෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    උබලා හිතන්නේ හොදම ටොප් ඔර්ඩර් එක හා මිඩ්ඩ්ල් ඔර්ඩර් එක ඉන්නෙ මොන ටීම් එකටද?


    SA thmai best , medapara cup eka ganna loku chance ekak tiyenen SA walata
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ow

    medapra SA , AUS, NZ , ENG keyan team 4 thmai hodatama sellam karanne me world cup ekedi

    England wla maru pace attack ekak thiyenawa,
    Anda, broad, finn, woakes
    Broad thama poddak out of form inne
    Moin ali innawa spinner widihata,
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    spinner allrounder kenek one nisa wenna athi aus pitches wala leg spinner la one kiyala hithenna athi eka thamai mata hithena reason eka.

    එහෙම කියලා තමයි සනතුත් සිලෙක්ෂන් එක හරි කියලා ඡස්ටිෆයි කරේ... අනේ මන්දා...හරියට බැටිනුත් නැ....බෝලිනුත් නැ :dull:



    මේක නම් ඉතා හොද ආරන්චියක් කොන්ඩ සර්මා නැති එක ගොඩක් හොදයි පඩියා ඔකා ඒ උනාට ඔසී උන් ගෙන් කන එක බලාගන්න නැතිවෙනවා ඔය ගොබ්බයා
    :lol:

    :rofl::rofl::love:

    එක නේ මේ අපේ උන් බය වෙලා දගලනවා නේ ඔන්න බලපල්ලා කෝ සනා දෙන ගේම ඔකා මැච් එකෙන් මැච් එකට කට්ටිය මාරු කරයි එක එකාට සනීප නෑ අරකයි මේකයි කියලා :dull:

    :rolleyes: වල්ඩ් කප් ස්කොඩ් එහෙම සැරෙන් සැරේ‍ෙ වෙනස් කරන්නන නම් අමාරැයි. :baffled: ටෙක්නිකල් කමිටුවේ අනුමැතිය නැතිව....:nerd:

    උබලා හිතන්නේ හොදම ටොප් ඔර්ඩර් එක හා මිඩ්ඩ්ල් ඔර්ඩර් එක ඉන්නෙ මොන ටීම් එකටද?

    හොදම ටොප් ඕඩර් එක දැනට ඉන්නෙ SA & AUS

    හොදම මිඩල් ඕඩර් එක දැනට ඉන්නෙ SA

    ‍හොදම ලෝවර් මිඩල් ඕඩර් එක දැනට ඉන්නෙ WI
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    kalisama :P

    10847805_840798695983267_8693148434030308269_n.jpg
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කවුද?
    නම් වශයෙන් කියපන්කෝ

    හොදම මිඩල් ඕඩර් එක දැනට ඉන්නෙ SA (DuPlesis, Rossouw, Miller)

    ‍හොදම ලෝවර් මිඩල් ඕඩර් එක දැනට ඉන්නෙ WI (Sammy, Russel, Holder - unfortunately Pollard not picked up to WC squad)
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ICC Event Technical Committee approves Dushmantha Chameera as a replacement player for Dhammika Prasad in SL squad for ‪CWC15‬
     
    Status
    Not open for further replies.