මේ video එකේ ඉන්න දිනේෂ් චන්දිමාල් කියන කොල්ලට මොකද වුනේ?
goda kalekata issara plane ekaka happila mala

මේ video එකේ ඉන්න දිනේෂ් චන්දිමාල් කියන කොල්ලට මොකද වුනේ?

හෙට උදේම අහැරිලා බලපල්ලා චන්දිමාල් ඩිවිලයර්ස්ගේ වාර්තාව කඩනවා.

මට පේන හීන![]()
මේ ලගදි තිබුණ මැච් එකේදි උදේ පාන්දර ඇහැරිලා බැලුවා 60/5 නවසීලන්තය අම්මට හුඩු බලන්න දෙයක් නෑ මේක දිනනවා කියලා හිතන් වැඩට ගියා වැඩට ගිහිල්ලා මැච් එක දාල බලද්දී 360/5 මට නිකම් පිස්සු වගේ උදේ හීනයක් වත් දැක්කද කියලා මේ පාරත් එහෙම තමා
.

කොහෙවත් යන කබ්බෝ දෙන්නෙක්වනේ බං එදා ෆෝර්ම් කලේ. අනේ මන්දා හැබැයි හෙට මැච් එක ගහවි කියලා පොඩ්ඩක් හිතෙනවා ඇයිද මන්දා එහෙම හිතෙන්නේ නම්.

dan summer eka nea![]()

මට නම් ෂුවර් නෑ මචන් කේන් විලියම්සන් පට්ට ෆෝම් එකේ ඉන්නේ සුපිරිම බැටින් ලංකාවේ එවුන් දන්නේ නෑ උගේ විකට් එක ගන්න විදියවත් ඔක්කොම හරි අන්තිමට එන රොන්කියාත් අපේ එවුන්ට කෙලින එකයි ඉවසන්න බැරි![]()

මේ video එකේ ඉන්න දිනේෂ් චන්දිමාල් කියන කොල්ලට මොකද වුනේ?

goda kalekata issara plane ekaka happila mala![]()
ai u kurullekda? 