෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

Status
Not open for further replies.

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    B9vuJGPCUAA4pkk.jpg:large

    ko ban kattiya doyya ganna gihila vathda
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    anusha samaranayaka ada program ekakata awilla kiyala specialist bowlers la 4i batsmenla 7i gassawailu :rolleyes: .
    thisara samaharawita neti wei
    DSC_0021,Anusha-samaranayake,national-fast-baling-coach.jpg
    Mu.. da? Mata nam wediya allana ekek newei. Eth cricket denumak thiyena kenek
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වැඩක් නෑ බන් ඒ ගැන කතා කරලා.2007 දී ක්ලාර්ක් සනත්ට දාපු බෝලේ කොහොමද? ඒක බම්ප් වුනේ නෑනේ බන් .අනික වෝන් සීරිස් ඒක පටන් ගන්නකොට කිව්වා නේ ඔස්ට්‍රේලියාවට එච්චර චාන්ස් එකක් නෑ කියලා.ඒවගේ ටීම් එකක් කාලෙකින් දකින්න ලැබෙන්නේ නැති වෙයි බන්.
    Ow bn eka bima dige wagene wage ,Sanath issarahata panna wage mathakai :oo:
    Mahelage lbw eka leg side ekak :angry:
    apoo mathak weddi pas kanna hithenawa bn :sorry:
    Kamak na bn balamu
    2014 T20 world cup eka maddedi captainla maru karalath gahala dinane
    e wage pina chance ekak ewi da kawda danne ;)
     
    Status
    Not open for further replies.