හතුරා හොද එකා.. හීබිඡ්ඡා වගේ හිටියට මොලෙන් ගේම දෙනවා.
ඌ බංගලියෝ එක්ක ඉඳලා වැඩක් නෑ බං. කවදාවත් හැදෙන්නේ නැති හරක් පට්ටියක් බංගලියෝ කියන්නේ. අන්න ඇෆ්ගන් හරි නේපාල් එක්ක හරි සෙට් උනා නම් ලොවෙත් පට්ටම ක්රිකට් නේශන් එකක් හදාවි බුවා. කොහෙද අපේ උන් ඌව යවා ගත්තනෙ බං. හොඳ බැටෙක්ට හෝ බෝලරයෙක්ට හොඳ කෝච් කෙනෙක් වෙන්න බැහැ බං ගොඩක් වෙලාවට. එක්සෙප්ශන් ඉන්නේ ඩැරන් ලීමන් සහ ගැරී කර්ස්ටන් විතරයි මම දන්න එහෙම උන්ට බං..











