෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Yako jeewan no.6..:shocked: he is neither a batsman nor a bowler..:dull:
    ado me bits n pieces cricketersla aluth rules ekka hari yan na kiyna ekawath therum ganna tharam molayak thibun nedda ban me selection committee ekata..:angry:

    No.6 maara crucial position ekak machan. ODI ekak wenas karanna puluwan position ekak. Ekata hariyana ekek thorala na ne. Ohe inna ungen ekek daana ne den wela thiyenne. Yako team eka thiranakota e e positions walata epai playersla select karanna. Mun ohe battersla tikakui bowlersla tikakui select karala wage.

    Api thirimanna udin yawanawa mul overs wala lakunu nathath kamak na wickets thiyagena backend eke runs hayyen gahanawa kiyala. Ehema gahanna honda no.6,7 platersla inna one. Balapan ape ehema innawada?:dull: balapan pahugiya match tikema no.5 wenakan wage gahapu runs tika vitharane. Iita passe aapu un karapu deyak na ne. Ara Dimuth kiyana eka den waste ekak ne. No.6 denna thibba kusalta hari thrangata hari. Den ithin gama kala ivarai ne.. Den ithin hoping for the best thamai..

    ඔව් මචන් ලන්කාවෙ selection and tactics අන්තිමයි. ඛලින් හශාන් තිලකරත්න කියලා තිබ්බා ඔපනින්ග් බැටාගෙන් බලාපොරොතු වෙන්නෙ ඔවර්ස් 10-15ක් ඉන්න එක මිසක් ලකුනු ගන්න එක නෙවෙයි කියලා. වර්ල්ඩ් කප් එකෙ පිච් හදන්නෙ icc එකෙන්. එක නිස ගොඩක් වෙලාවට බැටින්ග් පිච් දෙන්නෙ ෆාස්ට් බොලින්ග් පිච් නෙවෙයි. එක නිස එ නිස එ උපාය වැරදි. අනික ලකුනු 300ක් පන්නනකොට පලවෙනි ඕවර්ස් 20 ලකුනු 80 විතරක් ගහපුවාම මැච් එක එත්නින්ම කෙලවෙලා ඉවරයි. දැන් තියෙන බැටින්ග් ඔඩර් එකත් එක්ක 260-270වකට වඩා චේස් කරන්න අමාරුයි.

    අනික ලන්කාවෙ ටීම් එකට සිලෙක්ට් කරන්නෙ බැටින්ග් ඇවරෙජ් බලලා මිසක් ඒ පොසිටිඔන් එකෙ අවස්තාව අනුව දක්වපු දක්ශතා අනුව නෙවෙයි. දැන් ටීම් එකෙ ඉන්න් ඔක්කොම ක්ලබ්වල 1-4 ගහන එවුන්. ක්ලබ්වල 6 ගහන එවුන් කවදාවත් ටීම් එකට එන්නෙ නැ හෙතුව උන්ගෙ ඇවරෙජ් අඩුයි. ඉතින් ඒ පොසිශන් එකෙ ගහන හැටි දන්න එවුන් ටීම් එකෙ නැ. ජීවන් ක්ලබ් එකෙ ගහන්නෙ 4. පොරට ටිකක් සෙටල් වෙන්න ඔනෙ ගහන්න. අනික පොර කවදාවත් හොඳ ෆාස්ට් බොලර්ස්ලාට හොඳට සෙල්ලම් කරලා නෑ.

    කොහොමත් දැන් කරන්න තියෙන එකම දේ මහෙල ඔපෙනින්ග් ,තිරි/චන්දි 3, සන්ගා 4 .එත් ඉතින් ඕක මලාට වෙන්නෙ නැ. මැතිව්ස්ගෙ ටැක්ටික්ස් ඩෙෆෙන්සිව් වැඩියි.

    හොඳ ප්ලෙයර්ස්ලාත් ඉඳලා හරියට පාවිච්චි කරන්නෙ නැති එක තමයි දුක.
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    10981222_401152243393402_7792829995894127495_n.jpg

    Source : FB
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Yako jeewan no.6..:shocked: he is neither a batsman nor a bowler..:dull:
    ado me bits n pieces cricketersla aluth rules ekka hari yan na kiyna ekawath therum ganna tharam molayak thibun nedda ban me selection committee ekata..:angry:

    No.6 maara crucial position ekak machan. ODI ekak wenas karanna puluwan position ekak. Ekata hariyana ekek thorala na ne. Ohe inna ungen ekek daana ne den wela thiyenne. Yako team eka thiranakota e e positions walata epai playersla select karanna. Mun ohe battersla tikakui bowlersla tikakui select karala wage.

    Api thirimanna udin yawanawa mul overs wala lakunu nathath kamak na wickets thiyagena backend eke runs hayyen gahanawa kiyala. Ehema gahanna honda no.6,7 platersla inna one. Balapan ape ehema innawada?:dull: balapan pahugiya match tikema no.5 wenakan wage gahapu runs tika vitharane. Iita passe aapu un karapu deyak na ne. Ara Dimuth kiyana eka den waste ekak ne. No.6 denna thibba kusalta hari thrangata hari. Den ithin gama kala ivarai ne.. Den ithin hoping for the best thamai..

