෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
හතුරා හොද එකා.. හීබිඡ්ඡා වගේ හිටියට මොලෙන් ගේම දෙනවා.

ඌ බංගලියෝ එක්ක ඉඳලා වැඩක් නෑ බං. කවදාවත් හැදෙන්නේ නැති හරක් පට්ටියක් බංගලියෝ කියන්නේ. අන්න ඇෆ්ගන් හරි නේපාල් එක්ක හරි සෙට් උනා නම් ලොවෙත් පට්ටම ක්‍රිකට් නේශන් එකක් හදාවි බුවා. කොහෙද අපේ උන් ඌව යවා ගත්තනෙ බං. හොඳ බැටෙක්ට හෝ බෝලරයෙක්ට හොඳ කෝච් කෙනෙක් වෙන්න බැහැ බං ගොඩක් වෙලාවට. එක්සෙප්ශන් ඉන්නේ ඩැරන් ලීමන් සහ ගැරී කර්ස්ටන් විතරයි මම දන්න එහෙම උන්ට බං.. :angry::angry::angry::angry:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
වැඩක් නෑ බං උන් ටිකත් කාලා දාවි වාස්. විමුක්ති පෙරේරා, කසුන් මදුසංක, තරිඳු ෆර්නෑන්ඩු, ඉශාන් ජයරත්න, ලහිරු ජයරත්න, නිලන්ක ප්‍රේමතිලක ඔක්කොම 89, 90 + තරුණ උන්. උන් ආවත් උන්ව කාවි බං. බලපන් NSW ඉන්න කාලේ චන්දික හතුරුසිංහ කෝච් හැටියට පැට් කුමින්ස්ලා, ශෝන් ඇබෝට්ලා, වගේ පට්ට බෝලර්ස්ලා සෙට් එකක් හැදීගෙන ආවා. මැතිව්ස් එහෙමත් හතුරුසිංහ ඉන්න කාලේ හැදුනු ප්ලේයර් කෙනෙක්. අපේ හරක් හරි එකාට හරි තැන දෙන්නේ නෑ. වට්මෝ කාරයා අද පුකෙන් හිනාවෙනවා ඇති අපිට සිම්බාබ්වේ ගහපු නිසා. :angry::angry::angry:

hathurusinhe thamai machan harima kena. balapan sanga kiwwa eyage strike rate eka up wenna hethuwa eya kiyala. sangage fault godakma correct kale hathurusinghe. eya thamai coach wenna thibuna harima kena. :yes:
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඌ බංගලියෝ එක්ක ඉඳලා වැඩක් නෑ බං. කවදාවත් හැදෙන්නේ නැති හරක් පට්ටියක් බංගලියෝ කියන්නේ. අන්න ඇෆ්ගන් හරි නේපාල් එක්ක හරි සෙට් උනා නම් ලොවෙත් පට්ටම ක්‍රිකට් නේශන් එකක් හදාවි බුවා. කොහෙද අපේ උන් ඌව යවා ගත්තනෙ බං. හොඳ බැටෙක්ට හෝ බෝලරයෙක්ට හොඳ කෝච් කෙනෙක් වෙන්න බැහැ බං ගොඩක් වෙලාවට. එක්සෙප්ශන් ඉන්නේ ඩැරන් ලීමන් සහ ගැරී කර්ස්ටන් විතරයි මම දන්න එහෙම උන්ට බං.. :angry::angry::angry::angry:

Tom moodi :cool:
 
sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    10550892_777866328928709_7019730054277867601_n.jpg

    Mekada yako Yahapalane :P
    :lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    hathurusinhe thamai machan harima kena. balapan sanga kiwwa eyage strike rate eka up wenna hethuwa eya kiyala. sangage fault godakma correct kale hathurusinghe. eya thamai coach wenna thibuna harima kena. :yes:

    ඔව් සනා මොකක් හරි කරන්නේ නැතෑ මෙදා පාර කලින්ම ගෙදර ආවට පස්සේ. හතුරා ආවොත් ආයේ පොඩ්ඩක් බලාපොරොත්තුවක් හරි ඇති කරගන්න පුලුවන්. මම හිතුවේ සිම්බාබ්වේ වලින් කන කාලේ වැඩි ඈතක නෑ කියලා සංගා, මයියා ගියාම. දැන් උන් ඉද්දිම කන්න අරගෙන. වර්ල්ඩ් කප් එකෙන් පස්සේ අඹ සරණයි බං. :dull::dull::nerd:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    chaminda vass wage lankwe boweling coach la hodai lanwe match gahaddi coach karanna , vass ge idala lankwe coach la set ekama pannala danna ona
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් සනා මොකක් හරි කරන්නේ නැතෑ මෙදා පාර කලින්ම ගෙදර ආවට පස්සේ. හතුරා ආවොත් ආයේ පොඩ්ඩක් බලාපොරොත්තුවක් හරි ඇති කරගන්න පුලුවන්. මම හිතුවේ සිම්බාබ්වේ වලින් කන කාලේ වැඩි ඈතක නෑ කියලා සංගා, මයියා ගියාම. දැන් උන් ඉද්දිම කන්න අරගෙන. වර්ල්ඩ් කප් එකෙන් පස්සේ අඹ සරණයි බං. :dull::dull::nerd:

    :yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔව් සනා මොකක් හරි කරන්නේ නැතෑ මෙදා පාර කලින්ම ගෙදර ආවට පස්සේ. හතුරා ආවොත් ආයේ පොඩ්ඩක් බලාපොරොත්තුවක් හරි ඇති කරගන්න පුලුවන්. මම හිතුවේ සිම්බාබ්වේ වලින් කන කාලේ වැඩි ඈතක නෑ කියලා සංගා, මයියා ගියාම. දැන් උන් ඉද්දිම කන්න අරගෙන. වර්ල්ඩ් කප් එකෙන් පස්සේ අඹ සරණයි බං. :dull::dull::nerd:

    athapattuta denna une ban coach walata apply kala un meloma rahak nethi nisa. den wena ratawal wala un apply karanne ne ban board eken dena package eka madi nisa.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    athapattuta denna une ban coach walata apply kala un meloma rahak nethi nisa. den wena ratawal wala un apply karanne ne ban board eken dena package eka madi nisa.

    වට්මෝර් කාරයා ඉල්ලුවා නේද බං? බලපන් අද ගහපු සිම්බාබ්වේ උන්ගේ කෝච් වට්මෝර්. ඌව ගත්තේනෑ පොර අද පුකෙන් හිනා වෙන්න ඇති බං අපේ උන්ට. :dull::dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වට්මෝර් කාරයා ඉල්ලුවා නේද බං? බලපන් අද ගහපු සිම්බාබ්වේ උන්ගේ කෝච් වට්මෝර්. ඌව ගත්තේනෑ පොර අද පුකෙන් හිනා වෙන්න ඇති බං අපේ උන්ට. :dull::dull:
    mita wada hodai oi puka pole gahagena nidagaththnam :( :(
     
    Status
    Not open for further replies.