අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා සෙමි එන්න.
මට තියෙන ප්රශ්න.
1. ඇයි බන් මැතිව්ස් උගේ ඕවර්ස් 10 දාන්නේ නැත්තේ. (ඉන්ජර්ඩ් වෙයි කියලද ).
2. මට හිතෙන්නේ තිසරව වේස්ට් වෙනව ලෝ ඔර්ඩර් ඉඳලා. ඌව ඔපන් ඒව්වා නම් හරි. මොකද ඌට ඉවසීමෙන් ප්රෙසර් එක හැන්ඩ්ල් කර ගෙන ඉනිමක් ගොඩ දාගන්න් බෑ. ඕපන් එව්වා නම් උගෙන් ප්රයෝජනයක් ගත්තෑකි.
3. මොන හුත්***ද බන් දිමුත් ව අරන් තියෙන්නේ. තිරි,චන්දිමල් ඉන්න හින්දා දිමුත් වගේ එකෙක්ගෙන් කිසිම වැඩක් නෑනේ බන්. ඊට වදා හොඳයි මහරූෆ් වගේ එකෙක් ගත්ත නම්. මොකද බෝල් කරන්නත් පුලුවන් ගහන්නත් පුලුවන්.
මෙන්න මගේ බැටින් ඔර්ඩර් එක.
1.ඩිල්ශාන්
2.තිසර
3.සන්ගා
4.තිරි/දිමුත්/ජීවන්
5.මහේල
6.මැතිව්ස්
7.චන්දිමාල්/දිමුත්/ජීවන්
8.හේරත්/සචිත්ර
9.මාලින්ග
10.කුලේ/ධම්මික/ලක්මාල්
11.කුලේ/ධම්මික/ලක්මාල්
අන්තිම ඕවර්ස් 10 ගහන් සීන් එක අපිට හරි යන්නේ නෑ. ඒක වෙන්නේ නෑ. එ හින්දා මුලින් ගහන හුත්**ක් ගහ ගන්න ඕන. මේ විදියට ඔර්ඩර් එක් තිබ්බාම මහේලට/මැතිව්ස්ට ප්රෙසර් එක අඩු වෙනවා. ඊටපස්සේ නො 4 ඉන්න උන්ට ප්රෙසර් එක ඇඟට ගන්නේ නැතුව නිදහසේ ඉනිම බිල්ඩ් කරන්න පුලුවන්.නො 7 බැට් කරන්න පුලුවන් උන් ඉන්න හින්දා මැතිව්ස්ට ඉනිමක් බිල්ඩ් කරතෑකි.මෙහෙම දැන්මොත් අපි අනිවාර්යෙන් කප් එක ගන්නවා.අපි අපෙ ස්ට්රැටජීස් හදන්න ඕනේ අපේ ටීම් එක කේපබිලිටි එකට. එහෙම නැතුව කොමන් ෆොර්මැට් එකට හැදුවොත් අපේ උන්ගේන් ප්රයෝජනයක් ගන්න බැරි වෙනවා.