    This time am backing SA. They deserve a WC win I think. Man dannawa un pahugiya parawal wala monahari karala chora kara gatta. E unata hemadama ehema wena ekak na ne. Kattiya kiwwe kawadawath mahinda paradin na kiyala. Ekath una ne. AB,Steyn are the best batsman n best bowler n they are the best fielding unit n have a more than decent pace attack. If they handle the situations well enough sure they will lift the cup.

    Jeewan ta hamoma baina nisa godak durata Chandi wama dai. :dull::dull: dennama hariyan nane ban oya position ekata.ow machn sirawata no 6 kiyanne sahena wadgath ODI wala :yes: watunu match ekak goda gannath goda inna match ekak wale dannath puluwan crucial spot ekak :yes: ethanata mage nan adahasa Mathews thama hodama.u no 5 gahanna gatte uta no 6 gahala hoda batting average ekak ganna beri nisa kiyala man hithanne :dull::dull:

    uge career eke mul kale di ekko uta gahanna hambune na nathnan poddak gahanna hambune.u thama apita danata inna hodama finisher.eth dan Mathews no 5 wala lakunu marana nisa u loweth no 6 gahan na aai.Dhoni th mul kale lakunu maruwa no 4 wage awilla.apita 180+ gahuwa mathakane.eth u therum gatta u finisher kenek kiyala.dan lassanata no 7 gahanne.ehema gahalath uta average eka 50+ thiyenawa. :baffled:

    Dimuth gana katha karanna epa bn.eda meda thura lankawe selectors la karapu lokuma gon selection eka oka.Kusal,Tharanga,Kapu 3ndenagena 2nkwath tournament eka madadi hari team ekata enna one.

    Yeah I would love to see SA lifiting a WC trophy.But my insisting want to see lankans win :love:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    ඔව් මචන් ලන්කාවෙ selection and tactics අන්තිමයි. ඛලින් හශාන් තිලකරත්න කියලා තිබ්බා ඔපනින්ග් බැටාගෙන් බලාපොරොතු වෙන්නෙ ඔවර්ස් 10-15ක් ඉන්න එක මිසක් ලකුනු ගන්න එක නෙවෙයි කියලා. වර්ල්ඩ් කප් එකෙ පිච් හදන්නෙ icc එකෙන්. එක නිස ගොඩක් වෙලාවට බැටින්ග් පිච් දෙන්නෙ ෆාස්ට් බොලින්ග් පිච් නෙවෙයි. එක නිස එ නිස එ උපාය වැරදි. අනික ලකුනු 300ක් පන්නනකොට පලවෙනි ඕවර්ස් 20 ලකුනු 80 විතරක් ගහපුවාම මැච් එක එත්නින්ම කෙලවෙලා ඉවරයි. දැන් තියෙන බැටින්ග් ඔඩර් එකත් එක්ක 260-270වකට වඩා චේස් කරන්න අමාරුයි.

    අනික ලන්කාවෙ ටීම් එකට සිලෙක්ට් කරන්නෙ බැටින්ග් ඇවරෙජ් බලලා මිසක් ඒ පොසිටිඔන් එකෙ අවස්තාව අනුව දක්වපු දක්ශතා අනුව නෙවෙයි. දැන් ටීම් එකෙ ඉන්න් ඔක්කොම ක්ලබ්වල 1-4 ගහන එවුන්. ක්ලබ්වල 6 ගහන එවුන් කවදාවත් ටීම් එකට එන්නෙ නැ හෙතුව උන්ගෙ ඇවරෙජ් අඩුයි. ඉතින් ඒ පොසිශන් එකෙ ගහන හැටි දන්න එවුන් ටීම් එකෙ නැ. ජීවන් ක්ලබ් එකෙ ගහන්නෙ 4. පොරට ටිකක් සෙටල් වෙන්න ඔනෙ ගහන්න. අනික පොර කවදාවත් හොඳ ෆාස්ට් බොලර්ස්ලාට හොඳට සෙල්ලම් කරලා නෑ.

    කොහොමත් දැන් කරන්න තියෙන එකම දේ මහෙල ඔපෙනින්ග් ,තිරි/චන්දි 3, සන්ගා 4 .එත් ඉතින් ඕක මලාට වෙන්නෙ නැ. මැතිව්ස්ගෙ ටැක්ටික්ස් ඩෙෆෙන්සිව් වැඩියි.

    හොඳ ප්ලෙයර්ස්ලාත් ඉඳලා හරියට පාවිච්චි කරන්නෙ නැති එක තමයි දුක.

    :yes::yes::yes:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    agreed bro
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148

    sira ban... apita 300 range eke scores chase karanna una welata thama puka irenne me team ekath ekka.. ara kiwwath wage position ekata specialist playersla neme ban godak inne. Inna ungen position eka puravapu scene ekak.
     
    Status
    Not open for further replies.