෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

Welusumana

Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මන් හිතන්නේ නම් මැතිව්ස් batsmen කෙනෙක් විදියට වටිනා නිසා උ අඩු ඕවර් ගානක් දාන්නේ උට අව්ලක් තියෙනවා කකුලේ එක හින්ද එක අව්ලක් නෑ!
    swing එහෙම වෙද්දී තිසරයට අමාරු වෙන්නේ නැති වෙයිද බන් වැඩිහරියක්ම නො.4 ගැහුවේ උට හරියන්නෙත් open හරි නො.4 තමා, මැතිව්ස් නො.5 හොදටම සෙල්ලම් කරපු batsmen කෙනෙක්! මාලි එක්ක කුලේ ඉන්නම ඕන තව කවුරුහරි ඔන් නං දාගන්න පුළුවන්! සංවාදයට විවුර්තයි
    !

    ඔව් මැතිව්ස්ව සේව් කර ගන්න ඕන. ඒත් මම කියන්නේ ක්‍රිටිකල් මැච් වලවත් පුලුවන් නම් ඕවර්ස් 8ක් වත් දාන්න ඕන.

    නො 4 ගහන් උන් ඉන්නවනේ මචන්. ස්වින්ග් කාටත් අවුල්නෙ බන්. උගෙන් ලකුණු 40-50 ක් ආවත් ඇති මචන්.

    ඔව් මාලි කුලේ අනිවා ගහන එක අවුලක් නෑ. මොකද කුලේට ස්වින්ග් කරන්න පුලුවන් හින්දා.



    ne batting oder eka hari yanen na, thisarata mulin awith gahanna ba


    ඌ පස්සේ ඇවිල්ල ගහන්නෙත් නෑනේ බන්. විකට් ගොඩක් ගිහින් තියෙන වෙලාවට තිසරට ප්‍රෙසර් එක හැන්ඩ්ල් කර ගෙන ගහන්න බෑ. ඒ හින්දා ඌ 7/8 ඉන්ඳ වැඩක් නෑ. අන්තිම ඕවර්ස් 7-8 හයියෙන ගහන්න් තිසර තියා ගන්න එක අපරාදේ. ඒ ටිකට කුලේ , හේරත් යූස් කර්තෑකි. මොකද උන්ටත් හයේ ඒවා එහෙම ගහන්න පුලුවන්නේ.

    උඹ තිසරව එවලා හරි යන්නේ නෑ කියන්නේ. හේතුවක් කියපන්. ඕන එකෙක්ට කියන්න පුලුවන්නේ එවලා හරි යන්නෙ නෑ කියල.
    :lol::lol:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    අපිට ලොකු චාන්ස් එකක් තියෙනවා සෙමි එන්න.

    මට තියෙන ප්‍රශ්න.
    1. ඇයි බන් මැතිව්ස් උගේ ඕවර්ස් 10 දාන්නේ නැත්තේ. (ඉන්ජර්ඩ් වෙයි කියලද ).
    2. මට හිතෙන්නේ තිසරව වේස්ට් වෙනව ලෝ ඔර්ඩර් ඉඳලා. ඌව ඔපන් ඒව්වා නම් හරි. මොකද ඌට ඉවසීමෙන් ප්‍රෙසර් එක හැන්ඩ්ල් කර ගෙන ඉනිමක් ගොඩ දාගන්න් බෑ. ඕපන් එව්වා නම් උගෙන් ප්‍රයෝජනයක් ගත්තෑකි.
    3. මොන හුත්***ද බන් දිමුත් ව අරන් තියෙන්නේ. තිරි,චන්දිමල් ඉන්න හින්දා දිමුත් වගේ එකෙක්ගෙන් කිසිම වැඩක් නෑනේ බන්. ඊට වදා හොඳයි මහරූෆ් වගේ එකෙක් ගත්ත නම්. මොකද බෝල් කරන්නත් පුලුවන් ගහන්නත් පුලුවන්.

    මෙන්න මගේ බැටින් ඔර්ඩර් එක.

