෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.
sri_lanka_cricket__wt20_by_i_am_71-d7cz7ud.jpg
 
kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    patta.

    ado loku screen daala colombo wala match pennaida ban?

    :rolleyes::rolleyes::rolleyes:

    පෙන්නනවා හදිස්සි නොවි ඉදපන් තියන place ටික මැච් ලන් උනාම කියන්නම්
     
    chootyputha1

    Well-known member
  • මේ මගේ playing 11 එක.

    1. මයිය
    2. ඩිලි
    3. සන්ග
    4. චන්දි
    5. ඇන්ජි
    6. තිරී
    7. ජීව
    8. තිසර
    9. රංගන
    10. මාලි
    11. සුරංග
    මේක තමයි තෝරල තියන squad එකෙන් හදන්න පුලුවන් balance ම side එක. චන්දි no-4 වල ටිකක් හරි හොදට ගහනව. තිරී පහුගිය match වල no-6 position එකේ හොදට ගැහුව, ඌව openning හරි යන්නෑ. ජීවටයි තිසරටයි අන්තිම chance එකක් විදියට දාල බලන්න වෙනව මොකද උන් දෙන්න නිසා අපිට තව spinner කෙනෙක් හරි fast bowler කෙනෙක් හරි ගස්සන්න පුලුවන්. ජීව දාන්න හේතුව Aussie වල legi ල wickets ගන්න හැකියාව වැඩියි. world cup එකට ඉස්සෙල්ල aussie වල zealand වල seaming wickets හැදුවට මට හොදටම sure ICC එකේ කොන්දක් නැති සෙට් එක India වට favor වෙන විදියට තමයි pitches හදන්නෙ, ඒනිසා extra spinner කෙනෙක් විදියට රංගනව ගහන එක හොදයි මොකද මෑන්ට middle overs control කරල bowl කරන්න පුලුවන්. මේකෙ genuine fast bowlerල 2යි all round fast bowler ල 2යි all round spinners ල 2කුයි ගහනව. තව තිරිත් ඉන්නව backup option එකක් විදියට. off-spinner ගෙ job එක යන්නෙ ඩිලීට. මොකෝ කියන්නෙ කස්ටිය. :confused: :confused::confused:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ලෝක කුසලානයේ අපි ඉදිරියට යන්න නම් අනිවාර්ය්‍යයෙන්ම තිරියා - චන්දි ලකුණු අතරට එන්න ඕනෑ. ඩිල්ෂාන්, මහේල, සංගා, මැතිච්ස් ලොකු පිඩනයක් වැටෙනවා මේ පිතිකරුවන් 2 ස්ථාවර නැතිවුනොත් චන්දි - තිරියා තමන්ගේ රාජකාරිය හරියට කලොත් හොඳ ලකුණු ප‍්‍රමාණයකට යන්න පුලූවන්, මාලිංග ප‍්‍රධාන පන්දු යවන්න නිසා කුලේට ලොකු වාසියක් එකෙන් එන නිසා හොඳින් පන්දු යවයි කියලා හිතනවා. හේරා, සචියා සෙල්ලම් කරයි එක නිසි ඕවර 50 හොඳට දාගන්න පුලූවන් වෙයි. අපේ පන්දු රැකිම නම් ගොඩක් වැටිලා තියෙන්නේ ඒ පැත්ත හොඳට හදා ගන්න වෙනවා. පසුගිය තරඟ පැරදෙන්න එක හේතුවක් වුනේ තරඟය වෙනස් කරන්න පුලූවන් උඩ පන්දු අතහැරිම
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ මගේ playing 11 එක.

    1. මයිය
    2. ඩිලි
    3. සන්ග
    4. චන්දි
    5. ඇන්ජි
    6. තිරී
    7. ජීව
    8. තිසර
    9. රංගන
    10. මාලි
    11. සුරංග
    මේක තමයි තෝරල තියන squad එකෙන් හදන්න පුලුවන් balance ම side එක. චන්දි no-4 වල ටිකක් හරි හොදට ගහනව. තිරී පහුගිය match වල no-6 position එකේ හොදට ගැහුව, ඌව openning හරි යන්නෑ. ජීවටයි තිසරටයි අන්තිම chance එකක් විදියට දාල බලන්න වෙනව මොකද උන් දෙන්න නිසා අපිට තව spinner කෙනෙක් හරි fast bowler කෙනෙක් හරි ගස්සන්න පුලුවන්. ජීව දාන්න හේතුව Aussie වල legi ල wickets ගන්න හැකියාව වැඩියි. world cup එකට ඉස්සෙල්ල aussie වල zealand වල seaming wickets හැදුවට මට හොදටම sure ICC එකේ කොන්දක් නැති සෙට් එක India වට favor වෙන විදියට තමයි pitches හදන්නෙ, ඒනිසා extra spinner කෙනෙක් විදියට රංගනව ගහන එක හොදයි මොකද මෑන්ට middle overs control කරල bowl කරන්න පුලුවන්. මේකෙ genuine fast bowlerල 2යි all round fast bowler ල 2යි all round spinners ල 2කුයි ගහනව. තව තිරිත් ඉන්නව backup option එකක් විදියට. off-spinner ගෙ job එක යන්නෙ ඩිලීට. මොකෝ කියන්නෙ කස්ටිය. :confused: :confused::confused:

    awul dekak thiyenawa.Jeewa,Suranga dennama injured.un dennawa halanna try eka board eken.eeta amatharawa Dhammikath injured.mona weida kiyala sure na.Jeewa wenuwata Kusal wa team ekata dammama anthima overs wala loku parawal walata enna puluwan :yes: anika bole swin wenneth nathi nisa echchara case ekak na :yes:Thiri kohomath hariyan na ban mada pela gahanna :no::sorry: ekko open karala slow rate ekakin hari partnership ekak thiyanna one dan karanawa wage.nathnan team eke inna ba :sorry: mata hithenawa Dimuth ta mokak hari seen ekak wela tournament eka madadi Tharanga wa ganeewi kiyala :yes: ehema unoth knock out stages wlata meka thama mage team eka combination eka :rolleyes:

