Rupavahini![]()

patta.
ado loku screen daala colombo wala match pennaida ban?
![]()
Henriyo..,Madhuwo.,Apith awo.....
Ela..Ela........!

patta.
ado loku screen daala colombo wala match pennaida ban?
![]()
පෙන්නනවා හදිස්සි නොවි ඉදපන් තියන place ටික මැච් ලන් උනාම කියන්නම්

මේ මගේ playing 11 එක.
මේක තමයි තෝරල තියන squad එකෙන් හදන්න පුලුවන් balance ම side එක. චන්දි no-4 වල ටිකක් හරි හොදට ගහනව. තිරී පහුගිය match වල no-6 position එකේ හොදට ගැහුව, ඌව openning හරි යන්නෑ. ජීවටයි තිසරටයි අන්තිම chance එකක් විදියට දාල බලන්න වෙනව මොකද උන් දෙන්න නිසා අපිට තව spinner කෙනෙක් හරි fast bowler කෙනෙක් හරි ගස්සන්න පුලුවන්. ජීව දාන්න හේතුව Aussie වල legi ල wickets ගන්න හැකියාව වැඩියි. world cup එකට ඉස්සෙල්ල aussie වල zealand වල seaming wickets හැදුවට මට හොදටම sure ICC එකේ කොන්දක් නැති සෙට් එක India වට favor වෙන විදියට තමයි pitches හදන්නෙ, ඒනිසා extra spinner කෙනෙක් විදියට රංගනව ගහන එක හොදයි මොකද මෑන්ට middle overs control කරල bowl කරන්න පුලුවන්. මේකෙ genuine fast bowlerල 2යි all round fast bowler ල 2යි all round spinners ල 2කුයි ගහනව. තව තිරිත් ඉන්නව backup option එකක් විදියට. off-spinner ගෙ job එක යන්නෙ ඩිලීට. මොකෝ කියන්නෙ කස්ටිය.
- මයිය
- ඩිලි
- සන්ග
- චන්දි
- ඇන්ජි
- තිරී
- ජීව
- තිසර
- රංගන
- මාලි
- සුරංග
![]()
![]()
anika bole swin wenneth nathi nisa echchara case ekak na
Thiri kohomath hariyan na ban mada pela gahanna 
ekko open karala slow rate ekakin hari partnership ekak thiyanna one dan karanawa wage.nathnan team eke inna ba
mata hithenawa Dimuth ta mokak hari seen ekak wela tournament eka madadi Tharanga wa ganeewi kiyala
ehema unoth knock out stages wlata meka thama mage team eka combination eka 
මේ මගේ playing 11 එක.
මේක තමයි තෝරල තියන squad එකෙන් හදන්න පුලුවන් balance ම side එක. චන්දි no-4 වල ටිකක් හරි හොදට ගහනව. තිරී පහුගිය match වල no-6 position එකේ හොදට ගැහුව, ඌව openning හරි යන්නෑ. ජීවටයි තිසරටයි අන්තිම chance එකක් විදියට දාල බලන්න වෙනව මොකද උන් දෙන්න නිසා අපිට තව spinner කෙනෙක් හරි fast bowler කෙනෙක් හරි ගස්සන්න පුලුවන්. ජීව දාන්න හේතුව Aussie වල legi ල wickets ගන්න හැකියාව වැඩියි. world cup එකට ඉස්සෙල්ල aussie වල zealand වල seaming wickets හැදුවට මට හොදටම sure ICC එකේ කොන්දක් නැති සෙට් එක India වට favor වෙන විදියට තමයි pitches හදන්නෙ, ඒනිසා extra spinner කෙනෙක් විදියට රංගනව ගහන එක හොදයි මොකද මෑන්ට middle overs control කරල bowl කරන්න පුලුවන්. මේකෙ genuine fast bowlerල 2යි all round fast bowler ල 2යි all round spinners ල 2කුයි ගහනව. තව තිරිත් ඉන්නව backup option එකක් විදියට. off-spinner ගෙ job එක යන්නෙ ඩිලීට. මොකෝ කියන්නෙ කස්ටිය.
- මයිය
- ඩිලි
- සන්ග
- චන්දි
- ඇන්ජි
- තිරී
- ජීව
- තිසර
- රංගන
- මාලි
- සුරංග
![]()
![]()
Mam ncc club gahana ekekgen ahuwa ban poranam qwe kusal hari upul hari team ekata add karanawalu. Me dawas wala hodatama form eke inne Kapugedaralu habai. Pora awasanata gahapu hama match ekakama 100+ gahalalu inne

un dennagen ekekwa danna inne.Kapu wa damma nan loweth na 
eth u 30 man squad eke nane.danna wenne na 
Mam ncc club gahana ekekgen ahuwa ban poranam qwe kusal hari upul hari team ekata add karanawalu. Me dawas wala hodatama form eke inne Kapugedaralu habai. Pora awasanata gahapu hama match ekakama 100+ gahalalu inne
Changes unlikely in Sri Lanka's World Cup squad – Sanath Jayasuriya

Mam ncc club gahana ekekgen ahuwa ban poranam qwe kusal hari upul hari team ekata add karanawalu. Me dawas wala hodatama form eke inne Kapugedaralu habai. Pora awasanata gahapu hama match ekakama 100+ gahalalu inne

. u gehuwe ne ne ban anthimata gahapu match wala. palleha thiyenne uge anthima match 5 score karapu tika.