    1.ඩිල්ශාන්
    2.තිසර
    3.සන්ගා
    4.තිරි/දිමුත්/ජීවන්
    5.මහේල
    6.මැතිව්ස්
    7.චන්දිමාල්/දිමුත්/ජීවන්
    8.හේරත්/සචිත්‍ර
    9.මාලින්ග
    10.කුලේ/ධම්මික/ලක්මාල්
    11.කුලේ/ධම්මික/ලක්මාල්

    අන්තිම ඕවර්ස් 10 ගහන් සීන් එක අපිට හරි යන්නේ නෑ. ඒක වෙන්නේ නෑ. එ හින්දා මුලින් ගහන හුත්**ක් ගහ ගන්න ඕන. මේ විදියට ඔර්ඩර් එක් තිබ්බාම මහේලට/මැතිව්ස්ට ප්‍රෙසර් එක අඩු වෙනවා. ඊටපස්සේ නො 4 ඉන්න උන්ට ප්‍රෙසර් එක ඇඟට ගන්නේ නැතුව නිදහසේ ඉනිම බිල්ඩ් කරන්න පුලුවන්.නො 7 බැට් කරන්න පුලුවන් උන් ඉන්න හින්දා මැතිව්ස්ට ඉනිමක් බිල්ඩ් කරතෑකි.මෙහෙම දැන්මොත් අපි අනිවාර්යෙන් කප් එක ගන්නවා.අපි අපෙ ස්ට්‍රැටජීස් හදන්න ඕනේ අපේ ටීම් එක කේපබිලිටි එකට. එහෙම නැතුව කොමන් ෆොර්මැට් එකට හැදුවොත් අපේ උන්ගේන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙනවා.

    1. එකක් ඔව් අනික උ දන්නවා උට final stage එකේ ball කරන්න අමරුයි කයලා pace එක අඩු නිසා,උගේ strength එක උ දන්නවා. :yes::yes::yes::yes:
    2. මන් ඕක එදා ඉදන් කිවා ඔහම කරොත් හොද බැටෙක් වෙන්ව ඕකා.අපිට හිතෙන ඒවා ඉතින් තේරීම් කම්ටිටුවට හිතෙන්නේ නැහැනේ බන්. :dull::dull::dull::dull:
    3. ඕක ගැන දැන් කතා කරලා වැඩක් නැහැ :P:P:P:P

    අපි අපෙ ස්ට්‍රැටජීස් හදන්න ඕනේ අපේ ටීම් එක කේපබිලිටි එකට.:yes::yes::yes::yes:
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ICC.jpg

    Oke qulity cha bn Rupavahiniyewath penna thibuna :angry::angry::angry::angry:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා පිවිසෙන්නේ ජයග‍්‍රාහී මානසිකත්වයකින් නොවන බව ක‍්‍රීඩා විචාරකයන් පවසනවා. කි‍්‍රක් ඉන් ෆෝ වෙබ් අඩවියේ පළ කළ ලිපියක මේ බව දැක්වෙනවා. එහෙත් කිසිලෙසකින්වත් ශ‍්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කළ නොහැකි බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ. අවසන් වරට පැවති ඉන්දියාව සහ නවසීලන්තය සමඟ එක්දින තරඟාවලි ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා. සාමාන්‍යයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රධාන තරඟාවලදී ක්ෂණිකව තම සුපුරුදු ක‍්‍රීඩා විලාශයට පැමිණීම දැකිය හැකි බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ. 1996 වසරේ දී ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා කණ්ඩායම 2007 සහ 2011 වසරවල පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    1423145949_359163_hirunews_Jeremy-Snape--psychologist-sri-lanka-cricket.jpg
    Share Image
    ShareShareShare

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට මනෝ වෛද්‍ය උපදේශකවරයා ලෙස කටයුතු කරන එංගලන්ත ජාතික ජෙරමි ස්නෙප්ගේ සේවය දීර්ඝ කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔහු එළඹෙන ලෝක කුසලාන තරඟාවලිය අවසන් වනතුරු ශ‍්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කරනු ඇති. ඔහුගේ සේවය ලබා ගත් අවසන් එංගලන්ත සංචාරය ශ‍්‍රී ලංකා පිල විශිෂ්ඨ ලෙස අවසන් කිරීමට ද සමත් වුණා.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඩිල්ෂාන් සහ තිරිමාන්න ලෝක කුසලානයේ ආරම්භ පිතිකරුවන් – ක්‍රිකට් තේරීම් කමිටු සභාපති


    Dilshan-and-Thirimanna.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    jevan team ekata hari yanen na , chandi team ekata enna ona

