෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
පටන් ගන්නම කලින්ම කට්ටිය හොද පෙරනිමිති ටිකක් දැක්ක :nerd:
ඒවා අමතක කරමු :dull:
2011 world cup එක ඉවර වෙද්දී තිබ්බ ස්ථාවර ටීම් එක දැන් නැති වෙලා :oo:
එදා කරුමෙට අපි පරාද වුනාට අපිට confident team එකක් හිටියා :sorry:
මේ පාර world cup එක පටන් ගන්න කලින්ම එක නැතිබව නම් කව්රුත් දකින්න ඇති :no:
මේවා සංග ,මහේලලගේත් වැරදි :confused:
හැමදාම team එකේ ඉස්සර play කළා තරුණ අයට ඉඩක් නොදී :frown:
සංග,මහේලලව හලලා තිරිමන්නේ ,චන්දිමාල්ට series දෙක තුනක වත් chance දුන්න නම් අද මීට වඩා ස්ථාවර team එකක් ඉන්නවා
කුසල් fast pitch වල හොදට play කරන නිසා උව දාන්න තිබ්බා :yes:
එක අපේ ගොන් තේරීම් කමිටුවට තේරෙන්නේ නෑනේ :angry:
තිරිමන්නේ opening එවන එක නම් හොදයි :)
නැත්නම් උ 7,8 ඇවිත් වැඩක් නෑ
මොකද ලංකාවේ මුල් පෙළ 4 දෙනාගෙන් කෙනෙක් score කලේ නැතම් match එක කන ප්‍රතිශතය වැඩි
ඒ වගේ වෙලාවක මුත් ඇවිත් 20(40) ගහනවට වඩා හොදයි නිකන් ඉන්නවා :D
චන්දිමාල් යමක් කරාවි කියලත් හිතෙනවා :rolleyes:
අන්තිමට කියන්න තියන්නේ 2011 කියපු දේම තමා
දිල්ෂාන් ,සංගා ,මහේල ,මාලිංග ,මැතිව්ස් ගේ කරේ තමා මුළු series එකම තියන්නේ :love:
මේක කරුමෙද වාසනාවද කියල ඉදිරියට බලමු :rolleyes:

ගොඩක් මේ ඡිල්මාට් වැඩ කරන්න පන පෙව්වෙ අසන්ත ද මෙල්!!!:dull: දැන් ඌ ලොවෙත් නෑ!!:rofl::rofl:
 
shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Mama nam meka kalin idanma kiwwa. Eth ape un godak hithan hitiye api finaluth ei kiyala. Samaharawita e ape rata nisa un ehema hithanawa athi. E unata api aththa thathwe therum ganna one. Last year or so cricket godak evolve wela thiyenawa. Specially limited overs game eka. Ape godak unta eka catch up karanna bari wela thiyenawa. E nisa api godak passen inne.

    Lankawe coachesla madi ban international top side ekak coach karanna tharam. Ehema hitiya nam mama dekapu ekai hitiye. E hathurusinghe. Board eke un aduwata wade karannai adurukam walatai lankwe un dala dan wade anala thiyenne. Mewa hariyakarawa therum ganna puluwan un tikak enakan api wale thamai.

    Mama kiyan na apita kisima chance ekak na kiyala. E unata pena widihata nam posibility eka sahenna adui. 99n passe chaterma wc eka wei kiyala hithenawa.
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83

    කුසල් fast pitch වල හොදට play කරන නිසා උව දාන්න තිබ්බා :yes:
    එක අපේ ගොන් තේරීම් කමිටුවට තේරෙන්නේ නෑනේ :angry:

    Redda thama. Gihin balapan fast track wala uge record eka. E yakata fast track wath slow track wath mokakawath international opener kenekge standard ekata play karanna ba. Ona tharam fail weddi wena unta chance nodi uwa digatama thiyan hitapu ekath dan athi wela thiyena thatweta pradana hethuwak
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Mama nam meka kalin idanma kiwwa. Eth ape un godak hithan hitiye api finaluth ei kiyala. Samaharawita e ape rata nisa un ehema hithanawa athi. E unata api aththa thathwe therum ganna one. Last year or so cricket godak evolve wela thiyenawa. Specially limited overs game eka. Ape godak unta eka catch up karanna bari wela thiyenawa. E nisa api godak passen inne.

