අනේ ද කියන්නේ අපේ එවුන් සඟට හුරේ කියල මැච් බැලුවට මේකෙන් වෙන්නේ මොකක්ද කියල අවබෝදයක් තිතිබ්බේ නෑ
100% එකඟයි. පහුගිය අවුරුදුවල තෙරිම් කමිටුව කලෙ එදාවේල කැම්පේන් එකක් මිස හොඳ ටීම් එකක් හදන එක නෙවෙයි. සීනීයර්ස්ල දිගටම උඩින් ගැහුවා අලුත් එවුන්ට චාන්ස් නොදී. එමදිවට
සිනීයර්ස්ලා ඉක්මනට අවුට් වෙච්ච නැච් එකකදි අලුත් එවුන්ට ගහන්න හම්බවේල ෆේල් වුනාම නවක ක්‍රීඩකයෝ වගකීම ඉටුකරන්නෙ අනෙහැ කියල උන්ගෙ කොන්ෆිඩන්ට්ස් කැඩුවා. උන් කොහොමද නොමල් එකේ සෙල්ලම් කරන්නෙ නැතුව එකපාර ප්‍රේශර් එකෙ සෙල්ලම් කරන්නේ. අවම ගානෙ සිනීයර් කෙනෙක් වර්ල්ඩ් කප් එකෙදි ඉන්ජර්ඩ් වුනොත් දාන්නවත් එකෙක් හොයාගත්තේ නැහැ. කලින් වර්ල්ඩ් කප් වලත් මැදපෙල අප්සෙට් වුනාට බොලින්ග් හොඳ නිසා අවුලක් ගියෙ නෑ. මේ සැරෙ බොලින්ග් අවුල් නිසා කලින් වගෙ පොඩි ටොටල්ස් රැක ගන්න බැ.
සීරවටම අනිත් ටීම්ස් මැච් 2-3කට සැරයක් 350 පන්නනවා. එත් අපෙ එවුන් දන් ආපහු ඩෙෆෙන්සිව් ඔපනර්ටම ගිහිල්ල. දන් යන විදියට දිමුත් මැද ගහයි. ඒ කියන්නෙ අපිට ලොකු චේස් එකක් කොහොමත් කරන්න බෑ. මේ ඩෙෆෙන්සිව් ඇප්‍රෝච් එක කොච්චර මැච් පැරදුනත් වෙනස් වෙන්නෙත් නැ.
චන්දිකට යන්නවුනෙත් SLC එක මොකක්හරි අවුලක් දාලා.අනික නැශනල් කෝච් වෙන්න තරම් මවන් කරපු දේයකුත් නෑ.
මෝනවාවුනත් මම තවමත් බලාපොරොත්තු අත ඇරලා නැ. දැන්වත් තෙරිම් කමිටුවයි කැප්ටනුයි මොලේ කල්පනා කරලා මහේලව ඔපනින්ග් දාල දැන් මැච් එකක් දිනන්න 300ක් නැතුව බැ කියන එක තෙරුම් අරගෙන සෙල්ලම් කොරොත් සමරවිට අපිට චාන්ස් එකක් තියෙයි.










![]()
ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට
සචිත්රගෙන් මිසක් හෙරගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ
අවුරුදු 26 ක එකෙක් මෙච්චර කල් team එකට නොදා මොනවා කලාද මන්ද
![]()




මචං HondaMPLG නැති වෙලා.mokakda machan siddiya, kawuru wenuwenda machan ?

සචියට නම් ටහිකෙන්නම වැදුනා පහුගිය match ටිකේම.
අවරුදු 26 නෙමෙයි 23යි නේද?![]()




මේකයි මහේල සන්ගාල හිටියට කමක් නෑඅනේ මන්දා දැන් කප් එක කාලා ආවම යහපතක් වේවි කියලා හිතනවා. අරුන් දෙන්න ගියාම චන්දියි තිරියි 3 & 4 ඒවි. එතකොට අලුතින් කෝචෙක් ආවම වැඩේ හරි යාවි. මම නම් අවංකවම දැන් කැමතියි බං අපේ උන් සුපර් 8 වත් නොයා ගෙදර එනවනම්. මොකද බැරි වෙලාවට සෙමි හෝ ෆයිනල් ගියොත් අතපත්තුයි වාසුයි තව අවුරුදු ගානක් ලංකාවේ ක්‍රිකට් කාලා දාවි ගන්නම දෙයක් නැති වෙනකන්ම. චමීරවත් කාවි බං. සංගයි, මහේලයි, දිල්ශානුයි නිසා කප් එකක් දිනලා වැඩක් නෑ බං ටීම් වර්ක් එකක් නැතිව. 2014 ෆිෆා ජර්මනිය දින්නෙත් ටීම් වර්ක් නිසා. නැතුව ආර්ජනිටිනාවල මෙසී වගේ, බ්‍රසීල් වල තියාගෝ, නෙයිමාර් වගේ, නෙදර්ලන්ඩ් වල රොබින් වගේ උන්ට සුපර්ස්ටාර්ලා හිටියේ නෑ. ඉන්දියාවත් මොනවා කලත් උන්ගේ කෝලී ෆේල් උනොත් උන් කනවා, නිව්සීලන්ඩ් උනත් එහෙමයි. පොඩ්ඩක් හරි ටීම් වර්ක් තියෙන්නේ ප්‍රෝටියෙස් ලගෙයි කැන්ගරූස්ලගෙයි බං. අපේත් දෙතුන් දෙනෙක්නේ වැඩ දාන්නේ.
30 yi oi![]()



My deepest sympathysජීවිතේ කියන්නේ ඕක තමයි මචන්
අපිටත් ඊළඟ මොහොත මොන ඉරණම අත්වෙයිද කියන්න දන්නෑ ඉන්නකන් කාටවත් කරදරයක් නැතුව හොඳින් ජීවත් වෙන එක තමයි හොඳම දේ.
නැතිවුණු සහෝදරයට නිවන් සුව....!
ජීවිතේ කියන්නේ ඕක තමයි මචන්
අපිටත් ඊළඟ මොහොත මොන ඉරණම අත්වෙයිද කියන්න දන්නෑ ඉන්නකන් කාටවත් කරදරයක් නැතුව හොඳින් ජීවත් වෙන එක තමයි හොඳම දේ.
නැතිවුණු සහෝදරයට නිවන් සුව....!


aravinda keyanwa SL vs SA lu medapara final enne porath SUMANADASA wenan yanwa
dukai ban.