උබලා හිතන්නේ හොදම ටොප් ඔර්ඩර් එක හා මිඩ්ඩ්ල් ඔර්ඩර් එක ඉන්නෙ මොන ටීම් එකටද?
උබලා හිතන්නේ හොදම ටොප් ඔර්ඩර් එක හා මිඩ්ඩ්ල් ඔර්ඩර් එක ඉන්නෙ මොන ටීම් එකටද?
SA next aussie
ow
medapra SA , AUS, NZ , ENG keyan team 4 thmai hodatama sellam karanne me world cup ekedi
spinner allrounder kenek one nisa wenna athi aus pitches wala leg spinner la one kiyala hithenna athi eka thamai mata hithena reason eka.

මේක නම් ඉතා හොද ආරන්චියක් කොන්ඩ සර්මා නැති එක ගොඩක් හොදයි පඩියා ඔකා ඒ උනාට ඔසී උන් ගෙන් කන එක බලාගන්න නැතිවෙනවා ඔය ගොබ්බයා![]()



එක නේ මේ අපේ උන් බය වෙලා දගලනවා නේ ඔන්න බලපල්ලා කෝ සනා දෙන ගේම ඔකා මැච් එකෙන් මැච් එකට කට්ටිය මාරු කරයි එක එකාට සනීප නෑ අරකයි මේකයි කියලා![]()
වල්ඩ් කප් ස්කොඩ් එහෙම සැරෙන් සැරේෙ වෙනස් කරන්නන නම් අමාරැයි.
ටෙක්නිකල් කමිටුවේ අනුමැතිය නැතිව....
උබලා හිතන්නේ හොදම ටොප් ඔර්ඩර් එක හා මිඩ්ඩ්ල් ඔර්ඩර් එක ඉන්නෙ මොන ටීම් එකටද?
හොදම ටොප් ඕඩර් එක දැනට ඉන්නෙ SA & AUS
හොදම මිඩල් ඕඩර් එක දැනට ඉන්නෙ SA
හොදම ලෝවර් මිඩල් ඕඩර් එක දැනට ඉන්නෙ WI
SA & AUSඋබලා හිතන්නේ හොදම ටොප් ඔර්ඩර් එක හා මිඩ්ඩ්ල් ඔර්ඩර් එක ඉන්නෙ මොන ටීම් එකටද?


කවුද?
නම් වශයෙන් කියපන්කෝ
ICC Event Technical Committee approves Dushmantha Chameera as a replacement player for Dhammika Prasad in SL squad for CWC15
