෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    මේ video එකේ ඉන්න දිනේෂ් චන්දිමාල් කියන කොල්ලට මොකද වුනේ? :shocked:

    goda kalekata issara plane ekaka happila mala :(:(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හෙට උදේම අහැරිලා බලපල්ලා චන්දිමාල් ඩිවිලයර්ස්ගේ වාර්තාව කඩනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට පේන හීන :lol::lol:

    :lol:මේ ලගදි තිබුණ මැච් එකේදි උදේ පාන්දර ඇහැරිලා බැලුවා 60/5 නවසීලන්තය අම්මට හුඩු බලන්න දෙයක් නෑ මේක දිනනවා කියලා හිතන් වැඩට ගියා වැඩට ගිහිල්ලා මැච් එක දාල බලද්දී 360/5 මට නිකම් පිස්සු වගේ උදේ හීනයක් වත් දැක්කද කියලා මේ පාරත් එහෙම තමා:rofl:.
     
    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    POSTS 2000i:)
    tama patan aragenth ne

    :lol:මේ ලගදි තිබුණ මැච් එකේදි උදේ පාන්දර ඇහැරිලා බැලුවා 60/5 නවසීලන්තය අම්මට හුඩු බලන්න දෙයක් නෑ මේක දිනනවා කියලා හිතන් වැඩට ගියා වැඩට ගිහිල්ලා මැච් එක දාල බලද්දී 360/5 මට නිකම් පිස්සු වගේ උදේ හීනයක් වත් දැක්කද කියලා මේ පාරත් එහෙම තමා:rofl:.
    :lol:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    :lol::lol: කොහෙවත් යන කබ්බෝ දෙන්නෙක්වනේ බං එදා ෆෝර්ම් කලේ. අනේ මන්දා හැබැයි හෙට මැච් එක ගහවි කියලා පොඩ්ඩක් හිතෙනවා ඇයිද මන්දා එහෙම හිතෙන්නේ නම්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol: කොහෙවත් යන කබ්බෝ දෙන්නෙක්වනේ බං එදා ෆෝර්ම් කලේ. අනේ මන්දා හැබැයි හෙට මැච් එක ගහවි කියලා පොඩ්ඩක් හිතෙනවා ඇයිද මන්දා එහෙම හිතෙන්නේ නම්.

    මට නම් ෂුවර් නෑ මචන් කේන් විලියම්සන් පට්ට ෆෝම් එකේ ඉන්නේ සුපිරිම බැටින් ලංකාවේ එවුන් දන්නේ නෑ උගේ විකට් එක ගන්න විදියවත් ඔක්කොම හරි අන්තිමට එන‍ රොන්කියාත් අපේ එවුන්ට කෙලින එකයි ඉවසන්න බැරි :growl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මට නම් ෂුවර් නෑ මචන් කේන් විලියම්සන් පට්ට ෆෝම් එකේ ඉන්නේ සුපිරිම බැටින් ලංකාවේ එවුන් දන්නේ නෑ උගේ විකට් එක ගන්න විදියවත් ඔක්කොම හරි අන්තිමට එන‍ රොන්කියාත් අපේ එවුන්ට කෙලින එකයි ඉවසන්න බැරි :growl:

    බලමුකෝ. මම නම් ලොවෙත් එලාම් තියලා ඇහැරලා නම් බලන්නේ නෑ නැත්නම් ඔ‍ෆිස් ඉහින් කිර කිරා ඉන්න වෙන්නේ. :no::no:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    මේ video එකේ ඉන්න දිනේෂ් චන්දිමාල් කියන කොල්ලට මොකද වුනේ? :shocked:

    maven athapatthuwa thmai waga keyanna ona :oo:
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ape gourp eke ape team ekata abiyogayk wenne na keyala tikak hari hithanan puluwan BAN team eka withai, anith team 5ma patter
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    Led ewa thiyeida machan

    wicket.jpg
     
    Status
    Not open for further replies.