    ස්පිනර්ස්ලා දෙන්නෙක් ඔනේ බැට් කරන්න පුලුවන් වෙන්නත් ඔනේ ඔසි නිව්සීලන්ඩ් පිච්වල බොලේ බවුන්ස් වෙන හින්දා ලෙග්ස්පිනර් කෙනක් ඔනේ .මට නම් ෂුවර් මෙන්ඩිස් තෝරගෙන තියෙන්නේ ඔය හේතුව හින්දම තමයි.
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    1. එකක් ඔව් අනික උ දන්නවා උට final stage එකේ ball කරන්න අමරුයි කයලා pace එක අඩු නිසා,උගේ strength එක උ දන්නවා. :yes::yes::yes::yes:
    2. මන් ඕක එදා ඉදන් කිවා ඔහම කරොත් හොද බැටෙක් වෙන්ව ඕකා.අපිට හිතෙන ඒවා ඉතින් තේරීම් කම්ටිටුවට හිතෙන්නේ නැහැනේ බන්. :dull::dull::dull::dull:
    3. ඕක ගැන දැන් කතා කරලා වැඩක් නැහැ :P:P:P:P

    අපි අපෙ ස්ට්‍රැටජීස් හදන්න ඕනේ අපේ ටීම් එක කේපබිලිටි එකට.:yes::yes::yes::yes:

    තේර්‍රම් කමිටුවට ඊමේල් එකක් වත් යවන්න බැරිද බන්.:rolleyes:

    mama keyanne me tema eka

    TM
    Thiri
    chandi
    sanga
    mahi
    AM
    Thisa
    sachi
    kule
    malinga
    herath

    සචිත්‍රවයි හේරත් වයි දානවා කියන්නේ කිසිම ප්‍රයෝජනයක් නැති වැඩක් බන්. විශේෂයෙන්ම ෆාස්ට් ට්‍රැක් වල. ඔන්න ෆ්ලැට් ට්‍රැක් එකක නම් අවුලක් නෑ. අපේ බැටින් සයිඩ් එක කන්සිස්ටන්ට් නැති හින්දා අනිවාර් තව බැටෙක් දාන එක හොඳයි ස්පිනර්ස්ල දෙන්නෙක් දානවට වඩා. ඕන නම් ඩිල්ෂාන් ඉන්නවනේ තව ස්පිනර් කෙනෙක් විදියට.


    :yes::yes::yes::yes::yes::yes:
    Mokeda mul aun hodata gahala dunnama adan yanna un naha anthimta NZ ekka gahapu godak ewage oka nisayi paradune

    අන්න ඒ හින්දා තමයි මචන් මම කියන්නේ ගහන එකක් මුලින් ගහ ගන්න ඕනේ. අනිත් එක බන් අපි ට්‍රයි කරන්න ඕන 300ක් ගහන්න. ඒකට 6,4 ඒවම ගහන්න ඕනෙ නෑ. සින්ගල්ස් දදා ඉඳල හිටල 6,4 ගහන්න ඕනෙ. කීයටවත් අපි බෘටල් විදියට ගහන ඔප්ෂන් එකට යන්න හොඳ නෑ. මොකද අපිට ඒ වගේ ගහන්න පුලුවන් උන් නෑ. ඒ හින්ද 300 න් එහා ටාර්ගට් කරන්න හැදුවොත් 250ක් වත් ගහ ගන්න බෑ. විකට් ටික තියා ගන්න 290ක් 300 ක් තමයි ගහන්න ට්‍රයි කරන්න ඕන. ඕවර් 50ම බැට් කරන්න ටාගට් කර ගන්න ඕන. එතකොට නිකන්ම ඕන නම් 300 න් එහා උනත් ගහතෑකි. තිරි,චන්දිමාල්,දිමුත් කීයටවත් 6 ගහන්න ට්‍රයි කරන්නේ නැතුව බිම දිගේම ගහන්න ඕනෙ.

    අපි කියන තරම් ලේසි නෑ මේවා ඉතින් කරන්න ගියාම. ඒත් අපි ස්ට්‍රැටජී එකක් හදා ගන්න ඕන.
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    ස්පිනර්ස්ලා දෙන්නෙක් ඔනේ බැට් කරන්න පුලුවන් වෙන්නත් ඔනේ ඔසි නිව්සීලන්ඩ් පිච්වල බොලේ බවුන්ස් වෙන හින්දා ලෙග්ස්පිනර් කෙනක් ඔනේ .මට නම් ෂුවර් මෙන්ඩිස් තෝරගෙන තියෙන්නේ ඔය හේතුව හින්දම තමයි.

