මන් හිතන්නේ නම් මැතිව්ස් batsmen කෙනෙක් විදියට වටිනා නිසා උ අඩු ඕවර් ගානක් දාන්නේ උට අව්ලක් තියෙනවා කකුලේ එක හින්ද එක අව්ලක් නෑ!
swing එහෙම වෙද්දී තිසරයට අමාරු වෙන්නේ නැති වෙයිද බන් වැඩිහරියක්ම නො.4 ගැහුවේ උට හරියන්නෙත් open හරි නො.4 තමා, මැතිව්ස් නො.5 හොදටම සෙල්ලම් කරපු batsmen කෙනෙක්! මාලි එක්ක කුලේ ඉන්නම ඕන තව කවුරුහරි ඔන් නං දාගන්න පුළුවන්! සංවාදයට විවුර්තයි!
ඔව් මැතිව්ස්ව සේව් කර ගන්න ඕන. ඒත් මම කියන්නේ ක්රිටිකල් මැච් වලවත් පුලුවන් නම් ඕවර්ස් 8ක් වත් දාන්න ඕන.
නො 4 ගහන් උන් ඉන්නවනේ මචන්. ස්වින්ග් කාටත් අවුල්නෙ බන්. උගෙන් ලකුණු 40-50 ක් ආවත් ඇති මචන්.
ඔව් මාලි කුලේ අනිවා ගහන එක අවුලක් නෑ. මොකද කුලේට ස්වින්ග් කරන්න පුලුවන් හින්දා.
ne batting oder eka hari yanen na, thisarata mulin awith gahanna ba
ඌ පස්සේ ඇවිල්ල ගහන්නෙත් නෑනේ බන්. විකට් ගොඩක් ගිහින් තියෙන වෙලාවට තිසරට ප්රෙසර් එක හැන්ඩ්ල් කර ගෙන ගහන්න බෑ. ඒ හින්දා ඌ 7/8 ඉන්ඳ වැඩක් නෑ. අන්තිම ඕවර්ස් 7-8 හයියෙන ගහන්න් තිසර තියා ගන්න එක අපරාදේ. ඒ ටිකට කුලේ , හේරත් යූස් කර්තෑකි. මොකද උන්ටත් හයේ ඒවා එහෙම ගහන්න පුලුවන්නේ.
උඹ තිසරව එවලා හරි යන්නේ නෑ කියන්නේ. හේතුවක් කියපන්. ඕන එකෙක්ට කියන්න පුලුවන්නේ එවලා හරි යන්නෙ නෑ කියල.


එතකොට සංගා ?





චන්දිමාල් 6 ට ඇවිල්ලා මොනවා කරන්නද ?බව්රන්ඩ්රි කිලියර් කරගන්නවත් බෑ 
මෙහෙම කියුවාට උබලා මට බනින්න එපා.
සචිත්රයා ටිකක් ශුවර්. මලියා පිස්සු කෙලියොත් ඉවරම තමා.