    Lankawe coachesla madi ban international top side ekak coach karanna tharam. Ehema hitiya nam mama dekapu ekai hitiye. E hathurusinghe. Board eke un aduwata wade karannai adurukam walatai lankwe un dala dan wade anala thiyenne. Mewa hariyakarawa therum ganna puluwan un tikak enakan api wale thamai.

    Mama kiyan na apita kisima chance ekak na kiyala. E unata pena widihata nam posibility eka sahenna adui. 99n passe chaterma wc eka wei kiyala hithenawa.

    aniwa machan mavan wage local coach kenek dagena apita issarahata yanna ba. lankawe karumetada manda api mavan ekka gihin england series eka dinuwa. ehema une naththam apita me wena kota hoda coach knek ekka hoda wc campaign ekak karanna thibuna.shik
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Originally Posted by RaZor_911

    කුසල් fast pitch වල හොදට play කරන නිසා උව දාන්න තිබ්බා :yes:
    එක අපේ ගොන් තේරීම් කමිටුවට තේරෙන්නේ නෑනේ :angry:

    na ban eka waradi , kusal Unfourm eke enne anika pora gatthe nathi eka hodai, iata wada ape boweling side eka thmai medapra durwala
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කුසල්ගෙ අවුල පොර ආව වොලේ ඉදන් පිස්සකේ වගේ වනන්න යනඑක. එහෙම ගහන්න පුළුවන් නම් අනෙක් රටවල් වල බෝල දාන වුන් වැඩක් නෑනේ. ඌ සෙටල් වෙලා ගහන්න දන්න‍ෙ නැහැ. මතකද සනාටත් තිබ්බා එහෙම කාලයක් හැබැයි පොර එ්ක ඉක්මනින් හදා ගත්තා.
     
    me WC eke ape batting walta wada boweling thmai patter chater, kusal team ekata genawata wada dushanth chameera hodai
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    me WC eke ape batting walta wada boweling thmai patter chater, kusal team ekata genawata wada dushanth chameera hodai

    ගැටළුව ආවේ මාලිංග තුවාල වුනාම බෝලින් වල ලොකු කඩා වැ‍ටිමක් වුනා. ඒ වෙලාවෙ සුරංග ගැන තමයි කවුරැත් විශ්වාසය තිබ්බෙ නමුත් සුරංග ගොඩක් බලාපොරොත්තු වුන තරමට දක්ෂතා අතරට ආවේ නැහැ. ඊලගට කුලා. කුලා ඇත්තටම හොදයි. නමුත් කුලාගෙ වේගය නැති නිසා ටාගට් කරලා ගහනවා. ස්වින් තිබ්බොත් කුලා ගොඩ. ඒ කඩා වැටීම තමයි තාම ගොඩගන්න බැරිවෙලා තියෙන්න‍ෙ.

    වමීර ගත්ත එකට මම පෞද්ගලිකව කැමතියි. මොකද ඌට හැකියාවක් තියෙන බවක් පේනවා.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ගැටළුව ආවේ මාලිංග තුවාල වුනාම බෝලින් වල ලොකු කඩා වැ‍ටිමක් වුනා. ඒ වෙලාවෙ සුරංග ගැන තමයි කවුරැත් විශ්වාසය තිබ්බෙ නමුත් සුරංග ගොඩක් බලාපොරොත්තු වුන තරමට දක්ෂතා අතරට ආවේ නැහැ. ඊලගට කුලා. කුලා ඇත්තටම හොදයි. නමුත් කුලාගෙ වේගය නැති නිසා ටාගට් කරලා ගහනවා. ස්වින් තිබ්බොත් කුලා ගොඩ. ඒ කඩා වැටීම තමයි තාම ගොඩගන්න බැරිවෙලා තියෙන්න‍ෙ.

