෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    sachi atha kelin karal;a danna patan gatthata passe porage bowel patter chater, porata tiyenen bowel 5k withara hariyata dala ekak withara shep eke parana widiyata danna
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Tomorrow my team

    Thiri
    Dili
    Sanga
    Mayiya
    AM
    Dimuth
    Jeevan
    Rangana
    Kule
    Mali
    Chameera

    99% sure me team eka tamai heta daanne :P
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    thisara wadak weyda bun ita wada jeewan hoday

    තිසරයට Aus වල තියන මැච් වලට Chance එකක් දීලා බැලුවා නම් හරි ඒ පිච් වල ගිය සීරිස් වල හොදට ගැහුවා BBL එකේ එහෙමත් සුපිරියට ගැහුවා නේ
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තිසරයට Aus වල තියන මැච් වලට Chance එකක් දීලා බැලුවා නම් හරි ඒ පිච් වල ගිය සීරිස් වල හොදට ගැහුවා BBL එකේ එහෙමත් සුපිරියට ගැහුවා නේ
    ape machan patta chaa wela thiyanne bowling side eka nisa thisara wenuwata bowler kenek gattoth over 50 daganna orginalma bowlersla 5k innwane tawa dilshanuth over kipayak danawane ekay mama hithuwe:)
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    mage selection eke ekay wenas wenne jeevan wenuwata sachithra:oo:

    Sachiaya daana ekak ne ban. Sachiyata hoda Ausi pitch bounce eka tiyena nisa. Legek one nisai Jeevange batting nisai (aththatama melo rahak ne) uwa gani godak welaawata Sachiyat pahugiya tike tikak kapu nisa NZ walin. Dimuth pahugiya dekema gahapu nisaa meke uta aniwa chance labei :baffled::baffled:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Tomorrow my team

    Thiri
    Dili
    Sanga
    Mayiya
    AM
    Dimuth
    Jeevan
    Rangana
    Kule
    Mali
    Chameera

    99% sure me team eka tamai heta daanne :P

    මේ ටීම් එක තාම නවසිලන්තේ සෙල්ලම් කරන්න හොදම 11. හැබැයි ඉතින් දිමුත් අච්චර පල්ලෙහායින් bat කරලා තේරුමක් තියෙයි ද දන්නේ නෑ.මැතිව්ස්ට උඩින් bat කලොත් හොඳයි.:)
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    මේ ටීම් එක තාම නවසිලන්තේ සෙල්ලම් කරන්න හොදම 11. හැබැයි ඉතින් දිමුත් අච්චර පල්ලෙහායින් bat කරලා තේරුමක් තියෙයි ද දන්නේ නෑ.මැතිව්ස්ට උඩින් bat කලොත් හොඳයි.:)
    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.