෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මේ ටීම් එක තාම නවසිලන්තේ සෙල්ලම් කරන්න හොදම 11. හැබැයි ඉතින් දිමුත් අච්චර පල්ලෙහායින් bat කරලා තේරුමක් තියෙයි ද දන්නේ නෑ.මැතිව්ස්ට උඩින් bat කලොත් හොඳයි.:)

Ow ban Mathews kamathi nathi seen ekak thiyanawalu No 5 position eka wena ekekta denna. Duka tamai ithin monawaa karannada. Wena ewanna tanakuth nahane ban. :(:(
 

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Ow ban Mathews kamathi nathi seen ekak thiyanawalu No 5 position eka wena ekekta denna. Duka tamai ithin monawaa karannada. Wena ewanna tanakuth nahane ban. :(:(

    ඒක තමයි බන් කේස් එක.චන්දිමාල් ටත් වෙලා තියෙන්නේ ඒ නිසානේ :growl: උට සෙට් වෙන්නේ නොම්මර 4.ගහන්නේ 6 :no::no:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1514524_962268567125573_2234446898092608064_n.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉදිරියේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබ පතන බවත්,
    1996 වසරේදී මෙන්ම ලෝක කුසලානය දිනා ගැනීමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකිවේවායිද ප්‍රාර්ථනා කරන බවත් ඉන්දියා අගමැති පැවසීය.


    :lol::lol::lol::lol::lol:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඒක තමයි බන් කේස් එක.චන්දිමාල් ටත් වෙලා තියෙන්නේ ඒ නිසානේ :growl: උට සෙට් වෙන්නේ නොම්මර 4.ගහන්නේ 6 :no::no:

    Mahelai Sangai giyaama hadalaa ganna puluwan wevi ban.
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    Replacement quick Dushmantha Chameera landed in New Zealand on Thursday, and as such, does not have a great chance of playing in the first match. With Jeevan Mendis having hit a fifty against Zimbabwe on Wednesday, Sri Lanka may play him in the lower middle order again. Dimuth Karunaratne and Dinesh Chandimal are also competing for a middle-order spot. Karunaratne's decent outings in the warm-ups perhaps give him the edge.

    Sri Lanka (probable): 1 Tillakaratne Dilshan, 2 Lahiru Thirimanne, 3 Kumar Sangakkara (wk), 4 Mahela Jayawardene, 5 Angelo Mathews (capt), 6 Dimuth Karunaratne/Dinesh Chandimal, 7 Jeevan Mendis, 8 Thisara Perera, 9 Nuwan Kulasekara, 10 Rangana Herath, 11 Lasith Malinga



    මේ ටීම් එක ගැහුවොත් නවසිලන්ත කාරයෝ 375ක් විතර ගහයි ගේමක් නැතුව :sorry::sorry:
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඔන්න මාත් අවා :cool: ඒක නෙවෙ මොකක්ද මේ හොමෝම වගේ avatar එක සුදු කොඩියක වෙනස් කරලා? :)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    meka thama lankawat danna puluwan hodama team eka..heta wenne nathath second match eke idanwath wenna one

    Thiri
    Dili
    Sanga
    Maiya
    AM
    Jeewan
    Thisara
    Kulasekara
    Herath
    Malinga
    Chameera
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Ow ban Mathews kamathi nathi seen ekak thiyanawalu No 5 position eka wena ekekta denna. Duka tamai ithin monawaa karannada. Wena ewanna tanakuth nahane ban. :(:(

    ඒක තමයි බන් කේස් එක.චන්දිමාල් ටත් වෙලා තියෙන්නේ ඒ නිසානේ :growl: උට සෙට් වෙන්නේ නොම්මර 4.ගහන්නේ 6 :no::no:

    අපේ ටිම් එකට කෙලවෙන්න ප‍්‍රධාන හේතුවක් තමයි බං ඕක :(:( තමන් ක‍්‍රිඩා කරන ස්ථානය වෙන කෙනෙක්ට දෙන්න කැමති නෑ. එහෙම දෙන්නේ නැත්තේ තමන්ගේ බැටින් Ave. බහින නිසා ඇත්තෙන්ම කණ්ඩායමක් විදියට ගත්තම එහෙම ක‍්‍රිඩා කරන එක ආත්මාර්ථකාමිකමක් :angry::angry: ඒ අතින් ඉන්දියාවේ දෝනියට වගේ අර්ජුනට අපි ගරු කරන්න ඕනෑ. ඒ ක‍්‍රිඩකයන් දෙදෙනාම තමන් පිටුපසට ගිහින් නවක ක‍්‍රිඩකයින්ට උඩින් සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. ඒක හොඳ නායකත්ව ගුණාංගයක් වගේම තමන්ගේ පුද්ගලික දක්ෂතා හා වාර්තා වලට වඩා තමන්ගේ රටේ කණ්ඩායමේ සාර්ථකත්වය වැදගත් කියන මතයෙන් ක‍්‍රිඩා කිරිම.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    10423855_723491417770346_8412791685201331311_n.jpg

    New Zealand v Sri Lanka, World Cup 2015, Group A, Christchurch

    Saturday, February 14, 2015
    Start time 1100 local (03.30 AM SL TIME)


    wellington-christchurch-wellington



    Pitch and conditions

    Mathews expected the Hagley Oval surface to be full of runs, but given Sri Lanka's recent troubles against high-quality swing bowling at this venue, he may think twice before batting first. If the outfield is going to be damp, and chances of a Duckworth-Lewis intervention are high, teams may prefer to chase anyway.

     
    Status
    Not open for further replies.