහා දැන් අමාරුයි දිනන්න...ඕක තේරුම් ගන්නේ නැති හරකකු ටිකක් ලංකාවේ cricekt board එකේ ඉන්නේ...
සේරම කලින් හසාන් තේරීම් කමිටුවෙන් යවන්න ඕන...උ හිතන් ඉන්නේ මුල් ඕවර දහය විකට් නොදී ඉදලා පස්සේ ගහන්නදැන් ඒ කාලේ ගිහින් බව උ දන්නේ නැහැ..
අනිවරෙයෙන්ම attackersලා දෙන්නෙක් මුලින් එන්න ඕන... කුසල් 25-35 බෝල් අඩුවෙන් ගැහුවා නම් අපි දිනනවා...
(Asia final cup එක දින්නෙත් කුසල් ඇදලා දුන්න නිසා..මැදදී මහේල ,තිරිමාන්න බෝල් කකා ගැහුවා..)
චන්දිමල්ට ෂෝර්ට් බෝල් ටිකක් දැම්මා ගමන් උ ඉවරයි...කලින්ම ඕකව අයින් කරන්න ඕන කියද්දී,කියපු මිනිසුන්ට මඩ ගහලා,කුණු හරුප ගහපු පොන්නේයෙක් හිටියා රෙවිලා කියලා අද උ හොයා ගන්නත් නැහැ![]()
තිරිමාන්න එක දාන්න බැහැ..බෝල් කනවා වැඩි..දිමුත් කාරයත් එසේමයි...
2007 මුබාරක් ඉදලා අපි Final අවා
2011 කපු ගෙදර,චාමර සිල්වා ඉදලා Final අවා
මේ පාර චන්දිමාල්,තිරිමාන්න.දිමුත්,ජීවන් ඉදලා අපි final ඒවිද
අනිවාර්යෙන්ම අපි සුවර් eight නම් යනවා අද කෑවට![]()
