මේ ටීම් එක තාම නවසිලන්තේ සෙල්ලම් කරන්න හොදම 11. හැබැයි ඉතින් දිමුත් අච්චර පල්ලෙහායින් bat කරලා තේරුමක් තියෙයි ද දන්නේ නෑ.මැතිව්ස්ට උඩින් bat කලොත් හොඳයි.
Ow ban Mathews kamathi nathi seen ekak thiyanawalu No 5 position eka wena ekekta denna. Duka tamai ithin monawaa karannada. Wena ewanna tanakuth nahane ban.



උට සෙට් වෙන්නේ නොම්මර 4.ගහන්නේ 6 






ඒක නෙවෙ මොකක්ද මේ හොමෝම වගේ avatar එක සුදු කොඩියක වෙනස් කරලා?
e kiyanne ada re wela heta ude pandara e kiyanne ada re nidaganna bae neda