    1.Dilshan
    2.Mahela
    3.Sanga
    4.Chandi
    5.Tharanga
    6.Mathews
    7.Kusal
    8.Thisara
    9.Kulasekara/Dhammika
    10.Herath/Sachithra
    11.Malinga
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේ මගේ playing 11 එක.

    1. මයිය
    2. ඩිලි
    3. සන්ග
    4. චන්දි
    5. ඇන්ජි
    6. තිරී
    7. ජීව
    8. තිසර
    9. රංගන
    10. මාලි
    11. සුරංග
    මේක තමයි තෝරල තියන squad එකෙන් හදන්න පුලුවන් balance ම side එක. චන්දි no-4 වල ටිකක් හරි හොදට ගහනව. තිරී පහුගිය match වල no-6 position එකේ හොදට ගැහුව, ඌව openning හරි යන්නෑ. ජීවටයි තිසරටයි අන්තිම chance එකක් විදියට දාල බලන්න වෙනව මොකද උන් දෙන්න නිසා අපිට තව spinner කෙනෙක් හරි fast bowler කෙනෙක් හරි ගස්සන්න පුලුවන්. ජීව දාන්න හේතුව Aussie වල legi ල wickets ගන්න හැකියාව වැඩියි. world cup එකට ඉස්සෙල්ල aussie වල zealand වල seaming wickets හැදුවට මට හොදටම sure ICC එකේ කොන්දක් නැති සෙට් එක India වට favor වෙන විදියට තමයි pitches හදන්නෙ, ඒනිසා extra spinner කෙනෙක් විදියට රංගනව ගහන එක හොදයි මොකද මෑන්ට middle overs control කරල bowl කරන්න පුලුවන්. මේකෙ genuine fast bowlerල 2යි all round fast bowler ල 2යි all round spinners ල 2කුයි ගහනව. තව තිරිත් ඉන්නව backup option එකක් විදියට. off-spinner ගෙ job එක යන්නෙ ඩිලීට. මොකෝ කියන්නෙ කස්ටිය. :confused: :confused::confused:

    උඹගේ කණ්ඩායම හොඳයි. ඒත් මම හිතනවා 2 වෙනස් වෙන්න ඕනා කියලා ජිවන් වෙනුවට සචියා, සුරංග වෙනුවට කුලේ අපිට මතකයි T20 WC මාලිංග කුලේ දෙපැත්තෙන් හොඳට බෝල් කලා මාලිංගගේ පැමිණිම කුලේට ලොකු වාසියක් වෙනවා කියලා මට හිතෙනවා.
     
    92kitee

    Well-known member
  • Oct 18, 2012
    831
    81
    48
    එලකිරියේ
    Mam ncc club gahana ekekgen ahuwa ban poranam qwe kusal hari upul hari team ekata add karanawalu. Me dawas wala hodatama form eke inne Kapugedaralu habai. Pora awasanata gahapu hama match ekakama 100+ gahalalu inne
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Mam ncc club gahana ekekgen ahuwa ban poranam qwe kusal hari upul hari team ekata add karanawalu. Me dawas wala hodatama form eke inne Kapugedaralu habai. Pora awasanata gahapu hama match ekakama 100+ gahalalu inne

    :yes::yes: un dennagen ekekwa danna inne.Kapu wa damma nan loweth na :cool::cool: eth u 30 man squad eke nane.danna wenne na :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Mam ncc club gahana ekekgen ahuwa ban poranam qwe kusal hari upul hari team ekata add karanawalu. Me dawas wala hodatama form eke inne Kapugedaralu habai. Pora awasanata gahapu hama match ekakama 100+ gahalalu inne

    Changes unlikely in Sri Lanka's World Cup squad – Sanath Jayasuriya
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Top 6 ODI Run Scorers After 2011 World Cup :-
    1) Kumar Sangakkara - 4529* Runs
    2) Virat Kohli - 4278* Runs
    3) TM Dilshan - 3945* Runs
    4) Mahela Jayawardene -3102* Runs
    6) AB Devilliers -2936* Runs
    7) Hashim Amla - 2897* Runs
    #3 Sri Lankans In The TOP 6 :cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Mam ncc club gahana ekekgen ahuwa ban poranam qwe kusal hari upul hari team ekata add karanawalu. Me dawas wala hodatama form eke inne Kapugedaralu habai. Pora awasanata gahapu hama match ekakama 100+ gahalalu inne

    :eek:

    sure da ban kapuwa lakunu athara kiyala:confused:. u gehuwe ne ne ban anthimata gahapu match wala. palleha thiyenne uge anthima match 5 score karapu tika.

    8
    11
    0
    11
    21
     
    Status
    Not open for further replies.