පටන් ගන්නම කලින්ම කට්ටිය හොද පෙරනිමිති ටිකක් දැක්ක
ඒවා අමතක කරමු
2011 world cup එක ඉවර වෙද්දී තිබ්බ ස්ථාවර ටීම් එක දැන් නැති වෙලා
එදා කරුමෙට අපි පරාද වුනාට අපිට confident team එකක් හිටියා
මේ පාර world cup එක පටන් ගන්න කලින්ම එක නැතිබව නම් කව්රුත් දකින්න ඇති
මේවා සංග ,මහේලලගේත් වැරදි
හැමදාම team එකේ ඉස්සර play කළා තරුණ අයට ඉඩක් නොදී
සංග,මහේලලව හලලා තිරිමන්නේ ,චන්දිමාල්ට series දෙක තුනක වත් chance දුන්න නම් අද මීට වඩා ස්ථාවර team එකක් ඉන්නවා
කුසල් fast pitch වල හොදට play කරන නිසා උව දාන්න තිබ්බා
එක අපේ ගොන් තේරීම් කමිටුවට තේරෙන්නේ නෑනේ
තිරිමන්නේ opening එවන එක නම් හොදයි
නැත්නම් උ 7,8 ඇවිත් වැඩක් නෑ
මොකද ලංකාවේ මුල් පෙළ 4 දෙනාගෙන් කෙනෙක් score කලේ නැතම් match එක කන ප්රතිශතය වැඩි
ඒ වගේ වෙලාවක මුත් ඇවිත් 20(40) ගහනවට වඩා හොදයි නිකන් ඉන්නවා
චන්දිමාල් යමක් කරාවි කියලත් හිතෙනවා
අන්තිමට කියන්න තියන්නේ 2011 කියපු දේම තමා
දිල්ෂාන් ,සංගා ,මහේල ,මාලිංග ,මැතිව්ස් ගේ කරේ තමා මුළු series එකම තියන්නේ
මේක කරුමෙද වාසනාවද කියල ඉදිරියට බලමු
ගොඩක් මේ ඡිල්මාට් වැඩ කරන්න පන පෙව්වෙ අසන්ත ද මෙල්!!!
දැන් ඌ ලොවෙත් නෑ!!













