෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    Valentine samaranna vidihak nathuwa kolla hithe amaruwen inne..:(

    අව්ලක් වෙන එකක් නැ නැගිටිද්දී ඉවර වෙලා තියෙයි. හිතේ අමාරුව තමා ඉතින් :dull::dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    cricinfo giya mage hitha keduna eka dekala

    Capture016.jpg
     

    chootyputha1

    Well-known member
  • මගේ හෙට මැච් එකේ team එක


    1. ඩිලි
    2. තිරි
    3. සංග
    4. මයිය
    5. දිමුත්
    6. ඇන්ජි
    7. ජීව
    8. රංගන
    9. කුලේ
    10. මාලිංග
    11. චමීර
    මගේ team එකෙන් තිසරයව අයින් කලා. ඌ අන්තිම match 10 න් එකකදිවත් 30 සීමාව පැනල නැහැ. bowling අජූතයි, හැම match එකේදිම over ට 8,9ක් ලීක් කරනවාමයි, ඉතිං ඌට වඩා ජීව හොදයි. අනිත් එක මාලිගෙ pace එකත් දැං නැති එකේ අපිට genuine fast bowler කෙනෙක් ඕන. ඒනිසා තිසර වෙනුවට චමීරව තමයි හරි යන්නෙ. ඇන්ජිගෙ batting position එක වෙනස් කරන එක එච්චර හොද දෙයක් නෙමේ ඒත් දිමුත් practice match 2කේදිම NO. 5 හොදට සෙල්ලම් කලා. මේ team එකේ full time pace bowlers ල 3යි genuine spin bowler කෙනෙකුයි part time fast bowler කෙනෙකුයි spinners ල 2කුයි ඉන්නව. ඕන උනොත් තිරිය ඉන්නව over 2ක 3ක් යවන්න. මොකද හිතන්නෙ.
     
    Status
    Not open for further replies.