    Mewage Team ekak tamai boho durata enne
    1 Thiri
    2 DIli
    3 Sanga
    4 Mayya
    5 Anji
    6 Chandi
    7 Jeewan/Sachi
    8 Thisara
    9 Kule/Sura
    10 Rangana
    11 Mali

     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Mewage Team ekak tamai boho durata enne
    1 Thiri
    2 DIli
    3 Sanga
    4 Mayya
    5 Anji
    6 Chandi
    7 Jeewan/Sachi
    8 Thisara
    9 Kule/Sura
    10 Rangana
    11 Mali


    :confused:චන්දිමාල් 6 ට ඇවිල්ලා මොනවා කරන්නද ?බව්‍රන්ඩ්රි කිලියර් කරගන්නවත් බෑ :angry:වන් ඩවුන් එවන්නත් ෂුවර් එකක් නෑ ඌත් අවුට් වෙලා ගියොත් ටිම් එකම ඉවරයි .
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    :confused:චන්දිමාල් 6 ට ඇවිල්ලා මොනවා කරන්නද ?බව්‍රන්ඩ්රි කිලියර් කරගන්නවත් බෑ :angry:වන් ඩවුන් එවන්නත් ෂුවර් එකක් නෑ ඌත් අවුට් වෙලා ගියොත් ටිම් එකම ඉවරයි .

    6ta mata hitena best option eka tamai Kusal
    eath uu nane:growl:
    penawidiyata Sana Full try ekak denawa uu ganna
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    ශුවර් නෑ බන්!

    මේපාර World Cup එක ශුවර්කරන්න බෑ බන්. :no: මෙහෙම කියුවාට උබලා මට බනින්න එපා. :rolleyes: උන්ගේ pitches වල අපේ එවුන්ට bat කරන්න තාම හරියට බෑනේ! :confused: අපේ එවුන් කවදා ද මේවා හදාගන්නේ! :dull: සංගා, දිල්, මහේල, මැතිව්ස් නම් එල... :yes: ඒත් අනිත් එවුන්! මේ අයගෙන් ඒක්කෙනෙක් දෙන්නෙක් අසාර්තක වුනොත්, අලුත් එවුන්ට ඇදගෙන යන්න පුලුවන් ද? :confused: පැහැදිලිවම කලකිරෙනවා බන්. :no:

    බෝලින් ලයිනප් එකත් අන්තිමයි. :angry: මලිංගයා නං ශුවර්. :yes: කුලයාට නෙලනවා බන්. :baffled: සචිත්‍රයා ටිකක් ශුවර්. මලියා පිස්සු කෙලියොත් ඉවරම තමා. :baffled:

    T20 Format එක ආවට පස්සෙ බැට්ස්මන්ලාව පාලනය කරන්න අමාරුයි... :baffled:
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මේපාර World Cup එක ශුවර්කරන්න බෑ බන්. :no: මෙහෙම කියුවාට උබලා මට බනින්න එපා. :rolleyes: උන්ගේ pitches වල අපේ එවුන්ට bat කරන්න තාම හරියට බෑනේ! :confused: අපේ එවුන් කවදා ද මේවා හදාගන්නේ! :dull: සංගා, දිල්, මහේල, මැතිව්ස් නම් එල... :yes: ඒත් අනිත් එවුන්! මේ අයගෙන් ඒක්කෙනෙක් දෙන්නෙක් අසාර්තක වුනොත්, අලුත් එවුන්ට ඇදගෙන යන්න පුලුවන් ද? :confused: පැහැදිලිවම කලකිරෙනවා බන්. :no:

    බෝලින් ලයිනප් එකත් අන්තිමයි. :angry: මලිංගයා නං ශුවර්. :yes: කුලයාට නෙලනවා බන්. :baffled: සචිත්‍රයා ටිකක් ශුවර්. මලියා පිස්සු කෙලියොත් ඉවරම තමා. :baffled:

    T20 Format එක ආවට පස්සෙ බැට්ස්මන්ලාව පාලනය කරන්න අමාරුයි... :baffled:

    Mata hitenne Team eke newi ban awla
    ape un form eke nathi ekai
     
    Status
    Not open for further replies.