    වමීර ගත්ත එකට මම පෞද්ගලිකව කැමතියි. මොකද ඌට හැකියාවක් තියෙන බවක් පේනවා.

    mathiws team ekata awama okkoma hariyai kiyala hithanawa, suranga lakmal inna eka match ekak wath mama nam balanne naha. chameera hodai habai overs 10 ma 140 pannala danna puluwan nam. giya match eke mul overs 145 pannala dammata anthima 5 overs damme 135 ta withara.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    Sira sira ban..:rofl:

    තව ටික දවසකින් ඇෆ්ගන් කාරයො‍යි,ස්කොට්ලන්ත කාරයොත් අ‍පට හිනා වෙවි මෙහෙම ගියොත් .අපරාදේ සංගා‍ මහේලයගේ ෆයිනල් සිරිස් ‍එකට වෙන්න යන දේ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1996di undin dinne ban
    me para super8 wath nane ban
    mokkada coachla apita karapu warada ban
    zimbabwe , zimbabwe ambaneta kawene //

    kohomada meda dan team eka mul watenma kapila giyoth?
    :oo::oo::oo:
    seniorsla tikath ain unama..
    Sanga
    Mahela
    Dilshan
    Malinga
    Herath
    Kulasekara

    Danata team eke inna 6kma nathi wenawa.
    :rofl::rofl::rofl::rofl:
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    තව ටික දවසකින් ඇෆ්ගන් කාරයො‍යි,ස්කොට්ලන්ත කාරයොත් අ‍පට හිනා වෙවි මෙහෙම ගියොත් .අපරාදේ සංගා‍ මහේලයගේ ෆයිනල් සිරිස් ‍එකට වෙන්න යන දේ.
    ei bangaliyo :angry::angry::angry:
    mushfiqrrr:angry::angry::angry:
    :dull::dull:
     
    Last edited:

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    mathiws team ekata awama okkoma hariyai kiyala hithanawa, suranga lakmal inna eka match ekak wath mama nam balanne naha. chameera hodai habai overs 10 ma 140 pannala danna puluwan nam. giya match eke mul overs 145 pannala dammata anthima 5 overs damme 135 ta withara.

    වේගය විතරක්ම මදි තිබුනට. ලයින් ලෙනත් ඇකියුරිසි ඔක්කොම ඕනා හරියටම. ඒ වගේම කන්සිස්ටන්ට වෙන්නත් ඕනා. WC මැච් වලදි නවකයෙකුට පිඩනය ගොඩක් වෙලාවට වැඩි වෙන්න පුළුවන්.
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ඔන්න මාත් සෙට් වුනා මගේ අදි තාක්ෂණික පොල් අඩි එල්ලේ ඤාණයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් බලපාල තියෙන දැවැන්ත අර්බුධයට සහනයක් ලබා දෙන්න.:yes:
     
    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Originally Posted by RaZor_911

    කුසල් fast pitch වල හොදට play කරන නිසා උව දාන්න තිබ්බා :yes:
    එක අපේ ගොන් තේරීම් කමිටුවට තේරෙන්නේ නෑනේ :angry:

    na ban eka waradi , kusal Unfourm eke enne anika pora gatthe nathi eka hodai, iata wada ape boweling side eka thmai medapra durwala

    ඌ මිටි වැඩී බන්.බවුන්සි පිච් වල උගෙන් කැච් යනව ලේසියෙන්ම.බෙල්ල ගාවට දාපු ගමන් හොක් ගාලා පිත්ත උස්සල දෙයි ඉඳා අල්ල ගනින් කියල.:yes:
     
    Status
    Not open for further replies.